෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ඒකි ගැන ඊයේ කතා උනා බන්..අර විජේගෙ තලයිවා එකේ හිටියෙත් ඒකිනේ..:rolleyes:
    දනුශ් නම් පට්ටම නලුවෙක් නේද?:rolleyes:
    ඔව් ඔව් එකී තමා මචන් මරු හෙන අහිංසක එකියක් වගේ නිකන්

    ඔව් බන් මම උගේ පොල්ලාදවන් එකේ ඉදලා හැම අහුවෙන එකම වගේ බලනවා
    ඊට කලිනුත් උගේ එළකිරි ෆිල්ම්ස් තියෙනවා ඉස්සර ශක්ති එකේ යන්නේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    hqdefault.jpg

    :angry::angry::angry::angry::frown::frown::frown::frown: Kajolට කියන්න ඕනෙ :rofl:
    ඔව්වා අතගාන්නත් පෙර පින් තියෙන්න ඕනි අපි ඉරිසියා කරලා වැඩක් නෑ එක අතකට බැලුවොත්..:rofl:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    අපි දෙමල වෙලා ඉපදුනා නම් අපිත් එහෙම කරනවනේ බන්..:dull:
    දැන් අපි ඔය කෑ ගහන්නේ තායිලන්තයේ මියන්මාරය දිහා බෞද්ධයන්ට වෙන අකටයුතුකම් ගැන..ඒ වගේ තමා මුනුත්...:rolleyes:
    කොහොම උනත් අපි ඔක්කොම මිනිස්සුනේ..:)

    දෙමළ ‍ෆිල්ම් වල රඟපෑවට Tamannaah:love:, Hansika:love:, Taapsee:love: දෙමළ නෙමෙයි බන් :no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොමඩි ටයිප් එකක් මචන් පට්ට කතාව
    ගමේ සින් එකක් ලවු සින් ටිකකුත් තියෙනවා

    ඔව් ඔව් එකී තමා මචන් මරු හෙන අහිංසක එකියක් වගේ නිකන්

    ඔව් බන් මම උගේ පොල්ලාදවන් එකේ ඉදලා හැම අහුවෙන එකම වගේ බලනවා
    ඊට කලිනුත් උගේ එළකිරි ෆිල්ම්ස් තියෙනවා ඉස්සර ශක්ති එකේ යන්නේ
    මම එහෙමටම උගෙ ෆිල්ම්ස් බලලා නෑ බන්..බොහොම ටිකක් තමා බලලා තියෙන්නේ...උබ අර කලින් කියපු හේතුව නිසා මමත් දෙමල ෆිල්ම්ස් බලන එක අතෑරලා හිටියා සෑහෙන්න කාලයක්..ඒ නිසා මට සෑහෙන්න ෆිල්ම්ස් තොගයක් මග ඇරුනා.:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තව මේ දිවාලි වලට ගියා ෆිල්ම් එකක් එකේ ස්ටොරිය ෆැමිලි එකක ගමක
    පොඩි කෙල්ලෙක් එහෙමත් ඉන්නවා ගෙදර එවුන් කරන හැම වරද්දකටම ඒ කෙල්ල තමයි සමාව ගන්නේ

    මෙන්න මේක තමයි ගෙදර ලොක්කා එකේ ඉන්න පොඩි කෙල්ලත් මරු නම නම් මතක නෑ ෆිල්ම් එකේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙමළ ‍ෆිල්ම් වල රඟපෑවට Tamannaah:love:, Hansika:love:, Taapsee:love: දෙමළ නෙමෙයි බන් :no:
    අඩේ හන්සිකා දෙමල නෙවෙයිද බන්..අනිත් උන් නම් දෙමල නොවන වග දැනගෙන හිටියා..ඒත් මම හිතුවේ හන්සිකා දෙමල වෙන්න ඇති කියලා...
    උන් දෙමල නොවුනත් දෙමල ෆිල්ම් වල රගපාන හින්දා කොටින්ට කඩේ යනවා බන්..උන් ඔය උපවාස වලට එහෙම සහභාගී වෙනවා කියලා පත්තරවල දාලා තියෙන්නේ..:dull:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හා හා හා මේකෙ ඔය තමන්නට මැරෙන්න හදන අය ඉන්නවා..ඒ අයගෙ හිත් රිදෙයි ඔව්වා දැකලා..:rofl:

