Peugeot 406 full review (පර්ජෝ 406)

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ammata siri elane ;) audi ehema nam ela banda, mehe hari hapan spare parts ganna tamai natte, e athin BMW Peugeot shape :) puluwan welawata HDI eke mileage ehema dapan maintenance ekka

    api den pawichchi karana D9 ekata kalin D8 ekak use kala eka colombo ethule 14k kala , ape den thiyena D9 eka 12k wage karanne pita yaddi nam 18k wage karanawa , Highway thama gihin ne meke.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hiki hiki mama kiwwe toyota prado nemei toyota belta allion gana :P
    sirawata mama nam damme na mechchara kaleta
    1.5laks denawanam pissu wedak machan ebay danawane aduwata
    http://www.ebay.co.uk/itm/Citroen-C...arts_Vehicles_CarParts_SM&hash=item43d173ed03

    gasket gana hoyala kiyannam, ochcharanam wenne naha ban :)

    car mart ekenda danne naha oya ganan kiwwe, kawurut otanin hadanne naha :no: throve eke oil filter ehema Rs1250y... amutuwen loku ganak yanne naha

    උබේ කතාවට මම යමක් එකතු කරන්නම්

    මගේ යාලුවෙක් ගාව පෝජෝ එකක් තිබ්බ. 2c ඇන්ජිමක් තියල තිබ්බේ.පෝජෝ ගැන දැනුම අඩු නිසා මොඩල් එක මතක නෑ. කොහොම හරි අසූ ගනන් වල ආව එකක්. යකෝ ඒකේ බොඩිය තමා බොඩිය. ටිංකරින් කියල නාමයක් නෑ. වානේ වලින් හදලද මන්ද. ඌ පොඩ්ඩක් සප්පායම් වෙලා එක පාරක් තාප්පයක් දිගේ එලෙව්වා. ඒ වැදිල්ල ඇල්ටෝ එකක් වැදුනනම් හැප්පිච්ච එකාගේ ඊලග ආත්ම හතත් චප්ප වෙනවා.

    අලුත් වාහනනම් මෙලෝ රහකට නෑ බන්. මම අර chathu D ගේ ත්‍රෙඩ් එක දාපු 2013 සිල්පිය ආසාවෙන් පැද පැදා උන්නේ බ්‍රෑන්ඩ්නිව් වන්ඩිය නිසාත් ටර්බෝ ඇන්ජිම නිසාත්. ප්‍රාඩෝ 120 ගත්තට පස්සේ ඒක අල්ලන්න හිතෙන්නේ නෑ බන්. 2002 වෙලත් මේකේ තියෙන ගැම්ම ඒකේ නෑ. ආයේ මේක වික්කොත් ගේනවා ඩුවල් vvti ඇන්ජිම තියෙන මැනුවල් 120ක් ම. 9ක් 10ක් පැට්‍රලුත් කරනවා. මේ ලගදි හයිබ්‍රිඩ් හොන්ඩ හැච්බැක් එකක් එලවන්න හම්බ උනා. වයිෆ්ගේ යාලුවෙක්ගේ. Gp 5 එක. මෙලෝ රහකට නෑ. පොලිතීන් කොලයක් හුලගෙ පාවෙනවා වගේ. ඔය උබ කියනවා වගේ ටිකක් "බර" වාහනයක් එලෙව්වහම ලයිට් වෙහිකල් එකක් එලවද්දි මඥං වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;17337344 said:

    ඉලක්කම් සේරම එකේ ඉදන් ගහලා හොයාගත්තා.:P:P:rofl::rofl:.. මෙන්න මේක 504

    Peugeot_505.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආපෝ පර්ජෝ කියන්නේ පෙට්ට්‍රල් බවුසර් බං :P

    ඔව් 7-8 කරන්නේ සමහර ඒවා. ඒත් මූ කියන්නේ ගන්න මිලට වටිනවා කියලනේ.ඒක ඇත්ත. හැබැයි මූ වගේ පර්ජෝ ගැන දැනන් ගන්න ඕනේ.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    audi gana nam lokuwata danne naha, audi ehema awulak naha habai peugeot maintain karanawata wada tikak wediyen yay. uba kiyaka wage wahanayak da balanne?

    මට සල්ලි වගයක් ලැබෙන්න තියනව බන් එතකොට තමයි ගන්න වෙන්නෙ 15 ඇතුලෙ තමයි ඉතින් යන්න වෙන්නෙ උපරිම 16 වගෙ උනාට කමක් නැ , ටොයොටා වගෙ ගත්තොත් විකුනන්න මෙන්ටෙන් කරන්න ලෙසියි තමයි එත් සැහෙන පරන වාහනයක් තමයි ගන්න වෙන්නෙ , පෙර්ජො එකක් ගන්න හිතුනත් බයෙ හිටියෙ බන් , පලවෙනියට හිතගෙන හිටියෙ 2001 2002 වගෙ හයිහුන්ඩායි ඇසන්ට් එකක් ගත්තොත් හොදයි කියල , එත් රත්තරන්ල එහෙම එවට කියපු කතා නුල් වල පොඩක් බලල එ අදහස අත ඇරගත්ත , අවුඩි ගැන අහුවෙ මෙක දැකල

    http://ikman.lk/si/audi-a4-2000-for-sale-colombo-23

    මම වැඩිය වාහන ගැන දන්නෙ නැ බන් දන්න කාගෙන් හරි අහගෙන තමයි ඉතින් ගන්න ඔනි
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
      • Throve Automobile :
      • Contact No: (077) 384 1315
      • Address: 126 Gehan Rd Koswatta Battaramulla

