Global Lifestyle lanka(උබලා නන් අහුවෙන්ඩ එපා)
මේකට මාත් ගිය මට යාලුවෙක් කිව්වේ
කිව්වෙ මෙච්චරයි "අඩෝ පට්ට ජොබක් තියන්ව Part time කරනන් පුලුවන් කියලා හොදට හොයන්න පුලුවන් කිව්වා එච්චරයි කිව්වේ
මාත් ඉතින් ගියා බලන්න අමුතුම සෙල්ලමක් ගිය එතන කෙල්ලො එහෙමත් ඇවිල්ලා හිටියා එක එක event තාමා මුලිම්ම තිබ්බෙ ඊට ප්අස්සෙ තමා වැඩේ පටන් ගත්තේ එක එක අවිල්ල උන්ගේ ගැන විස්තර් කියනවා ලොකු scene කියන්නෙ එකෙක් කියනවා මට පුකෙනුත් හිනා මාසෙට 10lak හොයන්වවලු ඌ කලින් හිටියෙ ටකරන් ගෙදරකලු දැන් ඉන්නෙ කෝටි 1,50 ක ගෙදරකලු ... වයිෆ් ට බබා හම්බ උනාලු නවලෝකෙ 4 lak ද කොහෙද ගියා දැනුනෙ වත් නෑලූ... ඔය වගේ එක එක ඇවිල්ලා එක එක කතා කිව්වා...එවා කියනකොට අහන් ඉන්න උන් අප්පුඩි හිටන් ගහනවා මට මේක ගැන සැක හිතුනා ඊට පස්සෙ තමා මේ ගැන වැඩි විස්තර හොයා ගත්තෙ උබලා රැවටෙන්න එපා මචන් මේවට
මගෙ යාලුවා මත් එක්ක කතා කරන්නෙ නෑ මං ඒකට බැදුනෙ නැ කියලා
දන්නෙ නැති උන් අතේ තියන කීය හරි නාස්ති කර ගන්ඩ කලින් කිව්වෙ ඔන්න 60 000 කියන්නෙ පොඩි ගානක් නෙමෙයි නෙ
උන්ගෙ ලොක්කා කියලා එකෙක් ආවා ඔක්කොම නැගිට්ටා මං මං බැලුවා හාමුදුරු කෙනෙක් ද කියලා හාමුදුරු කෙනෙක් නෙමෙයි ඒක හින්දා මං නැගිට්ටේ නෑ
උන්ට ලොකු උනාට ඌ මට ලොකු නෑ නේ ලොල් මූ කියනවා මං මගේ අම්මට වත් වදින්නේ නෑලූ එක්කෙන්ක්ට වදිනවලු
ඒ ඌව මේකට ජොයින් කරපු එකාටලු මට එවලේ උගෙ හොම්බට දෙකක් දෙකක් දෙන්ඩ හිතුනා
මූට මුගෙ අම්මටත් වඩා ඌව ලොකුලු මුට ඒකට එන්ඩ සල්ලි තිබ්බෙ නෑලු පරයා අම්ම්මගෙ වලලු දෙකක් උකස් කරලලු සල්ලි සෙට් කර ගත්තෙ.. ඔය වගේ එක එක කතා ගොඩයි සමහර උන් ජොබ් වලින් අයින් වෙල fulltime මේක කරවලු 
මේ ටිකක් කම්මැලි වෙන්නේ නැතුව කියවහල්ලා
ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා යනු පිරමීඩාකාර මුදල් ජාවාරම් කරන ආයතනයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සූර්ය පැනල (Solar Panel) අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදු කරයි. එම සූර්ය කෝෂ පද්ධතියක මිල 60,000/= කි.
සාමන්‍යය වෙළඳපොලේ එම සුර්යකෝෂ පැනලයක මිල අඩු වටිනාකමකින් යුක්ත වන අතර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් තුලින් මෙම සූර්ය කෝෂ පැනලය වැඩි මුදලක් ගෙවා මිලදී ගත යුත්තේ ඔවුන්ගේ පිරමීඩාකාර ජාවාරමේ සාමාජිකත්වය ලබාගැනීම සඳහාය.
බැංකුවට මුදල් ගෙවා සති දෙකක් ඇතුලත සූර්ය පැනලය ගෙදරට ගෙනවිත් දෙන අතර ඉන් පසුව මොවුන්ගේ දෙදින වැඩමුළුවකට සහභාගී වීමට සිදුවේ. එහිදී ප්‍රකාශ කරන්නේ මෙම සාමාජිකත්වයෙන් අධික ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තමා හිතවත් පුද්ගලයන් සිය දෙනෙකුගේ නම් ලිපින සහ දුරකථන අංක ඔවුන් වෙත ලබා දිය යුතු බවත් පුද්ගලයන් දෙදෙනෙකු සූර්ය පැනල ලබාගෙන මෙහි සාමාජිකයන් කල යුතු බවය.
