ඒක ගානට හැදිලා එයි බන් Aus වල අපේ උන්ගේ Record ගොඩක් හොදයි

බැටි කරන්න Dilshan Sanga Mahela Mathews ඉන්නවා නේ අලුත් උන්ගේන් චන්දියයි තිරියයි කුසලුයි සාදාරනයක් කරයි කියලා හිතෙනවා


තරංගයා ගැන නම් Aus වල ලොකු විශ්වාසයක් තියා ගන්න අමාරුයි
ube kathawa nm aththa.
mn hithanwa Ausi waladi mahela + dilshan opening dammaoth hoda.ekama awula dennama right hand batting.
bt mata loku sure ekak thiyenawa kusal gana ausi waladi.
e wagema thama thirimannna.
chandimal karayath lawata hari sure karanna pluwan tharangata wada.
mn hithanne thisarata isssarahata ena NZ match waladi issarahin chance deela blnna one.mkda e pitch wala oo hadunoth nm supiri thama.
WC ekata battin unta mn kiyanne
Kusal,Dilshan,Mahela,Sanga,Mathews,Thisara,Chandimal/Thirimanna