windows 8.1 monitor color help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා මන් 8.1 එක දාල ටිකක් කල් එනවා...කලිනුත් මේක වෙලා තමා මේක යන් කරේ...

    මේ බලපල්ලකො කලර් එකට වෙන දේ ?

    මේකට මොකද්ද බන් කරන්න ඕන


    කලර් එක බ්‍රය්ට්නාස් වැඩි වෙලා මොකද්ද රෙද්දක් වෙනවා එක අඩු කරත් හරියන්නේ නැහැ
    මේකට මොකද්ද බන් කර්ටන්න ඕන


    PxJ2JxF.png



    uQfGaGG.png
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :D
    රයිට් ,,,දැනුයි වැඩේ අහුවුනේ
    මම දන්නවා කරන්න ඕනිදේ...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :oo::D
    රයිට් ,,,දැනුයි වැඩේ අහුවුනේ
    මම දන්නවා කරන්න ඕනිදේ...

    ඔව් ඔව් දැන්ම ඕක උස්සන් ඇවිත් නූපේ රේල් ගේට් එක හරියෙන් පීල්ලට පොඩ්ඩක් එහායින් තියල පලයන්.. ඉතුරු ටික මම බලාගන්නම් :P

    ඕකෙ තියන graphics chip එක කියපන්.. නැත්නම් ලැපේ model no එක
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බුවෝ මේකට කරන්න ඕනේ මොකද්ද කියහන්කෝ


    නැත්තන් ලොවෙත් ඉතින් ආයෙත් 7 එකට යන්න තමය වෙන්ටේ
    :no:
    පිස්සුද බන් ,,,
    එහෙම කරන්න ඕනි නැහැ පොඩි කේස් එකක් තියෙන්නේ
    උබේ pc එක තියෙන්නේ කාමරයේද කියපන්කෝ ...
    :oo:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් ඔව් දැන්ම ඕක උස්සන් ඇවිත් නූපේ රේල් ගේට් එක හරියෙන් පීල්ලට පොඩ්ඩක් එහායින් තියල පලයන්.. ඉතුරු ටික මම බලාගන්නම් :P

    ඕකෙ තියන graphics chip එක කියපන්.. නැත්නම් ලැපේ model no එක



    :dull::dull::dull::dull:

    කුණුහබ්බ අහන්නේ හදන්නේ වෙති

    පොඩ්ඩක් ඉදපන් මේක එහෙම මල ලැපක් නෙවි බන්
    ඉදපන්
    intel R hd graphics kiyla thiyenne
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද බං වෙන්නේ බ්‍රයිට්නස් එක වැඩි වෙනවද? ඒකට නම් හේතුව ඩ්‍රයිවර්ස් හරියට ඉන්ස්ටෝල් නොවී තබීම. ඒත් රූප වලින් පේන්නෙ නම් උඹ තීම් එකේ පාට මාරු වෙන්න දාලා වගේ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse




    :dull::dull::dull::dull:

    කුණුහබ්බ අහන්නේ හදන්නේ වෙති

    පොඩ්ඩක් ඉදපන් මේක එහෙම මල ලැපක් නෙවි බන්
    ඉදපන්
    intel R hd graphics kiyla thiyenne

    ලැප් එකේ මොඩෙල් නො එක දාපන් සොන්නයෝ...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    dell n4030 inspiron


    core i5

    Press “Windows key + C” or swipe in from the right hand side of the screen to display the Charms bar. Click “Settings” followed by “Control Panel” and then open the “Power Options” applet.
    auto_brightness_1.png

    You will see that one of the available power plans is selected. To change the options relating to it, click the “Change plan settings” link
    auto_brightness_2.png

    There are two sliders that can be used to adjust the brightness level that should be used when your laptop is plugged in to power, and when it is running on battery. You can configure these to your liking, but to disable level changing completely, click the “Change advanced power settings” link.
    auto_brightness_3.png

    In the list of settings, scroll down to the “Display” section and click the “+” icon to expand it. Then expand the “Enable adaptive brightness” section to reveal the options.
    auto_brightness_4.png

    It is possible to choose different settings depending on whether your laptop is plugged in or not. Use the two drop down menus to turn adaptive brightness “On” or “Off” as you want.
    auto_brightness_5.png

    Having chosen your settings, click “OK”
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :confused::confused::confused::confused:

    ane kyhnko ban mokadda krnna kiyala mekata

    ara 50hz seen ekada
    මේකයි මල්ලියා සීන් එක ,,,
    උබලා ගෙදර බිත්ති වලට ගාලා තියෙන්නේ මල්ටිලෑක් පේන්ට් නේද
    ඕක හරි නෑ බන් ටික කාලෙකින් ෆේඩ් වෙනවා
    හෙටම බිත්තිය කපලා ආයෙත් ෆිලර් කෝඩ් එකක් ගහලා
    ඩියුලක්ස් පේන්ට් ගාපන්....

    :D