෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එයාගේ අනුදනුමක් නැතුව ලීක් වුනා කියලා නඩු දානවා කිව්වා. වැඩි විස්තර නම් දන්නේ නැහැ.:baffled:
    http://www.tollytrendz.net/film-news/leaked/bold-photos-leaked-without-permission-shruthi-haasan/

    http://www.tollytrendz.net/actress-gallery/sruthi-hassan-new-hot-stills-yevadu/
    අඩේ මම ඒ සීන් එක අදමයි ඇහුවේ..:baffled:
    මම මේ දැන් ඒ සින්දුව දෙපාරක් බැලුවා ඒත් මට ඔය කියන තරම් ලොකු දෙයක් පෙනුනේ නෑනෙ.:oo:.උඩ පැන පැන නටද්දි පොඩ්ඩක් හෙල්ලෙනවා ඕකෙ ඉතින් මහ ලොකු දෙයක්ද?:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මගදිර බලල බලලා එපා වෙලා බන්
    සැටලයිට් එකේ ඕක පට්ටම ගහනවා අපෝ :angry:
    කාජල් නම් එළකිරි
    විජේගේ අලුත් එකකුත් රාජිනීගේ අලුත් එකකුත් එන්න තියෙනවා
    විජේගෙ අලුත් එක ආවා බන්...:rolleyes:
    මගදීරා බලලා මට නම් එපා වෙන්නේ නෑ:no:තාමත් වෙලාවක් අහු උනාම තැනින් තැන ඇද ඇද බලනවා..:yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකද්ද බන් මේ සින් එක :rofl:
    මෙන්න මේකලු සීන් එක..:rofl:
    Shruti-haasan-Hot-photos-yevadu-movie-1.jpg
     
    මගදිර බලල බලලා එපා වෙලා බන්
    සැටලයිට් එකේ ඕක පට්ටම ගහනවා අපෝ :angry:
    කාජල් නම් එළකිරි
    විජේගේ අලුත් එකකුත් රාජිනීගේ අලුත් එකකුත් එන්න තියෙනවා
    :rolleyes:
    :yes::yes::yes:
     
    අඩේ මම ඒ සීන් එක අදමයි ඇහුවේ..:baffled:
    මම මේ දැන් ඒ සින්දුව දෙපාරක් බැලුවා ඒත් මට ඔය කියන තරම් ලොකු දෙයක් පෙනුනේ නෑනෙ.:oo:.උඩ පැන පැන නටද්දි පොඩ්ඩක් හෙල්ලෙනවා ඕකෙ ඉතින් මහ ලොකු දෙයක්ද?:dull:

    මොකද්ද බන් මේ සින් එක :rofl:
    ඒ දවස් වල නම් ලොකුවට සිද්දිය ගියා. සමහර විට film එක hit කරගන්නන කරපු වැඩක්ද දන්නේ නැහැ.:rofl:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :love: ඩොයින්ග්...ඩොයින්ග්...ඩොයින්ග්...

    ආසයි නේ..:rofl:

    ඒ දවස් වල නම් ලොකුවට සිද්දිය ගියා. සමහර විට film එක hit කරගන්නන කරපු වැඩක්ද දන්නේ නැහැ.:rofl:

    එහෙම වෙන්න ඇති බන්..
    අර යුරේනිත් රෙද්ද උස්සලා ඉවරවෙලා මැරෙන්න දැගලුවෙ පස්සේ..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    විජේගෙ අලුත් එක ආවා බන්...:rolleyes:
    මගදීරා බලලා මට නම් එපා වෙන්නේ නෑ:no:තාමත් වෙලාවක් අහු උනාම තැනින් තැන ඇද ඇද බලනවා..:yes:
    අහ ඔව් හැබැයි තාම හොඳ DVD ඇවිල්ල නැහැ නේද
    අපේ ගෙවල් පැත්තෙ ඉන්නවා ඩයල් එකක් දෙමල පිස්සෙක්
    ඌ උස්සන් එනවා දෙමල ෆිල්ම්ස් අලුතින් ආපු හැම එකක්ම වගේ බැලුවා
    උගේ මාර්ගෙන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අහ ඔව් හැබැයි තාම හොඳ DVD ඇවිල්ල නැහැ නේද
    අපේ ගෙවල් පැත්තෙ ඉන්නවා ඩයල් එකක් දෙමල පිස්සෙක්
    ඌ උස්සන් එනවා දෙමල ෆිල්ම්ස් අලුතින් ආපු හැම එකක්ම වගේ බැලුවා
    උගේ මාර්ගෙන්
    තාම හොද එකක් නම් ඇවිල්ලා නෑද කොහෙද?:no::oo:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ආසයි නේ..:rofl:

    එහෙම වෙන්න ඇති බන්..
    අර යුරේනිත් රෙද්ද උස්සලා ඉවරවෙලා මැරෙන්න දැගලුවෙ පස්සේ..:dull:

    ඉස්සෙල්ලම Shrutiව දැක්කෙ Luck (2009) ‍හින්දි ෆිල්ම් එකේ. :yes:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    සෑහෙන්න බොන්න ඕනි කිව්වේ කුක්කුද?:rofl:

    නිකන්ම නිකන් කුක්කු බීල හරියන්නෙ නෑ බන්. කාජල්ගෙ බ්‍රෑන්ඩඩ් කුක්කු තමා මේ ප්‍රශ්නෙට හරියන්නෙ. :rolleyes::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉස්සෙල්ලම Shrutiව දැක්කෙ Luck (2009) ‍හින්දි ෆිල්ම් එකේ. :yes:

    අඩේ මම ඒකිගෙ ෆිල්ම්ස් දෙකයි බලලා තියෙන්නේ...:(
    Oh My Friend

    Yevadu

    මෙන්න මේ ෆිල්ම් එක
    3 මේ ලගදි ගෙනාවා තාම බැලුවේ නෑ.හෙටවත් බලන්න ඕනි..:rolleyes:

    මොනවා උනත් පට්ට ලස්සන කෑල්ලක් නේ...:rolleyes:

    ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..:love::love: