නෑ බන් කැම් කොපි නම් ඇවිත් තියෙන්නේ....අර ඩ්රැගන් එක පාරක් ලින්ක් එකක් දැම්මද කොහෙද මේ ත්රෙඩ් එකේම හිටපන්කො හොයලා බලන්න.එන සතියේ කැම් කොපිය නම් ඒවි
හොඳද කියලා බලන්න ඕනා

නෑ බන් කැම් කොපි නම් ඇවිත් තියෙන්නේ....අර ඩ්රැගන් එක පාරක් ලින්ක් එකක් දැම්මද කොහෙද මේ ත්රෙඩ් එකේම හිටපන්කො හොයලා බලන්න.එන සතියේ කැම් කොපිය නම් ඒවි
හොඳද කියලා බලන්න ඕනා

මෙන්න මෙයා නම් අලි චෝයි අනේ චූචි මැණිකක් වගේනිකන්ම නිකන් කුක්කු බීල හරියන්නෙ නෑ බන්. කාජල්ගෙ බ්රෑන්ඩඩ් කුක්කු තමා මේ ප්රශ්නෙට හරියන්නෙ.![]()


මේ තියෙන්නේ ඒ ලින්ක් එක..http://tamilrockers.net/index.php/topic/27964-kaththi-2014dvdscr-x264-400mb-tamil/
ඕක වගේ මත හැටියට.. මන් බැවෙත් නැහැ තාම.
මන් ඊයේ දැක්කට ඕක සතියක් විතර ඇවිත්..

දෙමල ෆිල්ම් ඩවුන් කරන්නේ නැ බන්නෑ බන් කැම් කොපි නම් ඇවිත් තියෙන්නේ....අර ඩ්රැගන් එක පාරක් ලින්ක් එකක් දැම්මද කොහෙද මේ ත්රෙඩ් එකේම හිටපන්කො හොයලා බලන්න.![]()
මෙන්න මෙයා නම් අලි චෝයි අනේ චූචි මැණිකක් වගේ
![]()



මෙන්න මෙයා නම් අලි චෝයි අනේ චූචි මැණිකක් වගේ
![]()

මට තාම සින්ගම් 2 බලන්න බැරි උනා...දෙමල ෆිල්ම් ඩවුන් කරන්නේ නැ බන්
DVD බලනවා හම්බුනාම
දෙමළ පිස්සො ඉන්නවා මෙහෙ
උන් උස්සන් එනවා කොහෙන් කොහෙන් හරි
හි හි
බිරියානි
රජාරානි
සිංගම් II
තවත් බර සෙට් එකක් බැලුවේ DVD වලින්

උඩ ෆිල්ම් දෙකම බැලුවා පට්ට කතාව සහ පට්ට ඇක්ටින්
අඩේ මම ඒකිගෙ ෆිල්ම්ස් දෙකයි බලලා තියෙන්නේ...
Oh My Friend
Yevadu
මෙන්න මේ ෆිල්ම් එක 3 මේ ලගදි ගෙනාවා තාම බැලුවේ නෑ.හෙටවත් බලන්න ඕනි..
මොනවා උනත් පට්ට ලස්සන කෑල්ලක් නේ...
ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..
අඩේ මම ඒකිගෙ ෆිල්ම්ස් දෙකයි බලලා තියෙන්නේ...
Oh My Friend
Yevadu
මෙන්න මේ ෆිල්ම් එක 3 මේ ලගදි ගෙනාවා තාම බැලුවේ නෑ.හෙටවත් බලන්න ඕනි..
මොනවා උනත් පට්ට ලස්සන කෑල්ලක් නේ...
ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..


මහත ඒවනෙ බෝල හොඳ හි හි
ඔව්බන් ඒත් හෙක්ටරයට මෙයා මහත වැඩියිලු![]()
මුමයිති නේද මේකිගේ නම![]()
මෙයාව හරි යන එකක් නැත්ද?![]()
මට තාම සින්ගම් 2 බලන්න බැරි උනා...![]()

![]()
මෙයාව හරි යන එකක් නැත්ද?![]()
ඉස්සෙල්ලම දැක්කෙ Munna Bhai M.B.B.S. (2003) එකේ 
උඩ ෆිල්ම් දෙකම බැලුවා පට්ට කතාව සහ පට්ට ඇක්ටින්
3 එක බලපන් කොලවරී එක නම් කලා හැබැයි ෆිල්ම් එක නම් පංකාදු පහයි
එකේ අවසානය මහා ගුජුප්සා ජනකයි හැබැයි හි හි
ශ්රුර්ති අක්කිගෙ ඇක්ටින් පහර

මමනන් මෙයාගෙ ෆිල්ම් කීපයක්ම බලල තියෙනව
Luck
Anaganaga O Dheerudu
Dil Toh Baccha Hai Ji
7aum Arivu
Oh My Friend
Gabbar Singh
Balupu
Ramaiya Vastavaiya
Ramayya Vasthavayya
Yevadu
Race Gurram එක බලන්න ආසාවෙන් ඉන්නෙ ඒත් තාම තියෙන්නෙ වෙබ් රිපුයි, ඩබ් කරපුවයි නේද?![]()

asai neමහත ඒවනෙ බෝල හොඳ හි හි
බලපන් මෙකි ඉස්සර හි හි
![]()
හංසිකා වගේ මෙන්න මේ කෙල්ලත් හි හි
මුමයිති නේද මේකිගේ නම
බලපන් මාරු කාසි දෙක තුනක් තියෙනවද කියලා හදිස්සියකට ගන්න

අපේ පැත්තෙ තියෙන්නේ මහ ගොබ්බ සීඩී කඩයක් බන්...මට මල පනිනවා උන් එක්කබලපන් එළ කතාව. ඒත් පළවෙනි එකට ගහන්න බෑ![]()
..හොද ෆිල්ම්ස් එකක්වත් නෑ උන් ගාව..ඕකත් නෑ.
.අනිවා ඒක කොහෙන් හරි හොයාගෙන බලන්න ඕනි..තවත් මම ආසම නිලියක් ඒකෙ ඉන්නේ..
kukku seen ekak wage..![]()
