.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඒක ගානට හැදිලා එයි බන් Aus වල අපේ උන්ගේ Record ගොඩක් හොදයි :yes: බැටි කරන්න Dilshan Sanga Mahela Mathews ඉන්නවා නේ අලුත් උන්ගේන් චන්දියයි තිරියයි කුසලුයි සාදාරනයක් කරයි කියලා හිතෙනවා :yes::yes: තිරංගයා ගැන නම් Aus වල ලොකු විශ්වාසයක් තියා ගන්න අමාරුයි :dull:

:D agreed man nam kiyanne world cup ekata kalin thawa match 18k thiyena eke open ekata gunathilakatath chance dila balanna one. porath maxxsa form eke inne.
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :yes::yes:

    බැරි වෙලාවත් කුසල් fail උනොත් දිගටම මහේල open කරන්න ඕනා අනිවා world cup එකේදි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    sachin tendulkar කියනවා World cup එකේ Semi final එන්නේ india SA AUS NZ කියලා :nerd: ඇයි මුන් ලංකාව මෙච්චර පහලට දාලා කතා කරන්නේ :dull: ඕකුන්ට පෙන්න ගහන්න ඕනා World කප් එකේදි :angry::angry::angry:

    ow okunta pennama cup eka ussanna one :yes::yes::angry::angry::angry::dull:
    aran Indian padayonta pennala hu kiyala pukneuth hina wenna one :yes::yes::angry::angry::P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒක ගානට හැදිලා එයි බන් Aus වල අපේ උන්ගේ Record ගොඩක් හොදයි :yes: බැටි කරන්න Dilshan Sanga Mahela Mathews ඉන්නවා නේ අලුත් උන්ගේන් චන්දියයි තිරියයි කුසලුයි සාදාරනයක් කරයි කියලා හිතෙනවා :yes::yes: තරංගයා ගැන නම් Aus වල ලොකු විශ්වාසයක් තියා ගන්න අමාරුයි :dull:

    ow Aus wala nam Tharanga ya open karana eka hoda wadak neme. mada gahana eka nam wena wadak. eth ikmanata Kusal wa form ekata ganna one.u thama Aus/NZ picthes wala ta pattatama galapenne open karnna. :yes: kohomada fast track ekaka awilla 60k 70k neluwoth 40k 50kin? :D Aus pitches wala Chandi gana nam baya wenna deyak nane ;):D
     
    re 2 tath commenth danawa. nida ganin sutto :frown:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ow Aus wala nam Tharanga ya open karana eka hoda wadak neme. mada gahana eka nam wena wadak. eth ikmanata Kusal wa form ekata ganna one.u thama Aus/NZ picthes wala ta pattatama galapenne open karnna. :yes: kohomada fast track ekaka awilla 60k 70k neluwoth 40k 50kin? :D Aus pitches wala Chandi gana nam baya wenna deyak nane ;):D

    kusal 0 ta out une unlucky case akak hinda. eelaga match eke hodata play karai kiyala hithanawa kusal
     
    • Like
    Reactions: kmc madushan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    Me tour eka yanna nothibichcha ekak, giyath ape exp set eka arine nethuwa. api team ekata select karaganna ona kiyala wenama tiyan inna set ekak use karanam watinawa....ekai wenna ona.
    Ape SLC eke inna gobba set eka tama weda kanne...
    team eke uda inna 5k sure nam wc, ganna ona set ekakwa experiment karanam iwarane....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kusal 0 ta out une unlucky case akak hinda. eelaga match eke hodata play karai kiyala hithanawa kusal

    පොර පට්ට unlucky බන් දැක්කා ද T20 world cup එකේ 2 පාරක් බොරුවට අවුට් උනා :dull:

    ow Aus wala nam Tharanga ya open karana eka hoda wadak neme. mada gahana eka nam wena wadak. eth ikmanata Kusal wa form ekata ganna one.u thama Aus/NZ picthes wala ta pattatama galapenne open karnna. :yes: kohomada fast track ekaka awilla 60k 70k neluwoth 40k 50kin? :D Aus pitches wala Chandi gana nam baya wenna deyak nane ;):D

    :yes::yes:

    re 2 tath commenth danawa. nida ganin sutto :frown:

    Henry යා නින්දෙන් ඇවිදලා ඇවිත් ඔය comment දාන්නේ :rofl::rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලෝක කුසලානය මුල් කර ගනිමින් ජ්‍යෙෂ්ඨ ශාරීරික සුවතා පුහුණුකරු චන්ද්‍රශාන් පෙරේරා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ශාරීරික පුහුණු වීම් වල නිරත වෙමින් සිටි අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 4 හමාරකටත් අඩු ( කෝටි 4යි ලක්ෂ 40 ක) මුදලකට දැක්වූ කෑදරකම නිසා හදිසි ඉන්දියානු සංචාරයක් සූදානම් කර ක්‍රීඩකයින්ට ඒ සඳහා යන්නැයි බලපෑම් කළහ. මේ ගැන ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන්නෝ මවිත වූහ.

    මන්ද යත් ලෝක කුසලාන තරඟාවලියට තව ඇත්තේ දින 90කටත් වඩා අඩු කාලයක් නිසාය.

    කිසිදු සුදානමකින් තොරව මෙම හදිසි ඉන්දීය සංචාරයට සහභාගී වී මහේල, සංගා, දිල්ශාන්, ඇන්ජෙලෝ ආදී අමිල ක්‍රීඩකයන් යම් ආකාරයකින් ආබාධයකට ලක්ව ලෝක කුසලානයට තරඟ කළ නොහැකි වුවහොත් එහි වගකීම භාර ගන්නේ නිශාන්ත රණතුංගද යන්න ප්‍රශ්නයකි.

