ඔව් ඔව් එකී තමා මචන් මරු හෙන අහිංසක එකියක් වගේ නිකන්අපි ඒකි ගැන ඊයේ කතා උනා බන්..අර විජේගෙ තලයිවා එකේ හිටියෙත් ඒකිනේ..
දනුශ් නම් පට්ටම නලුවෙක් නේද?![]()
ඔව් බන් මම උගේ පොල්ලාදවන් එකේ ඉදලා හැම අහුවෙන එකම වගේ බලනවා
ඊට කලිනුත් උගේ එළකිරි ෆිල්ම්ස් තියෙනවා ඉස්සර ශක්ති එකේ යන්නේ











