෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එන සතියේ කැම් කොපිය නම් ඒවි
    හොඳද කියලා බලන්න ඕනා
    නෑ බන් කැම් කොපි නම් ඇවිත් තියෙන්නේ....අර ඩ්‍රැගන් එක පාරක් ලින්ක් එකක් දැම්මද කොහෙද මේ ත්‍රෙඩ් එකේම හිටපන්කො හොයලා බලන්න.:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිකන්ම නිකන් කුක්කු බීල හරියන්නෙ නෑ බන්. කාජල්ගෙ බ්‍රෑන්ඩඩ් කුක්කු තමා මේ ප්‍රශ්නෙට හරියන්නෙ. :rolleyes::rofl:
    මෙන්න මෙයා නම් අලි චෝයි අනේ චූචි මැණිකක් වගේ :love::love:

    hansika_motwani_cute_pics_photos.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් කැම් කොපි නම් ඇවිත් තියෙන්නේ....අර ඩ්‍රැගන් එක පාරක් ලින්ක් එකක් දැම්මද කොහෙද මේ ත්‍රෙඩ් එකේම හිටපන්කො හොයලා බලන්න.:rolleyes:
    දෙමල ෆිල්ම් ඩවුන් කරන්නේ නැ බන්
    DVD බලනවා හම්බුනාම
    දෙමළ පිස්සො ඉන්නවා මෙහෙ
    උන් උස්සන් එනවා කොහෙන් කොහෙන් හරි
    හි හි


    බිරියානි
    රජාරානි
    සිංගම් II
    තවත් බර සෙට් එකක් බැලුවේ DVD වලින්
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙමල ෆිල්ම් ඩවුන් කරන්නේ නැ බන්
    DVD බලනවා හම්බුනාම
    දෙමළ පිස්සො ඉන්නවා මෙහෙ
    උන් උස්සන් එනවා කොහෙන් කොහෙන් හරි
    හි හි


    බිරියානි
    රජාරානි
    සිංගම් II
    තවත් බර සෙට් එකක් බැලුවේ DVD වලින්
    මට තාම සින්ගම් 2 බලන්න බැරි උනා...:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අඩේ මම ඒකිගෙ ෆිල්ම්ස් දෙකයි බලලා තියෙන්නේ...:(
    Oh My Friend

    Yevadu

    මෙන්න මේ ෆිල්ම් එක
    3 මේ ලගදි ගෙනාවා තාම බැලුවේ නෑ.හෙටවත් බලන්න ඕනි..:rolleyes:

    මොනවා උනත් පට්ට ලස්සන කෑල්ලක් නේ...:rolleyes:

    ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..:love::love:
    උඩ ෆිල්ම් දෙකම බැලුවා පට්ට කතාව සහ පට්ට ඇක්ටින්
    3 එක බලපන් කොලවරී එක නම් කලා හැබැයි ෆිල්ම් එක නම් පංකාදු පහයි
    එකේ අවසානය මහා ගුජුප්සා ජනකයි හැබැයි හි හි
    ශ්‍රුර්ති අක්කිගෙ ඇක්ටින් පහර
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    අඩේ මම ඒකිගෙ ෆිල්ම්ස් දෙකයි බලලා තියෙන්නේ...:(
    Oh My Friend

    Yevadu

    මෙන්න මේ ෆිල්ම් එක
    3 මේ ලගදි ගෙනාවා තාම බැලුවේ නෑ.හෙටවත් බලන්න ඕනි..:rolleyes:

    මොනවා උනත් පට්ට ලස්සන කෑල්ලක් නේ...:rolleyes:

    ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..:love::love:

    මමනන් මෙයාගෙ ‍ෆිල්ම් කීපයක්ම බලල තියෙනව :yes:

    Luck
    Anaganaga O Dheerudu
    Dil Toh Baccha Hai Ji
    7aum Arivu
    Oh My Friend
    Gabbar Singh
    Balupu
    Ramaiya Vastavaiya
    Ramayya Vasthavayya
    Yevadu


    Race Gurram එක බලන්න ආසාවෙන් ඉන්නෙ ඒත් තාම තියෙන්නෙ වෙබ් රිපුයි, ඩබ් කරපුවයි නේද? :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :love::love:
    ඔව්බන් ඒත් හෙක්ටරයට මෙයා මහත වැඩියිලු :rolleyes:
    මහත ඒවනෙ බෝල හොඳ හි හි
    බලපන් මෙකි ඉස්සර හි හි


    sonakshi_sinha_fat_pics++%7B1%7D.jpg


    හංසිකා වගේ මෙන්න මේ කෙල්ලත් හි හි


    mumaith-khan-deep-cleavage.jpg

    මෙයාව හරි යන එකක් නැත්ද?:rolleyes:
    මුමයිති නේද මේකිගේ නම
    බලපන් මාරු කාසි දෙක තුනක් තියෙනවද කියලා හදිස්සියකට ගන්න
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඩ ෆිල්ම් දෙකම බැලුවා පට්ට කතාව සහ පට්ට ඇක්ටින්
    3 එක බලපන් කොලවරී එක නම් කලා හැබැයි ෆිල්ම් එක නම් පංකාදු පහයි
    එකේ අවසානය මහා ගුජුප්සා ජනකයි හැබැයි හි හි
    ශ්‍රුර්ති අක්කිගෙ ඇක්ටින් පහර

    ඒ ෆිල්ම් එක හෙටම බලනවා..:yes:

    මමනන් මෙයාගෙ ‍ෆිල්ම් කීපයක්ම බලල තියෙනව :yes:

    Luck
    Anaganaga O Dheerudu
    Dil Toh Baccha Hai Ji
    7aum Arivu
    Oh My Friend
    Gabbar Singh
    Balupu
    Ramaiya Vastavaiya
    Ramayya Vasthavayya
    Yevadu


    Race Gurram එක බලන්න ආසාවෙන් ඉන්නෙ ඒත් තාම තියෙන්නෙ වෙබ් රිපුයි, ඩබ් කරපුවයි නේද? :confused:


    අල්ලුගෙ අලුත් එක නේද?
    ඒකට සූම් එකෙන් සබ් දීලා තියෙනවා...පොඩ්ඩක් ඒ සයිට් එකට ගිහින් සර්ච් කරන්නකෝ..ඒකේ හොද කොපි දාලා තියෙනවා..:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මහත ඒවනෙ බෝල හොඳ හි හි
    බලපන් මෙකි ඉස්සර හි හි


    sonakshi_sinha_fat_pics++%7B1%7D.jpg


    හංසිකා වගේ මෙන්න මේ කෙල්ලත් හි හි



    මුමයිති නේද මේකිගේ නම
    බලපන් මාරු කාසි දෙක තුනක් තියෙනවද කියලා හදිස්සියකට ගන්න
    asai ne:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බලපන් එළ කතාව. ඒත් පළවෙනි එකට ගහන්න බෑ:rolleyes:
    අපේ පැත්තෙ තියෙන්නේ මහ ගොබ්බ සීඩී කඩයක් බන්...මට මල පනිනවා උන් එක්ක:angry:..හොද ෆිල්ම්ස් එකක්වත් නෑ උන් ගාව..ඕකත් නෑ.:(.අනිවා ඒක කොහෙන් හරි හොයාගෙන බලන්න ඕනි..තවත් මම ආසම නිලියක් ඒකෙ ඉන්නේ..:love:
    kukku seen ekak wage.. :rolleyes::rolleyes::rolleyes:
    :P