ගනයො දේශපාලනයෙන් එලවමු
භික්ෂු දේශපාලනය ආගමට නින්දාවක්
November 4, 2014 at 4:05 am | lanka C news
භික්ෂු දේශපාලනය ආගමට නින්දාවක්
බෞද්ධ භික්ෂුන් දේශපාලයේ යෙදීම ආගමට බලවත් නින්දාවක් යයි අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
භික්ෂූන් වහන්සේ වෙහෙසවිය යුත්තේ රාජ්‍ය බලය ලබාගැනීමට නොව ආගම ව්‍යාප්ත කිරීමට බව ඔහු අයවැය විවාදයේදී කීය.
බල තන්හාව නිසා ආගම විනාශවී ඇති බවත් අගමැතිවරයා එහිදී කීය.