මෙයාට කව්ද බොල චන්දෙ දෙන්නෙ, මෙයා මලකඩ කාපු රොටී තැටියක් තරම්වත් වටින්නෑනෙ.![]()

චන්ද්‍රික එනවට වඩා හොදයි මහින්ද තව පාරක් එන එකමහින්ද හැමදාම හිටියත් කමක් නැහැ
චන්දිකා එන්නේ බලයක් ගන්න නෙවෙයි.විධායක බලතල අයින් කරලා පාර්ලිමේන්තුවට බලය දීලා මාස හයෙන් අයින් වෙන්න.එහෙම නැතිව දිගටම ඉන්න එන්නේ නෑ.බලයක් නැති ජනාධිපති කෙනෙක් විදිහට පත් වෙන්නේ.
චන්දිකා එන්නේ බලයක් ගන්න නෙවෙයි.විධායක බලතල අයින් කරලා පාර්ලිමේන්තුවට බලය දීලා මාස හයෙන් අයින් වෙන්න.එහෙම නැතිව දිගටම ඉන්න එන්නේ නෑ.බලයක් නැති ජනාධිපති කෙනෙක් විදිහට පත් වෙන්නේ.
මම දැන් ඉන්න ආණ්ඩුවට කැමති නැහැ හැබැයි මහින්ද ලොක්ක තව කාලයක් ඉන්න ඕන කියල තමයි මම හිතන්නෙ මොකද මෑන්ට විතරයි පිටරට බයියන්ට බයනැතිව කොන්දක් ඇතිව මූන දෙන්න පුලුවන් එකම කෙනා.
මම මෑන්ස්ගෙ ප්‍රතිපත්ති වලට විරුද්ධයි හැබැයි රට ගැන හිතලා මෑන්ස්ට චන්දෙ දානවා. දැන් ඉන්න ආණ්ඩුවට මගෙ බල්ල තියා බැල්ලිගෙ පැටියවත් චන්දෙ දාන්නෙ නැහැ.
dannam UNP ewunuth waradda ganna hadanne,Karu,chandrika dennama hari yanne naha,ita wada hodai ranilaya illana eka
කවුරු මොනවා කිව්වත් මට හිතෙන විදිහට රනිල්ට විතරයි දැන් මහින්දව පරද්දනවනම් පරද්දන්න පුළුවන්. කරු හොඳයි අගමැතිකමට.