machan 15 perch square idmakata 5 feet tall wage parapet wall ekak gahann gettuwakuth ekka kochchara mudalak yaida? 


bump mchn
ගේට්ටුවේ සයිස් එකයි
හැදෙන්න ඕනි විදියයි කියපන්
එකට ගැන කියන්නම් මම



බාස් කුලියයි , බ්ලොක් ගල් වලට ,සිමෙන්ති,කළු ගල් ,කම්බි ,වැලි ,..................
ලක්ෂ 3 කට වඩා යනවා බන් ..ඒ ගානට වැඩි මිසක් අඩු වෙන එකක් නැතිවෙයි ..අපේ එළකිරියේ ඉන්නවා ගෙවල් හදන අය ..හරියටම ESTIMATE එකක් දෙයි![]()

10*5
gate එකක් 33 වෙනකොට හද ගන්න පුලුව හොද එකක්
thanks machan.Mawkiri(මව්කිරි);17331448 said:Bump
ela machan.around 4-5 laks. foundation will depend on the solidarity of the earth where the land located.
thanks machan.bump.
ela machan. eh kiyanne 2k-2.5k withara yanawa ne da wedeta?මගේ ඉඩමත් පර්චස් 15 යි. මම ලඟදි පිටිපස්සෙයි (අඩි 50යි ), පැත්තකිනුයි (අඩි 100යි ) තාප්පේ බැන්ද පිටිපස්සේ අඩි 11 ක් උසටයි, පැත්ත අඩි 9 ක් උසටයි.කපරාරුත් කළා දෙපැත්තම. මට ගියා ලක්ස 3ක් විතර, තව තියෙනවා ඉස්සරහ පැත්තයි, දකුණු පැත්තයි, ඉස්සරහනම් දැන්ම බඳින්නේ නැහැ ගේ හදල ඉවර වෙලා බඳින්නේ, දකුණු පැත්තට එහා ඉඩමේ එකා අත්තිවාරමක් දාල නිසා තාම බැන්දේ නැහැ. උඹ බඳින්නේ මම බැඳපු උසෙන් බාගයක් වගේ නිසා උඹට සම්පුර්ණ ඉඩමේම බඳින්න මට ගිය ගානම යයි. ගේට්ටුවනම් උඹ දාන්න යන එක අනුව ගාන වෙනස් වෙනවා, රෝලර් ඩෝ දානවනම් 130,000 ක් වත් යනවා 15x12 වගේ.

Thanks bro.bump