    මෙවැනි ලද බොළඳ තකතීරු ක්‍රිකට් පරිපාලන තීන්දු නිසා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම විනාශයට ගොදුරු වී අවසානය.

    T 20 ලෝක ශූරයින් ලෙස ක්‍රීඩකයන් ලද කෝටි 22.5 දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා අතුරුදහන් වී ඇති බව පාලක මණ්ඩලයේ සමහරු පවසති.

    නිශාන්ත රණතුංග සිතා සිටින්නේ ක්‍රිකට් සිය පෞද්ගලික දේපළක් ලෙසය. සභාපති ජයන්ත ධර්මදාස අසරණව ජනපති දෙස බලා සිටියි. ක්‍රීඩා ඇමති සිය වාචාල කට යොදමින් විපක්ෂයට අපහාස කරමින් කාලය ගත කරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, නීතිය බල්ලට ගිය රටක ඉතිරිව තිබුනේ ක්‍රිකට් පමණි.

    මහින්ද චින්තනය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් වූ අතර රජ පවුල පුල පුලා බලා සිටින්නේ මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන ගිවිසුම එනතුරුය.

    -නිරෝෂන් පාදුක්ක විසිනි-
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඒක ගානට හැදිලා එයි බන් Aus වල අපේ උන්ගේ Record ගොඩක් හොදයි :yes: බැටි කරන්න Dilshan Sanga Mahela Mathews ඉන්නවා නේ අලුත් උන්ගේන් චන්දියයි තිරියයි කුසලුයි සාදාරනයක් කරයි කියලා හිතෙනවා :yes::yes: තරංගයා ගැන නම් Aus වල ලොකු විශ්වාසයක් තියා ගන්න අමාරුයි :dull:

    ube kathawa nm aththa.
    mn hithanwa Ausi waladi mahela + dilshan opening dammaoth hoda.ekama awula dennama right hand batting.
    bt mata loku sure ekak thiyenawa kusal gana ausi waladi.
    e wagema thama thirimannna.
    chandimal karayath lawata hari sure karanna pluwan tharangata wada.
    mn hithanne thisarata isssarahata ena NZ match waladi issarahin chance deela blnna one.mkda e pitch wala oo hadunoth nm supiri thama.
    WC ekata battin unta mn kiyanne

    Kusal,Dilshan,Mahela,Sanga,Mathews,Thisara,Chandimal/Thirimanna
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ow Aus wala nam Tharanga ya open karana eka hoda wadak neme. mada gahana eka nam wena wadak. eth ikmanata Kusal wa form ekata ganna one.u thama Aus/NZ picthes wala ta pattatama galapenne open karnna. :yes: kohomada fast track ekaka awilla 60k 70k neluwoth 40k 50kin? :D Aus pitches wala Chandi gana nam baya wenna deyak nane ;):D

    ekenma,,,,,
    mn hithanne tharanga one na anith unwa damu :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ලෝක කුසලානය මුල් කර ගනිමින් ජ්‍යෙෂ්ඨ ශාරීරික සුවතා පුහුණුකරු චන්ද්‍රශාන් පෙරේරා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ශාරීරික පුහුණු වීම් වල නිරත වෙමින් සිටි අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 4 හමාරකටත් අඩු ( කෝටි 4යි ලක්ෂ 40 ක) මුදලකට දැක්වූ කෑදරකම නිසා හදිසි ඉන්දියානු සංචාරයක් සූදානම් කර ක්‍රීඩකයින්ට ඒ සඳහා යන්නැයි බලපෑම් කළහ. මේ ගැන ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන්නෝ මවිත වූහ.

    මන්ද යත් ලෝක කුසලාන තරඟාවලියට තව ඇත්තේ දින 90කටත් වඩා අඩු කාලයක් නිසාය.

    කිසිදු සුදානමකින් තොරව මෙම හදිසි ඉන්දීය සංචාරයට සහභාගී වී මහේල, සංගා, දිල්ශාන්, ඇන්ජෙලෝ ආදී අමිල ක්‍රීඩකයන් යම් ආකාරයකින් ආබාධයකට ලක්ව ලෝක කුසලානයට තරඟ කළ නොහැකි වුවහොත් එහි වගකීම භාර ගන්නේ නිශාන්ත රණතුංගද යන්න ප්‍රශ්නයකි.

    මෙවැනි ලද බොළඳ තකතීරු ක්‍රිකට් පරිපාලන තීන්දු නිසා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම විනාශයට ගොදුරු වී අවසානය.

    T 20 ලෝක ශූරයින් ලෙස ක්‍රීඩකයන් ලද කෝටි 22.5 දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා අතුරුදහන් වී ඇති බව පාලක මණ්ඩලයේ සමහරු පවසති.

    නිශාන්ත රණතුංග සිතා සිටින්නේ ක්‍රිකට් සිය පෞද්ගලික දේපළක් ලෙසය. සභාපති ජයන්ත ධර්මදාස අසරණව ජනපති දෙස බලා සිටියි. ක්‍රීඩා ඇමති සිය වාචාල කට යොදමින් විපක්ෂයට අපහාස කරමින් කාලය ගත කරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, නීතිය බල්ලට ගිය රටක ඉතිරිව තිබුනේ ක්‍රිකට් පමණි.

    මහින්ද චින්තනය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් වූ අතර රජ පවුල පුල පුලා බලා සිටින්නේ මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන ගිවිසුම එනතුරුය.

    -නිරෝෂන් පාදුක්ක විසිනි-

    nusudusso nusudusu than walata giyama ohoma thama