එම දෙදෙනාද සම්බන්ධ වූ පසු ඔවුන්ද තවත් පුද්ගලයන් දෙදෙනා බැගින් සම්බන්ධ කර දිය යුතුය. එලෙස පිරමීඩාකාර ලෙස ව්‍යාපාරය ව්‍යාප්ත වන අතර නවක සාමාජිකයන්ගෙන් කොමිස් මුදලක් පැරණි සාමාජිකයාට හිමිවේ. මෙම ව්‍යාපාරයට වර්තමානය වනවිට ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති අතර ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවට සිදු කරනු ලබන්නේ පිරමීඩාකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරිමයි.
සූර්ය පැනලයට අමතරව මිල අධික අත් ඔරලෝසු සහ සියලු රෝග වලින් ආරක්ෂා විය හැකි "හිමාලයන් පලිඟු" නම්වූ ගෙල පළඳනාවද මෙම ජාවාරමට යොදා ගනී.
නවීන පන්නයේ මෝටර් රථ, සුපිරි නිවාස සහ සුඛෝප භෝගී ජීවිත ගත කිරීමට කල යුතු වන්නේ තවත් පුද්ගලයන් සම්බන්ධ කරවීම බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙම ව්‍යාපාරය පැහැදිලිවම පිරමීඩ ව්‍යාපාරයක් බව පැහැදිලි නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කරන්නේ මෙවැනි ආයතන පිලිබඳ පුවත්පත් දැන්වීම් පල කිරීම පමණි.
මොවුන් සමාගම් මැදුරේ සමාගමක් ලෙස PV -67367 යටතේ ලියාපදිංචි කොට ඇතිඅතර ඉන් බලය ලැබෙන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට මිස පිරමීඩාකාර මුදල් ජාවාරම් කිරෙමට නොවේ. කොළඹ 03 ඩුප්ලිකේෂන් මාවතේ ප්‍රසිද්ධියේ මෙම ආයතනය පවත්වාගෙන ගියත් පොලිසිය හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධව නිහඬය.
මේවා report කරන්න තැනක් තියනවා නං කියන්ඩ කරන විදිහත් එක්කම අනිත් අයට බලන්ඩ BUMP එකක් වත් දාගෙන යන්ඩෝ
yes:
මේකට මාත් ගිය මට යාලුවෙක් කිව්වේ
කිව්වෙ මෙච්චරයි "අඩෝ පට්ට ජොබක් තියන්ව Part time කරනන් පුලුවන් කියලා හොදට හොයන්න පුලුවන් කිව්වා එච්චරයි කිව්වේ
මාත් ඉතින් ගියා බලන්න අමුතුම සෙල්ලමක් ගිය එතන කෙල්ලො එහෙමත් ඇවිල්ලා හිටියා එක එක event තාමා මුලිම්ම තිබ්බෙ ඊට ප්අස්සෙ තමා වැඩේ පටන් ගත්තේ එක එක අවිල්ල උන්ගේ ගැන විස්තර් කියනවා ලොකු scene කියන්නෙ එකෙක් කියනවා මට පුකෙනුත් හිනා මාසෙට 10lak හොයන්වවලු ඌ කලින් හිටියෙ ටකරන් ගෙදරකලු දැන් ඉන්නෙ කෝටි 1,50 ක ගෙදරකලු ... වයිෆ් ට බබා හම්බ උනාලු නවලෝකෙ 4 lak ද කොහෙද ගියා දැනුනෙ වත් නෑලූ... ඔය වගේ එක එක ඇවිල්ලා එක එක කතා කිව්වා...එවා කියනකොට අහන් ඉන්න උන් අප්පුඩි හිටන් ගහනවා මට මේක ගැන සැක හිතුනා ඊට පස්සෙ තමා මේ ගැන වැඩි විස්තර හොයා ගත්තෙ උබලා රැවටෙන්න එපා මචන් මේවට
මගෙ යාලුවා මත් එක්ක කතා කරන්නෙ නෑ මං ඒකට බැදුනෙ නැ කියලා
දන්නෙ නැති උන් අතේ තියන කීය හරි නාස්ති කර ගන්ඩ කලින් කිව්වෙ ඔන්න 60 000 කියන්නෙ පොඩි ගානක් නෙමෙයි නෙ
උන්ගෙ ලොක්කා කියලා එකෙක් ආවා ඔක්කොම නැගිට්ටා මං මං බැලුවා හාමුදුරු කෙනෙක් ද කියලා හාමුදුරු කෙනෙක් නෙමෙයි ඒක හින්දා මං නැගිට්ටේ නෑ
උන්ට ලොකු උනාට ඌ මට ලොකු නෑ නේ ලොල් මූ කියනවා මං මගේ අම්මට වත් වදින්නේ නෑලූ එක්කෙන්ක්ට වදිනවලු
ඒ ඌව මේකට ජොයින් කරපු එකාටලු මට එවලේ උගෙ හොම්බට දෙකක් දෙකක් දෙන්ඩ හිතුනා
මූට මුගෙ අම්මටත් වඩා ඌව ලොකුලු මුට ඒකට එන්ඩ සල්ලි තිබ්බෙ නෑලු පරයා අම්ම්මගෙ වලලු දෙකක් උකස් කරලලු සල්ලි සෙට් කර ගත්තෙ.. ඔය වගේ එක එක කතා ගොඩයි සමහර උන් ජොබ් වලින් අයින් වෙල fulltime මේක කරවලු 
මේ ටිකක් කම්මැලි වෙන්නේ නැතුව කියවහල්ලා ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා යනු පිරමීඩාකාර මුදල් ජාවාරම් කරන ආයතනයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සූර්ය පැනල (Solar Panel) අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදු කරයි. එම සූර්ය කෝෂ පද්ධතියක මිල 60,000/= කි.
