෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් මාත් දැක්කා ඒ ගැන ඒත් එච්චරම හොයලා බැලුවේ නෑ...:no:
    උබේ පොඩි කාලෙ ඉදන් යාලුවෙක් කිව්වනේ නේද?ඒක නිසා උබව හොදට තේරුම් අරගෙන ඇති..:rolleyes:
    ඔව් මම අද දැක්කා පෝස්ටර් එකක් ගහල තියෙනවා
    ඌ පුජා වගේ ඒවා ගෙනවනේ මෙහෙට


    අපි දෙන්නට දෙන්නා අපේ දෙමවුපියන්ට වඩා අපි ගැන දන්නවා
    ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ කවදාවත්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තකට තක ජෝඩුවක් තමා සෙට් වෙලා තියෙන්නෙ එහෙනම්:rofl:...එල එල..
    11.gif
    ඔව් අන්න එහෙම කිව්වම තමයි හරි:yes::yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් මම අද දැක්කා පෝස්ටර් එකක් ගහල තියෙනවා
    ඌ පුජා වගේ ඒවා ගෙනවනේ මෙහෙට


    අපි දෙන්නට දෙන්නා අපේ දෙමවුපියන්ට වඩා අපි ගැන දන්නවා
    ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ කවදාවත්

    url


    උබගෙ ලව් ස්ටොරිය මේ කතාවේ වගේ නේ?:rolleyes:හැබැයි අවසානේ වෙනස්..;)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Tum ko bhi hai khabar
    Mujhko bhi hai pata
    Ho raha hai judaa
    Dono ka raasta
    Dur jaake bhi mujhse tum meri yaadon main rehna
    Kabhi alvida na kehna
    Kabhi alvida na kehna

    :love::love::love:

    Chalte Chalte Mere Yeh Geet
    Yaad Rakhna
    Kabhi Alvida Na Kahna
    Kabhi Alvida Na Kahna
    Rote Hanste Bas Yunhi Tum
    Gungunate Rahna
    Kabhi Alvida Na Kehna
    Kabhi Alvida Na Kahna



    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ ඔව් ඔව් ඒවගේ තමා මචෝ
    එකේ අවසානය හිතන විදියට වෙන්නෙ නැහැ
    හැබැයි එහෙම දේවල් සැබෑ ලෝකේ වෙන්න පුළුවන් :D
    බැලුවා මරු ෆිල්ම් එක තමයි මචන් හසන් අක්කයි හංසි නංගියි ලස්සනට ඇක්ට් කරනවා
    තුන් පාරක් බැලුවා ඕක :love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තේරුනේ නෑ..:oo:
    පොස්ට් කවුන්ට් එක බන්
    ලක්ෂෙ තිබ්බා කලින් ඊට පස්සෙ ලොක්කා ත්‍රෙඩ් වගයක් මැකුව නිසා පහලට බැස්සා :D ආයෙත් ගහන්න ඕනා

    u post lakshe gahanawa lu me thread eke.. :D
    :yes::yes::D:D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අහ ඔව් ඔව් ඒවගේ තමා මචෝ
    එකේ අවසානය හිතන විදියට වෙන්නෙ නැහැ
    හැබැයි එහෙම දේවල් සැබෑ ලෝකේ වෙන්න පුළුවන් :D
    බැලුවා මරු ෆිල්ම් එක තමයි මචන් හසන් අක්කයි හංසි නංගියි ලස්සනට ඇක්ට් කරනවා
    තුන් පාරක් බැලුවා ඕක :love::love:

    මට ඒකෙ අවසානය ඇල්ලුවේ නෑ බන්..:no:
    මම විශ්වාස කරන්නෙ නෑ ඒවා සැබෑ ලෝකෙ වෙන්න පුලුවන් කියලා..:nerd: