෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම ගාව දැන් තියෙන හින්දි ටික මෙච්චරයි

    OcEwnVv.png

    Ram-leela nadda?:rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    preity:love::love::love:
    ඉස්සර මම ඕලෙවල් කරන කාලේ එහෙම ඕකිට හෙනම ලව්:love:...මගෙ සින්හල පොතේත් ඕකි ඉන්න ඩේ කාඩ් එකක් ගහගෙන හිටියා..;)

    uba dana photos penne na ban :angry:
    Preity nan lassanai thama.eth mata nam echchara specialty ekak na .eka ekkenage asawane ;)
    O level karana kale kiuwe giya awurudde ne? :P (jk)

    meya kohomada? ;) :P

    kareena-kapoor-photoshoot-for-maxim-magazine-2012-02.jpg

    Z
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    preity:love::love::love:
    ඉස්සර මම ඕලෙවල් කරන කාලේ එහෙම ඕකිට හෙනම ලව්:love:...මගෙ සින්හල පොතේත් ඕකි ඉන්න ඩේ කාඩ් එකක් ගහගෙන හිටියා..;)

    ප්‍රීති ඉස්සර හෙන ෆෙමස් නේද මම වෝල්පේපර් දාන්නෙම ඔකිගෙ ඒවා
    කෙල්ලත් ආසයි නිසා අවුලක් උනේ නැහැ හි හි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ade patta patta :cool::cool:
    man Sid ui Parneeti Chopra i dennage films balala nan na.balamu hoyala balala thanks baba
    11.gif
    පරිනිති මුලින්ම ආවේ පට්ටම ෆිල්ම් එකකින් ලේඩිස් වොසස් රිකී බහල්
    Ishaqzaade තමයි ඊට පස්සෙ සුපිරිම
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පරිනිති මුලින්ම ආවේ පට්ටම ෆිල්ම් එකකින් ලේඩිස් වොසස් රිකී බහල්
    Ishaqzaade තමයි ඊට පස්සෙ සුපිරිම

    ow man ahala thiyenawa..mata maatha ithihasaye(tika parana unath kamak na) uba balapu hodama hindi films 10k nam karahanko ban :yes::yes: godakma prasidda ewa kiyanna epa math balala athi. :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba dana photos penne na ban :angry:
    Preity nan lassanai thama.eth mata nam echchara specialty ekak na .eka ekkenage asawane ;)
    O level karana kale kiuwe giya awurudde ne? :P (jk)

    meya kohomada? ;) :P

    kareena-kapoor-photoshoot-for-maxim-magazine-2012-02.jpg

    Z

    මම ෆොටෝ එකක් දැම්මේ නෑ..උබ දාපු එක මට පේන්නේ නෑ..
    කරීනව මට එච්චර ලස්සන නෑ බන්..හැබැයි පට්ට නිලිය.රගපාන ෆිල්ම්ස් වලට බොහෝදුරට සාධාරනයක් කරනවා...මේ සින්දුව බලපන්කො..

    ප්‍රීති ඉස්සර හෙන ෆෙමස් නේද මම වෝල්පේපර් දාන්නෙම ඔකිගෙ ඒවා
    කෙල්ලත් ආසයි නිසා අවුලක් උනේ නැහැ හි හි

    ඒ කාලේ ඒකිගෙ පට්ට ෆිල්ම්ස් ටිකක් ආවනේ..
    Koi... Mil Gaya

    Kal Ho Naa Ho
    Veer-Zaara
    ඔය වීර්-සාරා බලලා තමා පිස්සුව හොදටම තද උනේ...:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow man ahala thiyenawa..mata maatha ithihasaye(tika parana unath kamak na) uba balapu hodama hindi films 10k nam karahanko ban :yes::yes: godakma prasidda ewa kiyanna epa math balala athi. :)
    සෑහෙන අමාරු ප්‍රොබ්ලම් එකක් නෙ බෝල

    1. හෙලෝ බ්‍රදර්
    2. ස්වාදේශ්
    3. රන්ග් දේ බසන්ත්
    4. ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්
    5. රොකට් සිංග්
    6. ප්යාර් කා පුච්චම්
    7. ඔහො මයි ගොඩ්
    8. කල් හෝ නා හෝ
    9. බහක් මිල්කා බහක්
    10. ඩුප්ලිකේට්
    11. කුච් කුච් හෝතා හෙයි
    12. චෙන්නායි එක්ස්ප්‍රස්
    13. සින්ද ගී නාමී දොබාරා
    14. කබි කුෂි කබි ගම්
    15. ජබ් වේ මිට්
    16. දිල්
    17. සාජන්
    18. ගීත්

