එල එල..අද දවස ඇතුලත් ගොඩක් ෆිල්ම් හම්බුනා බලන්න ඕන එව්වා
අද අර ෆිල්ම් එක බැලුවට පස්සේ ශ්රැති හසන්වත් ඕනෙ උනා.ඒකිටත් ආදරේ හිතුනා..
![]()
ඔවුන්ගෙ හැමදාම කේස් නේද?වෙන එකකට මාරු වෙන්නකෝ...ඩයලොග් ලන්කාබෙල් වගේ එකකට..ada SLT ADSL slow ban. mama complain ekakuth damma.

බැලුවා මත්ද්‍රව්‍ය ගැන දුවන ෆිල්ම් එකක් බිපාෂා ඉන්නවා මටනම් එච්චර සෙට් උනේ නෑ මචන් ඒ කාලෙම ශිෆ්ට් ඩිලීට් කරල දැම්මාguys me song eka thiyena film eka balala thiyenawada??? sinduwen nam film eka hodai wage
ඕක අයිටම් සෝන්ග් එකක් නේ..දීපිකා ඔය සින්දුවෙ විතරයි ඉන්නේ මම අහලා තියෙන හැටියට නම්..guys me song eka thiyena film eka balala thiyenawada??? sinduwen nam film eka hodai wage

උඹේ ලන්කබෙල්දඔවුන්ගෙ හැමදාම කේස් නේද?වෙන එකකට මාරු වෙන්නකෝ...ඩයලොග් ලන්කාබෙල් වගේ එකකට..![]()
අහ එල බන් රජිනි ඉන්නේ බලපන් එළකිරි මේ ළඟදිත් ටීවී එකේ ගියා

බැලුවා මත්ද්‍රව්‍ය ගැන දුවන ෆිල්ම් එකක් බිපාෂා ඉන්නවා මටනම් එච්චර සෙට් උනේ නෑ මචන් ඒ කාලෙම ශිෆ්ට් ඩිලීට් කරල දැම්මා
ඔය සිංදුවත් හොඳයි පරණ එක හොන්දායි
ඕක අයිටම් සෝන්ග් එකක් නේ..දීපිකා ඔය සින්දුවෙ විතරයි ඉන්නේ මම අහලා තියෙන හැටියට නම්..![]()

eth song eke atharin pathara yana parts walin hoda film ekawath da kiyala hithuna
balamuko baba kiuwwa widiyata nam hari na wage balamu 
සින්හලයෙක් කියපු ගමන් තොගෙ අ#%*&^(^(%$$#@Q!& කියලා බැනලා වෙඩි තියලා දායි.කමල අංකල්ගෙන් අහල බලපන් මේල් එකක් වත් දාලා දුව දෙනවද කියලා


ඒ අක්කගෙ එහෙම සින් තමයි වගේ ගොඩක් තියෙන්නේ හි හිBrooke Shields neda inneeya podi kale indanma heluwen ragapana ekkenek. Pretty Baby (1978)
.
මම ඩයලොග් බන්...උඹේ ලන්කබෙල්ද
මම නම් ටෙලිකොම් අවුලක් නම් උනේ නැහැ හැබැයි
ඔව් මේකට විතරයි ඉන්නේ ෆිල්ම් එකේ බිපාෂා ඉන්නේ ලොල් වැඩක් නෑ බන් එච්චර ඒකඕක අයිටම් සෝන්ග් එකක් නේ..දීපිකා ඔය සින්දුවෙ විතරයි ඉන්නේ මම අහලා තියෙන හැටියට නම්..![]()
මොකද්ද බන් පැකේජ් එකමම ඩයලොග් බන්...
උන් මේ දවස් වල පාරවල් අතුගානවා ඒ නිසා ඕව අහන එකක් නැති වෙයිසින්හලයෙක් කියපු ගමන් තොගෙ අ#%*&^(^(%$$#@Q!& කියලා බැනලා වෙඩි තියලා දායි.![]()

හොල්මන් ෆිල්ම් එකකට හොඳයි


අම්මප එහෙමද හින්දි එක බලල නැහැoka copy karala neda "Bhool Bhulaiyaa" hindi film eka gahuwe?![]()
ආපු දවස් වල මමත් බාල බැලුවා මට ඇල්ලුවේ නෑela ela poddak ratings ehema hoyala balannam
![]()