ICC Cricket World Cup 2015 - Official TV Commercial

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    Thanks for sharing
    meke ape gana mokuthma na T20 nam api hadapuma ekakwage thibba
    Melo rahak na
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාව ගැන කිසි දෙයක් ගැවිලාවත් නෑ :frown: වැඩේ කියන්නේ බංගලාදේශයේ උන් ගැනත් තියනවා ලංකාව අමතක කරලා Shame ICC / AUS / NZ:frown:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ko බන් ලනකව ගැන පොඩ්ඩක් වත් නෑනේ
    මාර ප්‍රශ්නයක් බන් අපේ එව්න්ට තියෙන්නෙ.. මොකක් ගියත් බලන්නෙ කෝ අපි කියල.. බය වෙන්න එපා.. අපිත් මේ සැරේ world cup කරනව
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාව ගැන කිසි දෙයක් ගැවිලාවත් නෑ :frown: වැඩේ කියන්නේ බංගලාදේශයේ උන් ගැනත් තියනවා ලංකාව අමතක කරලා Shame ICC / AUS / NZ:frown:

    නම ගෑවෙයිද බන් මේ ඉන්දියාවෙන් කන හැටියට .worldcup එක වෙද්දී ලංකාව rankings වල 5 ටවත් උන්නොත් ලොකු දෙයක්. ශික් විතරක් කාලකන්නි. මේ අව්රුද්දම හොදට සෙල්ලම් කරලා ඉන්දියාවට කියලම ඇරගන්න හදනවනේ අපේ උන් .
     
    MrShame

    Banned
    Nov 4, 2014
    19
    0
    0
    නම ගෑවෙයිද බන් මේ ඉන්දියාවෙන් කන හැටියට .worldcup එක වෙද්දී ලංකාව rankings වල 5 ටවත් උන්නොත් ලොකු දෙයක්. ශික් විතරක් කාලකන්නි. මේ අව්රුද්දම හොදට සෙල්ලම් කරලා ඉන්දියාවට කියලඇරගන්න හදනවනේ අපේ උන් .

    :rofl::rofl::rofl::rofl::rofl:

    dancing,happy,troll,trollface-a38ce50752d76e3bfade0a534aaa2182_h.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නම ගෑවෙයිද බන් මේ ඉන්දියාවෙන් කන හැටියට .worldcup එක වෙද්දී ලංකාව rankings වල 5 ටවත් උන්නොත් ලොකු දෙයක්. ශික් විතරක් කාලකන්නි. මේ අව්රුද්දම හොදට සෙල්ලම් කරලා ඉන්දියාවට කියලම ඇරගන්න හදනවනේ අපේ උන් .

    :dull::dull::dull: