මටත් තියෙන ප්‍රශ්නෙ එක තමයි ඌ ෆිල්ම් එක කරනකොට නේද නැති උනේPaul Walker ge case ekata mokada ban wenne?


මටත් තියෙන ප්‍රශ්නෙ එක තමයි ඌ ෆිල්ම් එක කරනකොට නේද නැති උනේ
![]()
ෆට්ටට ඇති...
TFS (Y)
Paul Walker ge case ekata mokada ban wenne?
patta.
patta TFS machan
+5 Rep.
මටත් තියෙන ප්‍රශ්නෙ එක තමයි ඌ ෆිල්ම් එක කරනකොට නේද නැති උනේ
![]()
Supiri ban
Man hithanne uwa oke gamak denakota wedi wadila hari happila hari marena vidihata kathawa magin wenas karala..eta passe aluth ekek unta set wei kathawa iwara weddi..elaga eke idan uu idi eta passeමටත් තියෙන ප්‍රශ්නෙ එක තමයි ඌ ෆිල්ම් එක කරනකොට නේද නැති උනේ
![]()



Man hithanne uwa oke gamak denakota wedi wadila hari happila hari marena vidihata kathawa magin wenas karala..eta passe aluth ekek unta set wei kathawa iwara weddi..elaga eke idan uu idi eta passe![]()


Na ban..uu magak shoot kara kara iddi thama maruneඑහෙම සීන් එකක් නැහැ බන් මේ පාර මුළු ෆිල්ම් එකේම ඌ ඉන්නවා මම හිතන්නේ
එහෙම තමයි කියන්නෙ නම් හ්ම්


Man hithanne uwa oke gamak denakota wedi wadila hari happila hari marena vidihata kathawa magin wenas karala..eta passe aluth ekek unta set wei kathawa iwara weddi..elaga eke idan uu idi eta passe![]()
Ou ban. samaharu kiyanava uoo wa retire karanavalu case eken wife and baby ekka inna. retire wena scene ekata Paul ge brother act karai wade finish wennaමටත් තියෙන ප්‍රශ්නෙ එක තමයි ඌ ෆිල්ම් එක කරනකොට නේද නැති උනේ
![]()

පොල් වෝකර් ඕකේ අන්තිමට හිටියේ අර Funeral එකේ Shoot එකට විතරයි.එතන ඉඳන් පෝල් වෝකර් විසින් පණ පෙවුඅ බ්‍රයන් ඕ`කෝනර් කියන චරිතයට පෝල් ගේ මල්ලි තමා පණ දෙන්නේ කියලා තමා කියන්නේ.... ඈතට ඔය දෙන්න ගොඩක් දුරට එක වගේ.. සෑහෙන සිනෙමා ට්‍රික්ස් ගානක් Apply කරල තමා ඔය ෆිල්ම් එක අපිට එන්නේ.මේ ෆිල්ම් එක සෑහෙන බොක්ස් ඔෆීස් රෙකෝඩ් එකක් තියයි මොකද නැති උන නළුවෙකුට නැවත පණ දෙන චිත්‍රපටයක්..කොහොමද ඉස්සරහටත් මේ වගේ ෆිල්ම්ස් එන්න ගත්තොත් සැබෑ ජීවිතයෙන් සමු ගත්ත අය සිනමා නිර්මාණ වලින් කරළියට එනකොට..අවුලක් වෙන එකක් නම් නෑ හොඳම නළුවා හෝ නිළිය උනොත් සම්මානේ ගන්න එක තමා අවුල් වෙන්නේ..සීරීස් එක ඔතනින් ඉවරයි නේද...
parana naluwange movie aye avothnam maru tamai 