Parapet Walls

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan 15 perch square idmakata 5 feet tall wage parapet wall ekak gahann gettuwakuth ekka kochchara mudalak yaida? :nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගේට්ටුවේ සයිස් එකයි
    හැදෙන්න ඕනි විදියයි කියපන්
    එකට ගැන කියන්නම් මම
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    බාස් කුලියයි , බ්ලොක් ගල් වලට ,සිමෙන්ති,කළු ගල් ,කම්බි ,වැලි ,..................
    ලක්ෂ 3 කට වඩා යනවා බන් ..ඒ ගානට වැඩි මිසක් අඩු වෙන එකක් නැතිවෙයි ..අපේ එළකිරියේ ඉන්නවා ගෙවල් හදන අය ..හරියටම ESTIMATE එකක් දෙයි:yes::yes::yes:
     
    • Like
    Reactions: eranga_rama

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    බාස් කුලියයි , බ්ලොක් ගල් වලට ,සිමෙන්ති,කළු ගල් ,කම්බි ,වැලි ,..................
    ලක්ෂ 3 කට වඩා යනවා බන් ..ඒ ගානට වැඩි මිසක් අඩු වෙන එකක් නැතිවෙයි ..අපේ එළකිරියේ ඉන්නවා ගෙවල් හදන අය ..හරියටම ESTIMATE එකක් දෙයි:yes::yes::yes:

    thanks machan. 8+ :)
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ ඉඩමත් පර්චස් 15 යි. මම ලඟදි පිටිපස්සෙයි (අඩි 50යි ), පැත්තකිනුයි (අඩි 100යි ) තාප්පේ බැන්ද පිටිපස්සේ අඩි 11 ක් උසටයි, පැත්ත අඩි 9 ක් උසටයි.කපරාරුත් කළා දෙපැත්තම. මට ගියා ලක්ස 3ක් විතර, තව තියෙනවා ඉස්සරහ පැත්තයි, දකුණු පැත්තයි, ඉස්සරහනම් දැන්ම බඳින්නේ නැහැ ගේ හදල ඉවර වෙලා බඳින්නේ, දකුණු පැත්තට එහා ඉඩමේ එකා අත්තිවාරමක් දාල නිසා තාම බැන්දේ නැහැ. උඹ බඳින්නේ මම බැඳපු උසෙන් බාගයක් වගේ නිසා උඹට සම්පුර්ණ ඉඩමේම බඳින්න මට ගිය ගානම යයි. ගේට්ටුවනම් උඹ දාන්න යන එක අනුව ගාන වෙනස් වෙනවා, රෝලර් ඩෝ දානවනම් 130,000 ක් වත් යනවා 15x12 වගේ.
     
    Last edited:
    • Like
    Reactions: eranga_rama

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Mawkiri(මව්කිරි);17331448 said:
    thanks machan.
    around 4-5 laks. foundation will depend on the solidarity of the earth where the land located.
    ela machan.
    thanks machan.
    මගේ ඉඩමත් පර්චස් 15 යි. මම ලඟදි පිටිපස්සෙයි (අඩි 50යි ), පැත්තකිනුයි (අඩි 100යි ) තාප්පේ බැන්ද පිටිපස්සේ අඩි 11 ක් උසටයි, පැත්ත අඩි 9 ක් උසටයි.කපරාරුත් කළා දෙපැත්තම. මට ගියා ලක්ස 3ක් විතර, තව තියෙනවා ඉස්සරහ පැත්තයි, දකුණු පැත්තයි, ඉස්සරහනම් දැන්ම බඳින්නේ නැහැ ගේ හදල ඉවර වෙලා බඳින්නේ, දකුණු පැත්තට එහා ඉඩමේ එකා අත්තිවාරමක් දාල නිසා තාම බැන්දේ නැහැ. උඹ බඳින්නේ මම බැඳපු උසෙන් බාගයක් වගේ නිසා උඹට සම්පුර්ණ ඉඩමේම බඳින්න මට ගිය ගානම යයි. ගේට්ටුවනම් උඹ දාන්න යන එක අනුව ගාන වෙනස් වෙනවා, රෝලර් ඩෝ දානවනම් 130,000 ක් වත් යනවා 15x12 වගේ.
    ela machan. eh kiyanne 2k-2.5k withara yanawa ne da wedeta?:yes:

    Thanks bro.
     
    • Like
    Reactions: kash123