Do you want a Seylan Credit card????

slseal

Member
Sep 22, 2014
20
1
0
As there are so many promotions are move on during the yearend and Christmas season, if you are willing to put fair bid on your expenses, just PM or rep

Giving conditions are as follows
Net salary should be greater than Rs. 25,000/- (Pay slips for last three months needed)
BR in case you own a business by yourself with three months bank statement under company's name
Confirmation letter confirming the income details
Copy of NIC and billing proof for address confirmation from authenticated party

N.B : The enjoyment of entitlement of card is only for permanent employees

:D membership fee (Rs. 2,500) will be waived off and an annual of Rs. 1,500/- will be charged to the card.

PM in case you decide to move on
Krishan
 
romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.

    :love::love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.

    owa boru katandara putha

    cc eke age terene hadisiye baduwak ganna kohe hari gihin salli madi unama tamai

    badu aragena ilaga mase card ekata salli danawa nam kisima awulak na

    maget seylan ekak tiyene 1 lax limit
    hama masema card ekata 5 or 10 danawa card eke usage eka anuwa
    tawa 10 wage tamai tiyene gewana..
     
    SaLiTHaS77

    Well-known member
  • owa boru katandara putha

    cc eke age terene hadisiye baduwak ganna kohe hari gihin salli madi unama tamai

    badu aragena ilaga mase card ekata salli danawa nam kisima awulak na

    maget seylan ekak tiyene 1 lax limit
    hama masema card ekata 5 or 10 danawa card eke usage eka anuwa
    tawa 10 wage tamai tiyene gewana..

    :yes::yes::yes:

    Hariyata use karanawanam kisi aulak ne..
     
    slseal

    Member
    Sep 22, 2014
    20
    1
    0
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.

    Ape minissu eka use karanna Dane ne.....ona ekai EPA ekai hemadetama Chandi wage use Karanne.....
    Eeta passé masayak dekak gewanna beri unama hengenna hadanawa......
    Ehema karanna one ne bank ona welawaka genuine customerslata support eka denawa.......
    Credit card ekak Ganna kalin e use karanna widuha danna kiyana kenek glen ahala balala Ganna.......
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.
    ලිද ඇතුලේ ඉන්න මැඩියෝ වගේ කතා කියන්න එපා බන්.
    debit card එකක fine print එක බලන්න. card lost වුනොත් bank එකේ කිසිම liability එකක් නැහැ. credit card එකකින් හරියට වැඩ ගන්න කෙනා දන්නවා interest ගෙවන්නේ නැතුව ලස්සනට වැඩේ කරගන්න. සල්ලි ණයට අරගෙන බැංකුවට අපහු ගෙවන්න බැරි වුනාම වරද card එකේ නෙවෙයි නේ.
     
    :yes::yes:
     
    slseal

    Member
    Sep 22, 2014
    20
    1
    0
    Already have a credit card in other banks.....

    U already have a credit card in other banks, then have to submit min docs to seylan card
    - that banks last 3 months credit card statements
    - certified NIC copy
    - billing proof

    Thanks

    Krishan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.

    පිහියක් උනත් හරියට පාවිච්චි කලේ නැත්නම් අත කැපෙනවා.

    දැනට ක්‍රෙඩිට් කාඩ් 4ක් තියෙනවා. එකක්වත් හිරවෙලා නෑ

    ලංකාවේ 25000ක් පඩි ගන්න එකෙක් ක්‍රෙඩිට් කාඩ් ගත්තහම හිරවෙනවා තමා, අහන්නත් දෙයක්ද. මාසේ හරියට තුන්වේල කන්න විතරක් 30000ක් ඕනේ. වෙලා තියෙන්නේ අපේ රටේ අයට අඩු පඩි දීලා උන්ව අසරන කරලා උන්ට ලෝකේ පෙන්නන්න යනවා. ඉතින් උන් ඇනගන්නවා. මේක ඉතින් මරාගේ %^&අකේ ආස්චර්යය තියෙන රටනේ

    ලංකාවේ බැංකුවල මහා හිගන ක්‍රෙඩිට් කාඩ් තියෙන්නේ

    ලෝකේ හොද බැන්කු වල මෙන්න මේ ෆැසිලිටි තියෙනවා හුගාක් ක්‍රෙඩිඩ් කාඩ් වල

    1.ලයිෆ්ටයිම් ෆ්‍රී
    2.ඉලෙක්ට්‍රොනික් බඩු මාස 12න් ගෙවන්න පොලී රහිතව ගන්න පුලුවන්
    3. ක්‍රෙඩිඩ් ලෝන් 6 මන්ත් පොලී නැතුව ගන්න පුලුවන්
    4. 1%ක 2%ක විතර කෑශ් බැක් එකක් තියෙනවා.
    5. ඉන්ටනැශනල් පර්චසින් වලට 5% කෑශ් බැක් ගෙවන වෙලාවල් තියෙනව
    6. රිනිවල් ෆී නෑ

    හරියට පාවිච්චි කරනවනම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ මේ කාලේ අනිවාරෙන්ම ලග තියෙන්න ඕනේ දෙයක්