    :rofl:

    අනේ බගවත් ඇත්තෝ සමාවෙයන්ලා හි හි
    කන බොන දෙයක් බෙදා හදාගෙන කමෝ

    :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ දෙමල ෆිල්ම් එක නම් හුග දෙනෙක් බලල ඇති සමහර විට...ඒත් මම එලකිරියෙ මේ ගැන කතා වෙනව නම් දැකලා නෑ..මමත් දැන් මාස 2,3කට උඩදි ශක්ති ටීවී එකෙන් බැලුවා...සුපිරි ෆිල්ම් එක..සීනි බෝල කතා තියෙන ෆිල්ම් වලට ආස අයට නම් දිරවන්නෙ නැති වෙයි...ඒත් මම කියනවට මේ චිත්‍රපටිය බලන්න...ලස්සන කතාවක්.සාමාන්‍ය දෙමල ජනතාව විදින දුක හොදටම පෙන්නල තියෙන චිත්‍රපටියක්..:yes::yes::yes:
    ගමේ හැදිච්ච කොල්ලෙක් චෙන්නායි වල ඇදුම් කඩේක වැඩට ඇවිත් උගෙ ජීවිතය වෙනස් කර ගන්නෙ කෝමද කියල බලන්න...ඇත්ත ආදරය කියන්නෙ මේකට නේද?:rolleyes:

    http://kickass.to/angadi-theru-2010-tamil-720p-brrip-x264-aac-ameet6233-t-m-r-g-t6644517.html

    photo-83146.jpg

    photo-83143.jpg

    photo-83144.jpg

    ආ කලින් කියන්න බැරි උනා...IMDB rating 8.2ක් තියෙනවා..:)

    උබලා දෙන්නා මේක බලලා තියෙනවද?:rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අඩේ හන්සිකා දෙමල නෙවෙයිද බන්..අනිත් උන් නම් දෙමල නොවන වග දැනගෙන හිටියා..ඒත් මම හිතුවේ හන්සිකා දෙමල වෙන්න ඇති කියලා...
    උන් දෙමල නොවුනත් දෙමල ෆිල්ම් වල රගපාන හින්දා කොටින්ට කඩේ යනවා බන්..උන් ඔය උපවාස වලට එහෙම සහභාගී වෙනවා කියලා පත්තරවල දාලා තියෙන්නේ..:dull:

    කොයි මිල් ගයා එකේ පොඩි චරිතයකට හිටියද කොහෙද තාම 23යි නෙ:rofl:. තමන්නට මේ දෙසැම්බර් 25යි:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ හන්සිකා දෙමල නෙවෙයිද බන්..අනිත් උන් නම් දෙමල නොවන වග දැනගෙන හිටියා..ඒත් මම හිතුවේ හන්සිකා දෙමල වෙන්න ඇති කියලා...
    උන් දෙමල නොවුනත් දෙමල ෆිල්ම් වල රගපාන හින්දා කොටින්ට කඩේ යනවා බන්..උන් ඔය උපවාස වලට එහෙම සහභාගී වෙනවා කියලා පත්තරවල දාලා තියෙන්නේ..:dull:
    :yes:
    කොයි මිල් ගයා එකේ පොඩි චරිතයකට හිටියද කොහෙද තාම 23යි නෙ:rofl:. තමන්නට මේ දෙසැම්බර් 25යි:rolleyes:
    ඔව් කොයි මිල් ගයා එතකොට ඔය ස්ටාර් ප්ලස් එකේ ගියපු හින්දි නාට්ටි වල එහෙම ඉඳල තියෙනවලු එකී බෞද්ධ කියලා එකෙක් කිව්වා දවසක් ෂුවර් නැහැ හැබැයි