වැඩේ කියන්නේ බංගලාදේශයේ උන් ගැනත් තියනවා ලංකාව අමතක කරලා Shame ICC / AUS / NZ
ලංකාව ගැන කිසි දෙයක් ගැවිලාවත් නෑවැඩේ කියන්නේ බංගලාදේශයේ උන් ගැනත් තියනවා ලංකාව අමතක කරලා Shame ICC / AUS / NZ
![]()

මාර ප්රශ්නයක් බන් අපේ එව්න්ට තියෙන්නෙ.. මොකක් ගියත් බලන්නෙ කෝ අපි කියල.. බය වෙන්න එපා.. අපිත් මේ සැරේ world cup කරනවko බන් ලනකව ගැන පොඩ්ඩක් වත් නෑනේ
ලංකාව ගැන කිසි දෙයක් ගැවිලාවත් නෑවැඩේ කියන්නේ බංගලාදේශයේ උන් ගැනත් තියනවා ලංකාව අමතක කරලා Shame ICC / AUS / NZ
![]()
නම ගෑවෙයිද බන් මේ ඉන්දියාවෙන් කන හැටියට .worldcup එක වෙද්දී ලංකාව rankings වල 5 ටවත් උන්නොත් ලොකු දෙයක්. ශික් විතරක් කාලකන්නි. මේ අව්රුද්දම හොදට සෙල්ලම් කරලා ඉන්දියාවට කියලම ඇරගන්න හදනවනේ අපේ උන් .