සවුදි Labor Law HELP

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මචංලා මට පොඩි උපදෙසක් ඔ්නේ..

    මට සවුදි වල නියම job එකක් සෙට් වෙලා තියෙනවා. ඒත් මට යන්න හිත දෙන්නේ නැති හේතුවක් තියෙනවා:no:. අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. අම්මට ටිකක් විතර සනීප මදි:( . ඒක හින්දා මම යන්න ටිකක් අදිමදි කරනවා . ගෙදර කට්ටිය නම් කියන්නේ යන්න කියලා.

    අම්මගේ අසනීපේ වැඩි වුනොත් මම ගිහින් මට සතියකින් විතර emergency දාලා එන්න පුලුවන් කමක් තියෙනවාද සවුදි labor law එකේ හැටියට..:confused::confused:.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    hi

    oya entry visa eken gihin, resident visa eka passport eke stam karaganna kan enna amarui. mokada company eken passport eka denawa visa eka stamp karanna, medical test, id card, insurance etc etc. ewa iwara unama thamayi passport eka oyata lebenne. ethakota enna puluwan company eke leave policy eka anuwa oyata leave dunnoth. ewithaye yanna puluawn.

    ita kalin enna amarui, amaruwen passport eka athata aran awth aye yanna be. new visa ekak company eken hadala ewanne nethnam yanna beeee.
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    මමත් සෞදි මචෝ ඉන්නේ.එක එක company වලින් සේවකයන්ට දෙන facilities එක එක විදියයි.මම නම් උබට කියන්නේ අයෙත් මෙහෙ ඇවිත් හදිස්සියේ ලංකාවට යනවට වඩා ප්‍රශ්න ඉවරයක් කරගෙන රට යන එක හොදයි.ඇවිල්ල උබට හිතේ නිදහසෙන් වැඩ කරගෙන යන්න පුළුවන්.:yes:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මොකද්ද කරන්න යන ජොබ් එක? ප්‍රොෆෙශන් එක මොකඩ්ඩ යන්න හදන? http://life-in-saudiarabia.blogspot.com/ මෙන්න මේ සයිට් එකේ තියෙනවා විස්තර ඔක්කොම A to Z

    QCතමයි මචං

    hi

    oya entry visa eken gihin, resident visa eka passport eke stam karaganna kan enna amarui. mokada company eken passport eka denawa visa eka stamp karanna, medical test, id card, insurance etc etc. ewa iwara unama thamayi passport eka oyata lebenne. ethakota enna puluwan company eke leave policy eka anuwa oyata leave dunnoth. ewithaye yanna puluawn.

    ita kalin enna amarui, amaruwen passport eka athata aran awth aye yanna be. new visa ekak company eken hadala ewanne nethnam yanna beeee.

    tnx 4 help

    මමත් සෞදි මචෝ ඉන්නේ.එක එක company වලින් සේවකයන්ට දෙන facilities එක එක විදියයි.මම නම් උබට කියන්නේ අයෙත් මෙහෙ ඇවිත් හදිස්සියේ ලංකාවට යනවට වඩා ප්‍රශ්න ඉවරයක් කරගෙන රට යන එක හොදයි.ඇවිල්ල උබට හිතේ නිදහසෙන් වැඩ කරගෙන යන්න පුළුවන්.:yes:

    tnx මචං
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,927
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචංලා මට පොඩි උපදෙසක් ඔ්නේ..

    මට සවුදි වල නියම job එකක් සෙට් වෙලා තියෙනවා. ඒත් මට යන්න හිත දෙන්නේ නැති හේතුවක් තියෙනවා:no:. අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. අම්මට ටිකක් විතර සනීප මදි:( . ඒක හින්දා මම යන්න ටිකක් අදිමදි කරනවා . ගෙදර කට්ටිය නම් කියන්නේ යන්න කියලා.

    අම්මගේ අසනීපේ වැඩි වුනොත් මම ගිහින් මට සතියකින් විතර emergency දාලා එන්න පුලුවන් කමක් තියෙනවාද සවුදි labor law එකේ හැටියට..:confused::confused:.