සාමන්‍යය වෙළඳපොලේ එම සුර්යකෝෂ පැනලයක මිල අඩු වටිනාකමකින් යුක්ත වන අතර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් තුලින් මෙම සූර්ය කෝෂ පැනලය වැඩි මුදලක් ගෙවා මිලදී ගත යුත්තේ ඔවුන්ගේ පිරමීඩාකාර ජාවාරමේ සාමාජිකත්වය ලබාගැනීම සඳහාය.
බැංකුවට මුදල් ගෙවා සති දෙකක් ඇතුලත සූර්ය පැනලය ගෙදරට ගෙනවිත් දෙන අතර ඉන් පසුව මොවුන්ගේ දෙදින වැඩමුළුවකට සහභාගී වීමට සිදුවේ. එහිදී ප්‍රකාශ කරන්නේ මෙම සාමාජිකත්වයෙන් අධික ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තමා හිතවත් පුද්ගලයන් සිය දෙනෙකුගේ නම් ලිපින සහ දුරකථන අංක ඔවුන් වෙත ලබා දිය යුතු බවත් පුද්ගලයන් දෙදෙනෙකු සූර්ය පැනල ලබාගෙන මෙහි සාමාජිකයන් කල යුතු බවය.
එම දෙදෙනාද සම්බන්ධ වූ පසු ඔවුන්ද තවත් පුද්ගලයන් දෙදෙනා බැගින් සම්බන්ධ කර දිය යුතුය. එලෙස පිරමීඩාකාර ලෙස ව්‍යාපාරය ව්‍යාප්ත වන අතර නවක සාමාජිකයන්ගෙන් කොමිස් මුදලක් පැරණි සාමාජිකයාට හිමිවේ. මෙම ව්‍යාපාරයට වර්තමානය වනවිට ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති අතර ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවට සිදු කරනු ලබන්නේ පිරමීඩාකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරිමයි.
සූර්ය පැනලයට අමතරව මිල අධික අත් ඔරලෝසු සහ සියලු රෝග වලින් ආරක්ෂා විය හැකි "හිමාලයන් පලිඟු" නම්වූ ගෙල පළඳනාවද මෙම ජාවාරමට යොදා ගනී.
නවීන පන්නයේ මෝටර් රථ, සුපිරි නිවාස සහ සුඛෝප භෝගී ජීවිත ගත කිරීමට කල යුතු වන්නේ තවත් පුද්ගලයන් සම්බන්ධ කරවීම බවයි ඔවුන් පවසා සිටින්නේ. මෙම ව්‍යාපාරය පැහැදිලිවම පිරමීඩ ව්‍යාපාරයක් බව පැහැදිලි නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කරන්නේ මෙවැනි ආයතන පිලිබඳ පුවත්පත් දැන්වීම් පල කිරීම පමණි.
මොවුන් සමාගම් මැදුරේ සමාගමක් ලෙස PV -67367 යටතේ ලියාපදිංචි කොට ඇතිඅතර ඉන් බලය ලැබෙන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට මිස පිරමීඩාකාර මුදල් ජාවාරම් කිරෙමට නොවේ. කොළඹ 03 ඩුප්ලිකේෂන් මාවතේ ප්‍රසිද්ධියේ මෙම ආයතනය පවත්වාගෙන ගියත් පොලිසිය හෝ වෙනත් වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධව නිහඬය.
මේවා report කරන්න තැනක් තියනවා නං කියන්ඩ කරන විදිහත් එක්කම අනිත් අයට බලන්ඩ BUMP එකක් වත් දාගෙන යන්ඩෝ

yes:
Last edited:

oka gdaak kal idala wenawa bn. ekekwath katha karan na. man okata ahu wenda gihin 99.9n bericha ekek. mage yaluwo set ekak gya. paw ithin un gana kyanda dukai. ekek uge bike eka vikunala gye
gon harak wage ahu wenda nam epa oya $@&^* walata