ගනයො දේශපාලනයෙන් එලවමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගනයො දේශපාලනයෙන් එලවමු

භික්‍ෂු දේශපාලනය ආගමට නින්දාවක්
November 4, 2014 at 4:05 am | lanka C news
භික්‍ෂු දේශපාලනය ආගමට නින්දාවක්
බෞද්ධ භික්ෂුන් දේශපාලයේ යෙදීම ආගමට බලවත් නින්දාවක් යයි අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

භික්ෂූන් වහන්සේ වෙහෙසවිය යුත්තේ රාජ්‍ය බලය ලබාගැනීමට නොව ආගම ව්‍යාප්ත කිරීමට බව ඔහු අයවැය විවාදයේදී කීය.

බල තන්හාව නිසා ආගම විනාශවී ඇති බවත් අගමැතිවරයා එහිදී කීය.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරන්නේ නැත.චන්දය ඉල්ලා පාර්ලිමේන්තු සහ පලාත් සබා යන්නේ නැත.ඉලෙක්ෂන් කරන්නේ,පක්ෂ දේශපාලනය කරන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා නෙවෙයි.උන් සියල්ල ගනයන්ය.චීවරදාරින්ය.බුදු සසුන වනසන ගස් බල්ලන්ය.මුන් නිසා බුදු සසුන වැනසේ. ගනයන්ට පාර්ලිමේන්තු හෝ කිසිම මැතිවරනයක් කිරීම තහනම් කල යුතුය.අගැමති තුමාගේ සංකල්පය නිවරදිය.බුදු සසුන ‍රැක ගන්න අගමැතිතුමා ගනයන්ට සියලූම මැතිවරණ සහ පලාත් සභා වලට ඒම තහනම් කල යුතුය.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සංකල්පය ? ?
එකෙක්වත් සිවුරක් ඇදගෙන පාර්ලිමේන්තුවේ ඉන්න නොදිය යුතුයි.ගන මංත්‍රීවරු රටට එපා.මහජන සල්ලි වලින් පඩිකන ඩියුටි ‍ෆ්‍රී වාහන පර්මිට් ගන්න ගන මංත්‍රිවරු දැයට එපා.මම ජනාධිපතිනම් මම ගනයන් සතු සියලූම පෞද්ගලික දේපල සල්ලි රාජ සන්තක කරනවා.මුන් වස්තුව හම්බ කරන්නද සිවුර ඇදන් ඉන්නේ.එක ගනයෙක්ට බැන්ක් එකවුන්ට් එකක්වත් අරින්න දෙන්නේ නෑ.
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අමනයෝ භික්ෂුව යනු ආගමික කටයුතු සදහාම පමණක් කැපවූවෙක් නොවේ. ඔහු යුතුකමක් ලෙස රට ජාතිය ආගම වෙනුවෙන් පෙනීසිටී. එදා සුමංගල හිමි වැනි අභිත හිමිවරැ රට ජාතිය වෙනුවෙන් හඩක් නොනැගුවා වම් තොට හා මට අද මෙසේ සංවාද කිරීමේ අවස්ථාවද අහිමි වී තිබීමට ඉඩ තිබුණි. ආගමික කටයුතු පමණක් කරමින් ජීවත් විය හැක්කේ ඒ සදහා සුදුසු පරිසරයක් තිබෙන තාක් කල් පමණි. ගෙරි හම්බ හැත්ත මේකේ මහජාතිය උනොත් පෙනෙයි ආගමික කටයුතු විතරක් කරගෙන ඉන්න හැටි. බඩ වඩාගැනිමේ අරමුනින් මේ කටයුතු කරන ස්වල්ප දෙනෙක් ද නැතුවා නොවෙයි. ඒ උනත් බහුතරය රට වෙනුවෙන් කතා කිරීම අගය කල යුතුයි. දැන් කියපන් උඹේ ආගම මොකක්ද කියල
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    අමනයෝ භික්ෂුව යනු ආගමික කටයුතු සදහාම පමණක් කැපවූවෙක් නොවේ. ඔහු යුතුකමක් ලෙස රට ජාතිය ආගම වෙනුවෙන් පෙනීසිටී. එදා සුමංගල හිමි වැනි අභිත හිමිවරැ රට ජාතිය වෙනුවෙන් හඩක් නොනැගුවා වම් තොට හා මට අද මෙසේ සංවාද කිරීමේ අවස්ථාවද අහිමි වී තිබීමට ඉඩ තිබුණි. ආගමික කටයුතු පමණක් කරමින් ජීවත් විය හැක්කේ ඒ සදහා සුදුසු පරිසරයක් තිබෙන තාක් කල් පමණි. ගෙරි හම්බ හැත්ත මේකේ මහජාතිය උනොත් පෙනෙයි ආගමික කටයුතු විතරක් කරගෙන ඉන්න හැටි. බඩ වඩාගැනිමේ අරමුනින් මේ කටයුතු කරන ස්වල්ප දෙනෙක් ද නැතුවා නොවෙයි. ඒ උනත් බහුතරය රට වෙනුවෙන් කතා කිරීම අගය කල යුතුයි. දැන් කියපන් උඹේ ආගම මොකක්ද කියල

    Wadak Naa machan munta kiyala, mun danne hamuduruwanta banina eka thamai. hamuduruwaru lankawata karala thiyena kapaweima wena monama religion ekak karala naa.
     
    සුමන්ගල හිමි රාජ්‍යපරිපාලනයට ගියේ නෑ නේද? ඇමතිකම් වරදාන රජවරුන්ගෙන් ඉල්ලුවේ නෑ.සුමංගල එස් මහින්ද වගේ හ්මිවරු අද ඉන්න ගොබ්බයෝ එක්ක සමාන කරන්න එපා.හිමිවරුන්ට රජුන්ට උපදෙස් දෙන්න අවවාද අනුසාසනා කරන්න පිලිවන්.නමුත් භික්ෂූන් රජ වෙන්න බෑ.කොහොම වුනත් සුමංගල හිමි නෙමෙයි බුදුන්ව පමනක් ආදර්ශයට ගන්න.සුමංගල කියන්නේ පෘතග්ජන හිමි නමක්.බුදුන් සහ රහතුන් පමනක් ආදර්ශයට ගනිල්ලා.සුමංගල හිටියා කියලා රට සුද්දන්ගෙන් බේරා ගන්න පුලුවන් උනාද?
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Wadak Naa machan munta kiyala, mun danne hamuduruwanta banina eka thamai. hamuduruwaru lankawata karala thiyena kapaweima wena monama religion ekak karala naa.
    බෞද්ධ භික්ෂූන්ගේ කාර්ය භාරය මේ රට ‍රැක ගැනීම නෙවෙයි.ඒකේ වගකීම සිංහල ගිහියන් සතුයි.සුද්දන්, දෙමලුන් මේ රට ආක්‍රමණය කරන කොට රහතුන් දහස් ගනන් හිටියා.උන් වහන්සේලාට සෘද්ධි බලයෙන් සුද්දන් දෙමලුන් පලවා හරින්න පුලුවන් කම තිබුනා.ඕනි නම් වෙන රටවල් අල්ලගෙන බෞද්ධ රජුට දෙන්න අවස්ථාවත් තිබුනා.එහෙම කරේ නැත්තේ ඒක එයාලගේ අරමුන නෙවෙයි නිසා.මේක තේරුම් ගන්න බැරි පක්කු ඉන්නේ.
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    පුද්ගලයා වැදගත් නැත .ඔහුගේ සංකල්පය වැදගත්ය.
    සොන්නයට සිවුරක් දකිද්දිත් හීන් දාඩිය දානව වගේ.