    10ක් කියලා ලිස්ට් එකක් හදන්න නම් අමාරුයි බන්

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ow man ahala thiyenawa..mata maatha ithihasaye(tika parana unath kamak na) uba balapu hodama hindi films 10k nam karahanko ban :yes::yes: godakma prasidda ewa kiyanna epa math balala athi. :)

    Madhumati%2520-%25201958.jpg

    SangamRaj.jpg

    පුලුවන්නම් ඔය ෆිල්ම්ස් දෙක හොයාන බලපන්...:rolleyes:
    සන්ගම් නම් මම බලලා නෑ..ඒත් මදුමතී බලලා තියෙයි...පට්ටම ෆිල්ම් එකක්..
    11.gif

    vyjayanthimala:love:
    මම දැකපු ලස්සනම ලස්සනම ලස්සනම නිලියක්....:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ෆොටෝ එකක් දැම්මේ නෑ..උබ දාපු එක මට පේන්නේ නෑ..
    කරීනව මට එච්චර ලස්සන නෑ බන්..හැබැයි පට්ට නිලිය.රගපාන ෆිල්ම්ස් වලට බොහෝදුරට සාධාරනයක් කරනවා...මේ සින්දුව බලපන්කො..

    ඒ කාලේ ඒකිගෙ පට්ට ෆිල්ම්ස් ටිකක් ආවනේ..
    Koi... Mil Gaya

    Kal Ho Naa Ho
    Veer-Zaara
    ඔය වීර්-සාරා බලලා තමා පිස්සුව හොදටම තද උනේ...:P
    අම්මෝ ඔය තුන නම් පට්ටම බන් තව එකක් තිබ්බා රානි ඉන්න එක
    තව දිල් සේ එකෙත් රඟ පානව නේ
    අම්මෝ ෆට්ටම

    බෙස්ට් ඔෆ් ප්‍රීටි සින්ටා කියල DVD එකකුත් තිබ්බා ඒකිගෙ සිංදුම තියෙන මගේ ගාව
    :love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Madhumati%2520-%25201958.jpg

    SangamRaj.jpg

    පුලුවන්නම් ඔය ෆිල්ම්ස් දෙක හොයාන බලපන්...:rolleyes:
    සන්ගම් නම් මම බලලා නෑ..ඒත් මදුමතී බලලා තියෙයි...පට්ටම ෆිල්ම් එකක්..
    11.gif

    vyjayanthimala:love:
    මම දැකපු ලස්සනම ලස්සනම ලස්සනම නිලියක්....:yes:
    අම්මේ පරණ ෆිල්ම් එක්ක ලිස්ට් කරන්න ගියොත් නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් හි හි පරණ ෆිල්ම් වල කතාව නම් හොඳයි දැන් තියෙන ඒවාට වඩා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අම්මෝ ඔය තුන නම් පට්ටම බන් තව එකක් තිබ්බා රානි ඉන්න එක
    තව දිල් සේ එකෙත් රඟ පානව නේ
    අම්මෝ ෆට්ටම

    බෙස්ට් ඔෆ් ප්‍රීටි සින්ටා කියල DVD එකකුත් තිබ්බා ඒකිගෙ සිංදුම තියෙන මගේ ගාව
    :love::love:

    අර මුන් දෙන්නා එක මිනිහව(සල්මන්ව.)ශෙයාර් කරගන්න ෆිල්ම් එකද?:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අම්මේ පරණ ෆිල්ම් එක්ක ලිස්ට් කරන්න ගියොත් නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් හි හි පරණ ෆිල්ම් වල කතාව නම් හොඳයි දැන් තියෙන ඒවාට වඩා
    සිරාවටම දැන් එන හින්දි එව්වට වඩා ඉස්සර හින්දි ෆිල්ම්ස් පට්ට නේද?:yes:
    මම නම් තාමත් කැමති 90දශකයේයි 2000හේ මුල් කාලේයි ආපු ෆිල්ම් වලට..:love:
    මගේ ගාව ආසාවෙන් එකතු කරගෙන ඉන්න ඒ සින්දු ටිකක් තියෙනවා ඒ කාලේ ෆිල්ම්ස් වල...:D