෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ade kick baluwada?kohomada elada? :rolleyes: danma baanawa ela nan :D
    Ek Villian bawa thama baluwe na. :rolleyes: baluwada?
    finding fanny ehema link ekak nadda?
    කික් එක බාන එක නම් ජාතික අපරාධයක්:baffled:...ඒ වෙනුවට අන්ජාන් ෆිල්ම් එක බාලා බලපන්...:rolleyes:
    ඒක් විලන් ෆිල්ම් එක දැන්මම ඩිලීට් කරලා දාපන් බලන්න එපා වැඩක් නෑ..:angry:
    අනිත් මගුල ගැන දන්නෙ නෑ..:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කික් එක බාන එක නම් ජාතික අපරාධයක්:baffled:...ඒ වෙනුවට අන්ජාන් ෆිල්ම් එක බාලා බලපන්...:rolleyes:
    ඒක් විලන් ෆිල්ම් එක දැන්මම ඩිලීට් කරලා දාපන් බලන්න එපා වැඩක් නෑ..:angry:
    අනිත් මගුල ගැන දන්නෙ නෑ..:dull:

    අයියො සල්ලි :baffled:
    hollywood nan awulk na IMDB eke ratings balala banna puluwan.eke ratings wala top eke thiyena baawa hama ekakma matath patta :cool::D

    banna hoda hindi film ekak kiyahanko? :dull:

    http://www.bollymoviereviewz.com/2013/07/latest-bollywood-hindi-movies-2013-new.html

    meke nan thiyenne Kick blockbuster ekak kiyala :shocked::confused: eth chada ban? :oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අයියො සල්ලි :baffled:
    hollywood nan awulk na IMDB eke ratings balala banna puluwan.eke ratings wala top eke thiyena baawa hama ekakma matath patta :cool::D

    banna hoda hindi film ekak kiyahanko? :dull:

    http://www.bollymoviereviewz.com/2013/07/latest-bollywood-hindi-movies-2013-new.html

    meke nan thiyenne Kick blockbuster ekak kiyala :shocked::confused: eth chada ban? :oo:
    ෆිල්ම් එකක් ලබපු ආදායමෙන් ෆිල්ම් එකේ හොද නරක කියන්න බෑ බන්:no:සමහර ෆිල්ම්ස් ඔච්චර ආදායමක් ගන්නේ වෙලද ප්‍රචාරනය කරලා...අනික සල්මන් රගපාපු අන්තිම චාටර් ෆිල්ම් එකක් උනත් හොද ආදායම් ලබනවා..:dull:
    jai ho(2014) baluwada?:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මැඩ්රාස් එක:rolleyes:

    අහ ඒක ලැබුනා බලන්න ඕනා
    දෙමළ නෙවෙයි හොඳ හින්දි ඒවා ටිකක් කියපන්
    ෆැමිලි එකට බලන්න පුළුවන් ජාතියේ
    මෙයින් තේරා හීරෝ කියලා එකක් බලන්න ගිහින් සැහෙන අපහසුතාවයකට පත් උනා
    ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ෆිල්ම් එකක් ලබපු ආදායමෙන් ෆිල්ම් එකේ හොද නරක කියන්න බෑ බන්:no:සමහර ෆිල්ම්ස් ඔච්චර ආදායමක් ගන්නේ වෙලද ප්‍රචාරනය කරලා...අනික සල්මන් රගපාපු අන්තිම චාටර් ෆිල්ම් එකක් උනත් හොද ආදායම් ලබනවා..:dull:
    jai ho(2014) baluwada?:confused:

    all hot girls put your hands up say om shanthi om.. (old is gold ):love::love: ahana gaman inne :P ube preity th innawa :D

    jai ho 2014 - apo IMDb ratings 5.8/10 :oo: 2014 balapu pattama hindi film eka kiyahan kochchara GB giyath kamk na banawa :oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අහ ඒක ලැබුනා බලන්න ඕනා
    දෙමළ නෙවෙයි හොඳ හින්දි ඒවා ටිකක් කියපන්
    ෆැමිලි එකට බලන්න පුළුවන් ජාතියේ
    මෙයින් තේරා හීරෝ කියලා එකක් බලන්න ගිහින් සැහෙන අපහසුතාවයකට පත් උනා
    ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ
    අනේ මචෝ මම ලගදි හොද හින්දි ෆිල්ම්ස් බැලුවේ නෑ.:no:donkosalaගෙන් අහලා බලපන්...ඌ ඔය අලුතින් එන හැම එකම වගේ බලනවද කොහෙද?:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    all hot girls put your hands up say om shanthi om.. (old is gold ):love::love: ahana gaman inne :P ube preity th innawa :D

    jai ho 2014 - apo IMDb ratings 5.8/10 :oo: 2014 balapu pattama hindi film eka kiyahan kochchara GB giyath kamk na banawa :oo:
    වන් ඔෆ් මයි ෆෙවරිට් හින්දි ෆිල්ම් සෝන්ග් බන්

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගාව දැන් තියෙන හින්දි ටික මෙච්චරයි

    OcEwnVv.png
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    all hot girls put your hands up say om shanthi om.. (old is gold ):love::love: ahana gaman inne :P ube preity th innawa :D

    jai ho 2014 - apo IMDb ratings 5.8/10 :oo: 2014 balapu pattama hindi film eka kiyahan kochchara GB giyath kamk na banawa :oo:
    preity:love::love::love:
    ඉස්සර මම ඕලෙවල් කරන කාලේ එහෙම ඕකිට හෙනම ලව්:love:...මගෙ සින්හල පොතේත් ඕකි ඉන්න ඩේ කාඩ් එකක් ගහගෙන හිටියා..;)