Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඔඩෙල් පී.එල්.සී. සමාගමේ ඔටාරා ගුණවර්ධන, අජිට් ගුණවර්ධන හා රුචී ගුණවර්ධන යන සොහොයුරන්ට අයත් සියළුම කොටස් අද කොටස් වෙළඳ පොළ ගනුදෙනුවක් ලෙස සොෆ්ට් ලොජික් සමාගම් සමූහයට විකුණා තිබේ. මේ අනුව, සොෆ්ට් ලොජික් සමූහය විසින් ඔඩෙල් සමාගමේ සියයට 44.5 ක කොටස් හිමිකම මිලදීගෙන ඇත.

    අප සමග අදහස් දක්වමින් ඔඩෙල් සමාරම්භ ගුණවර්ධන සොහොයුරෙකු වන අජිට් ගුණවර්ධන මහතා පැවසුවේ මෙම ගනුදෙනුවේදී ඔටාරා ගුණවර්ධන මහත්මියට අයත් කොටස් මිලියන 80.8 ක්, තමාට අයත් කොටස් මිලියන 39.4 ක් සහ රුචී ගුණවර්ධන මහතාට අයත් කොටස් මිලියනයක් කොටසක් රුපියල් 22 බැගින් විකුණා දැමූ බවයි.

    මේ අනුව, මෙම ගනුදෙනුවේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.7 කට ආසන්න වේ.

    “අපි ඔඩෙල් ව්‍යාපාරික කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. ඔටාරා ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ සත්ත්ව ශුභ සාධනය ඇතුළු වෙනත් කටයුතු සිදුකිරීම සඳහායි.“

    යනුවෙන් අජිට් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් ඔඩෙල් පී.එල්.සී. සමාගමේ තමන් සතුවූ කොටස් ප්‍රමාණයක් මැලේසියාවේ Parkson Retail Asia Limited සමාගමට මීට පෙර විකුණා දැමූ අතර ඒ වෙනුවෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට මැලේසියානු සමාගම විසින් අධ්‍යක්ෂවරු තිදෙනෙකු පත්කර තිබේ.


    ada derana
     

    paradoxsign

    Member
    Jun 26, 2009
    500
    38
    0
    Kottawa
    REXP.N Thawa naginwa wage banz ..... :rofl::rofl::rofl:


    34947me.png
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    machan coperate disclosour kiyanne mokadda?

    Anawaraaya kirimk .danum dimak director keek wenas unama director kenek or main share holder kenek shares sell karama .aluth businness ehekata salli dammama aythi company eheka shares sell karama wage ewa shareholders lata cse eka through danum deema cse.lk eke thiyenawa :D directfn eketh watenawa:D ios app ekakuth thiyenawa cse eketh watenawa:D androiduth athi:yes: aluth nam fundamentally hoda technically rsi level adu ewa ganna
     

    aselaeranga23

    Member
    Jul 18, 2013
    27
    2
    0
    Anawaraaya kirimk .danum dimak director keek wenas unama director kenek or main share holder kenek shares sell karama .aluth businness ehekata salli dammama aythi company eheka shares sell karama wage ewa shareholders lata cse eka through danum deema cse.lk eke thiyenawa :D directfn eketh watenawa:D ios app ekakuth thiyenawa cse eketh watenawa:D androiduth athi:yes: aluth nam fundamentally hoda technically rsi level adu ewa ganna

    thanx machan:D:D:D:D:D:D
     

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    ඔබ මෙයින් ලබා ගන්නා සියලුම ආදායම, ආදායම් බදු වලින් තොරයි, ඒ කිව්වෙ ඔබට මේ ලබා ගන්නා මුදල් සඳහා ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ.
    මම ආසම කෑල්ල........

    I'll Try and see....later
    Good Post ...Thanks
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113


    ASI - From 3rd AUG to 14th AUG 2015



    what will happen to the stock market after the election ?

    If UNP wins, I'm thinking that market will up because of GPS+ and foreign investments. If Mahinda wins, construction sector will grow.

    No matter which party wins, market will grow in the long run. But there might be some down just after the election.

    (I'm not an expert. Just a beginner)
     

    dammika077

    Member
    Apr 29, 2008
    3
    0
    1
    Join with CSE investor group on WhatsApp. Get investing tips, expert opinions and exchanges views. PM your WhatsApp no if you are in.

    Happy Trading..!:D