    මම නම් කියන්නේ යන්න ඒපා කියලයි. සක්කිලි රටක් බන් ඕක . උඹල අපි දිහා උන් බලන්නේ වපර ඇහින්. ඔය ඕන තරම් එහේ ඉන්න උන් මේකේ ඇති. උන්ගෙන් අහලා බලපන් කොහොමද සැලකිල්ල කියලා. මුස්ලිම් නොවන හින්දා උඹට සමහර පාරවල් වල යන්න බෑ. සමහර නගර වලට යන්න බෑ. මුස්ලිම් නොවන උන් එහේ ගියොත් අල්ලට කිල්ල වදිනවලු (අල්ලා පත්තිනි දේවිද දන්නේ නෑ).
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,927
    113
    29
    ලොවෙත් නැති තැනක
    In the Holy City of Mecca, only Muslims are allowed. Non-Muslims may not enter or travel through Mecca; attempting to enter Mecca as a non-Muslim can result in penalties such as a fine;[19] being in Mecca as a non-Muslim can result in deportation.[23]
    In the Holy City of Medina, both Muslims and Non-Muslims are allowed in. The exception are non-Muslims entering the Nabawi Square, where the Al-Masjid Al-Nabawi is located.
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    uba gana santhosai demaupiyo gana godak hithana ekata e unata ubata labuna hoda job ekak nam deparak hithanna epa yanna ubata jaya
     
    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    ubata hambawena company eka matha thamai depend wenne..... Emergence enawanam ubata kohomath athin ticket aran thamai enaa wenne..
    salli nam ithiri karanna puluwan saudi wala echcharai athi honde ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,927
    113
    29
    ලොවෙත් නැති තැනක
    muslims-only.jpg
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    uba gana santhosai demaupiyo gana godak hithana ekata e unata ubata labuna hoda job ekak nam deparak hithanna epa yanna ubata jaya

    ubata hambawena company eka matha thamai depend wenne..... Emergence enawanam ubata kohomath athin ticket aran thamai enaa wenne..
    salli nam ithiri karanna puluwan saudi wala echcharai athi honde ...

    visa, beureau ඔක්කොම ඉවරයි. QC JOB එක නම් හොදයි. ඒත් මාව ගන්නේ Job Agency එකකින්. උන්ට 30% යි . මට 70% වගේ එකකට. Accommodation එකට 500 ගෙවන්න ඔ්න. food and medical ඔක්කොම මගේ අතින් තමයි. අසනීපයක් එහෙම වුනොත් මගේ අතින් ගෙවාගෙන බේත් ගන්න ඔ්න. වැඩ කලේ නැත්නම් පඩිත් නෑ.
    ඒත් මාසෙම වැඩ කලොත් (friday off) 175 වගේ හොයාගන්න පුලුවන්
     
    Last edited:

    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    visa, beureau ඔක්කොම ඉවරයි. QC JOB එක නම් හොදයි. ඒත් මාව ගන්නේ Job Agency එකකින්. උන්ට 30% යි . මට 70% වගේ එකකට. Accommodation එකට 500 ගෙවන්න ඔ්න. food and medical ඔක්කොම මගේ අතින් තමයි. අසනීපයක් එහෙම වුනොත් මගේ අතින් ගෙවාගෙන බේත් ගන්න ඔ්න. වැඩ කලේ නැත්නම් පඩිත් නෑ.
    ඒත් මාසෙම වැඩ කලොත් (friday off) 175 වගේ හොයාගන්න පුලුවන්

    saudi wala kohetada banyanne ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,093
    12,056
    113
    Ohio, USA
    visa, beureau ඔක්කොම ඉවරයි. QC JOB එක නම් හොදයි. ඒත් මාව ගන්නේ Job Agency එකකින්. උන්ට 30% යි . මට 70% වගේ එකකට. Accommodation එකට 500 ගෙවන්න ඔ්න. food and medical ඔක්කොම මගේ අතින් තමයි. අසනීපයක් එහෙම වුනොත් මගේ අතින් ගෙවාගෙන බේත් ගන්න ඔ්න. වැඩ කලේ නැත්නම් පඩිත් නෑ.
    ඒත් මාසෙම වැඩ කලොත් (friday off) 175 වගේ හොයාගන්න පුලුවන්

    චාටර් බන් මෙඩිකල් උබේ අතින්නම්... අත අරලා දාපන් 175කට මෙඩිකල් නැතිනම් වඩක් නෑ..