      • meka ape gewal laga tiyenne danna ayya kenek karanne :D
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගොඩක් ස්තුතියි,,, ගොඩක් දේවල් දැන ගත්තා. මම 406ක් ගන්නෙනම් නැති වෙයි.ඒත් රථගාය තියෙන අපිට ගොඩක් වටිනවා.
    ඉස්සර ගෙදර තිබුනා 504 එකක් .කාලෙ හැටියට හොඳම සැපපහසු කාරෙකක් මචන්.ඒකෙන් තමයි මම පර්ජෝ ගැන ආසා හිතුනෙ.එත් දැන් ජපන් වලින් පිට යන්න ඔලුව හැදෙන්නෙ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට සල්ලි වගයක් ලැබෙන්න තියනව බන් එතකොට තමයි ගන්න වෙන්නෙ 15 ඇතුලෙ තමයි ඉතින් යන්න වෙන්නෙ උපරිම 16 වගෙ උනාට කමක් නැ , ටොයොටා වගෙ ගත්තොත් විකුනන්න මෙන්ටෙන් කරන්න ලෙසියි තමයි එත් සැහෙන පරන වාහනයක් තමයි ගන්න වෙන්නෙ , පෙර්ජො එකක් ගන්න හිතුනත් බයෙ හිටියෙ බන් , පලවෙනියට හිතගෙන හිටියෙ 2001 2002 වගෙ හයිහුන්ඩායි ඇසන්ට් එකක් ගත්තොත් හොදයි කියල , එත් රත්තරන්ල එහෙම එවට කියපු කතා නුල් වල පොඩක් බලල එ අදහස අත ඇරගත්ත , අවුඩි ගැන අහුවෙ මෙක දැකල

    http://ikman.lk/si/audi-a4-2000-for-sale-colombo-23

    මම වැඩිය වාහන ගැන දන්නෙ නැ බන් දන්න කාගෙන් හරි අහගෙන තමයි ඉතින් ගන්න ඔනි

    owa gaththa wage neme ban maintain karanna giyama... baba wage balaganna one.... umbata ekata kapawela karanna puluwan nan ganin.. anika ithin hadissiyakata 50,000-60,000 withara wiyadan karannath puluwan wenna one...
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17337344 said:
    උබේ කතාවට මම යමක් එකතු කරන්නම්

    මගේ යාලුවෙක් ගාව පෝජෝ එකක් තිබ්බ. 2c ඇන්ජිමක් තියල තිබ්බේ.පෝජෝ ගැන දැනුම අඩු නිසා මොඩල් එක මතක නෑ. කොහොම හරි අසූ ගනන් වල ආව එකක්. යකෝ ඒකේ බොඩිය තමා බොඩිය. ටිංකරින් කියල නාමයක් නෑ. වානේ වලින් හදලද මන්ද. ඌ පොඩ්ඩක් සප්පායම් වෙලා එක පාරක් තාප්පයක් දිගේ එලෙව්වා. ඒ වැදිල්ල ඇල්ටෝ එකක් වැදුනනම් හැප්පිච්ච එකාගේ ඊලග ආත්ම හතත් චප්ප වෙනවා.

    අලුත් වාහනනම් මෙලෝ රහකට නෑ බන්. මම අර chathu D ගේ ත්‍රෙඩ් එක දාපු 2013 සිල්පිය ආසාවෙන් පැද පැදා උන්නේ බ්‍රෑන්ඩ්නිව් වන්ඩිය නිසාත් ටර්බෝ ඇන්ජිම නිසාත්. ප්‍රාඩෝ 120 ගත්තට පස්සේ ඒක අල්ලන්න හිතෙන්නේ නෑ බන්. 2002 වෙලත් මේකේ තියෙන ගැම්ම ඒකේ නෑ. ආයේ මේක වික්කොත් ගේනවා ඩුවල් vvti ඇන්ජිම තියෙන මැනුවල් 120ක් ම. 9ක් 10ක් පැට්‍රලුත් කරනවා. මේ ලගදි හයිබ්‍රිඩ් හොන්ඩ හැච්බැක් එකක් එලවන්න හම්බ උනා. වයිෆ්ගේ යාලුවෙක්ගේ. Gp 5 එක. මෙලෝ රහකට නෑ. පොලිතීන් කොලයක් හුලගෙ පාවෙනවා වගේ. ඔය උබ කියනවා වගේ ටිකක් "බර" වාහනයක් එලෙව්වහම ලයිට් වෙහිකල් එකක් එලවද්දි මඥං වෙනවා
    මචන් අවුලකට නෙවෙයි. මට පොඩ්ඩක් තනියම හිනා ගියා. උඹත් අර මැක්කගෙ කතාවෙ වගෙ කොහෙන් හරි උඹේ වාහනයකටත් එනවා නේද... anyway jayawewa!!