මචංලා මට පොඩි උපදෙසක් ඔ්නේ..
මට සවුදි වල නියම job එකක් සෙට් වෙලා තියෙනවා. ඒත් මට යන්න හිත දෙන්නේ නැති හේතුවක් තියෙනවා
. අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. අම්මට ටිකක් විතර සනීප මදි
. ඒක හින්දා මම යන්න ටිකක් අදිමදි කරනවා . ගෙදර කට්ටිය නම් කියන්නේ යන්න කියලා.
අම්මගේ අසනීපේ වැඩි වුනොත් මම ගිහින් මට සතියකින් විතර emergency දාලා එන්න පුලුවන් කමක් තියෙනවාද සවුදි labor law එකේ හැටියට..
.
මට සවුදි වල නියම job එකක් සෙට් වෙලා තියෙනවා. ඒත් මට යන්න හිත දෙන්නේ නැති හේතුවක් තියෙනවා
. අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. අම්මට ටිකක් විතර සනීප මදි
. ඒක හින්දා මම යන්න ටිකක් අදිමදි කරනවා . ගෙදර කට්ටිය නම් කියන්නේ යන්න කියලා. අම්මගේ අසනීපේ වැඩි වුනොත් මම ගිහින් මට සතියකින් විතර emergency දාලා එන්න පුලුවන් කමක් තියෙනවාද සවුදි labor law එකේ හැටියට..

.