Chandrika Bandaranayaka next president

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එක බන්ඩාරනායකවරු සහ රාජපක්ෂවරු අතර ද්වන්ද යුද්ධයක්
DSC_8063.jpg
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    චන්ද්‍රික එනවට වඩා හොදයි මහින්ද තව පාරක් එන එකමහින්ද හැමදාම හිටියත් කමක් නැහැ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dannam UNP ewunuth waradda ganna hadanne,Karu,chandrika dennama hari yanne naha,ita wada hodai ranilaya illana eka
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    චන්ද්‍රික එනවට වඩා හොදයි මහින්ද තව පාරක් එන එකමහින්ද හැමදාම හිටියත් කමක් නැහැ

    චන්දිකා එන්නේ බලයක් ගන්න නෙවෙයි.විධායක බලතල අයින් කරලා පාර්ලිමේන්තුවට බලය දීලා මාස හයෙන් අයින් වෙන්න.එහෙම නැතිව දිගටම ඉන්න එන්නේ නෑ.බලයක් නැති ජනාධිපති කෙනෙක් විදිහට පත් වෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    චන්දිකා එන්නේ බලයක් ගන්න නෙවෙයි.විධායක බලතල අයින් කරලා පාර්ලිමේන්තුවට බලය දීලා මාස හයෙන් අයින් වෙන්න.එහෙම නැතිව දිගටම ඉන්න එන්නේ නෑ.බලයක් නැති ජනාධිපති කෙනෙක් විදිහට පත් වෙන්නේ.

    විදායක බලතල අයින් කරයි කියලා විශ්වාශ කරන්න පුළුවන් එකම කෙනා සොපිත හම්දුරුවෝ විතරයි.
    නැත්තං ජ්ව්ප් එක. වෙන එකෙක්වත් ඕක අයින් කරන්නේ නැහැ. සුරඟන කතා කියන්න එපා. අනික චන්ද්‍රකා කවදාවත් මැරිලා ඉපදිලා රහත් වෙලා ආවත් චන්දේ නම් දෙන්නේ නැහැ මිනිසසු. මම දේම සන්දනෙට දෙනවා, හකීම්ට දෙනවා එත් ච්න්ද්ර්කට නම් දෙන්නේ නැහැ.
     
    chootyputha1

    Well-known member
  • චන්දිකා එන්නේ බලයක් ගන්න නෙවෙයි.විධායක බලතල අයින් කරලා පාර්ලිමේන්තුවට බලය දීලා මාස හයෙන් අයින් වෙන්න.එහෙම නැතිව දිගටම ඉන්න එන්නේ නෑ.බලයක් නැති ජනාධිපති කෙනෙක් විදිහට පත් වෙන්නේ.

    බලන් හිටහන් කොරයි මේන් කියල.:P මම දැන් ඉන්න ආණ්ඩුවට කැමති නැහැ හැබැයි මහින්ද ලොක්ක තව කාලයක් ඉන්න ඕන කියල තමයි මම හිතන්නෙ මොකද මෑන්ට විතරයි පිටරට බයියන්ට බයනැතිව කොන්දක් ඇතිව මූන දෙන්න පුලුවන් එකම කෙනා.:yes: මම මෑන්ස්ගෙ ප්‍රතිපත්ති වලට විරුද්ධයි හැබැයි රට ගැන හිතලා මෑන්ස්ට චන්දෙ දානවා. දැන් ඉන්න ආණ්ඩුවට මගෙ බල්ල තියා බැල්ලිගෙ පැටියවත් චන්දෙ දාන්නෙ නැහැ.:angry:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    dannam UNP ewunuth waradda ganna hadanne,Karu,chandrika dennama hari yanne naha,ita wada hodai ranilaya illana eka

    :yes: කවුරු මොනවා කිව්වත් මට හිතෙන විදිහට රනිල්ට විතරයි දැන් මහින්දව පරද්දනවනම් පරද්දන්න පුළුවන්. කරු හොඳයි අගමැතිකමට.
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    මහින්ද ලොක්ක තව කාලයක් ඉන්න ඕන කියල තමයි මම හිතන්නෙ මොකද මෑන්ට විතරයි පිටරට බයියන්ට බයනැතිව කොන්දක් ඇතිව මූන දෙන්න පුලුවන් එකම කෙනා.

    සහතික ඇත්ත !!!!
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මහින්ද ලොක්ක තව කාලයක් ඉන්න ඕන කියල තමයි මම හිතන්නෙ මොකද මෑන්ට විතරයි පිටරට බයියන්ට බයනැතිව කොන්දක් ඇතිව මූන දෙන්න පුලුවන් එකම කෙනා.