හි හි මම ඉස්සර අර ස්කවියගේ විඩියෝස් එහෙම බලනවා ආතල් පට්ට හි හිවිහිලුවක් කලේ...![]()





මේ වගේ ඒවාට නම් මමත් ආසයි හ්ම්
බලන්න කම්මැලි කමක් නෑ වගේ
ගොඩක් ෆිලින්ග්ස් තියෙනවා නේ මේවගේ ඒවායේ

අලුතින් එක කෙල්ලො ලස්සනයි මචන්
හි හි අමාරුවක් කියල නම් මට නම් ලොවෙත් හිතිලා නෑ බන් හි හිඅමාරුවේ වැටෙන්න හදිස්සියක් නෑ..![]()
හි හි මම ඉස්සර අර ස්කවියගේ විඩියෝස් එහෙම බලනවා ආතල් පට්ට හි හි
දැන් ඕව බැලුවොත් ඉතින් සොරි තමයි
හි හි සන්තෝසේ විලි ලැජ්ජාවේ බැහැ
එහෙම කියල අපි ඔෆිස් ගියාම ඒවා නොබල ඉන්නෙත් නැහැ හි හි![]()


machan mokakda use karana connection eka saha package eka?![]()

මචන් ඔය සේරටම උඹට කියක් වගේ වියදම් වෙනවද මාසෙටSLT 35GB + Dialog 6GB (+ KBB 50) + Upahara 5GB![]()
![]()
අෆෝ නෑ බන් එයත් ඉතින් ස්කයිප් කරනවා
උබ රෑ දෙක තුන වෙනකන් එලකිරියෙ රවුන් ගහනවට ගෙදරින් බර බරේ නැද්ද?![]()
අලුතින් එක කෙල්ලො ලස්සනයි මචන්
අර චන්න කාරයා අලුත් සිංහල ෆිල්ම් එකක් දාල තියෙනවා
එකත් ඉන්දියන් කෙල්ලෙක් වගේ හ්ම්

හි හි අමාරුවක් කියල නම් මට නම් ලොවෙත් හිතිලා නෑ බන් හි හි
එකෙත් ආතල් එකක් තියෙනවා

තකට තක ජෝඩුවක් තමා සෙට් වෙලා තියෙන්නෙ එහෙනම්අෆෝ නෑ බන් එයත් ඉතින් ස්කයිප් කරනවා
පොඩි එක්කෙනා නම් නිදි ඒ නිසා සද්ද කරන්නෙ නැහැ හි හි
...එල එල..
නෙවර් මචන් නෙවර්
