ඒත් මචෙ මරාට සප් එක දෙන උන් කියනවා නේද ඔය තර්කය බලාත්මක වෙන්නේ මහින්ද දෙවෙනි පාරටත් දිවුරුම් දීලා තිබ්බ නම් විතරයි...ඔය සන්ශෝධනය ගේන වෙලාවේ මහින්ද දෙවෙනි පාරට දිවුරුම් දීලා හිටියේ නැති නිසා ඔය තර්කය වලන්ගු වෙන්නේ නෑ කියලා...
එකනං නිකම්ම දේශපාලන තර්කයක් විතරයි මචං..
එකේ කිසිම නීතිමය වලංගු භාවයක් නෑ...

.ඒ කියන්නේ එයා දෙවෙනි වතාවට තේරි පත් වෙලා නෑ..ඔය 30(2)න් කියලා තිබුනේ දෙවරක් පත් වෙච්ච කෙනෙක්ට බෑ කියලනේ..ඉතින් ඒ තර්කෙත් හරි කියලා මට හිතෙනවා...

මමත් එකඟ වෙන්නේ උඹ මේ කියල තියෙන නීතිමය විග්රහයට තමයි. ඒ උනාට තුන් පාරක් පුළුවන් කියල කියන අය මේක වෙනස් විදිහකට අර්ථ දක්වනවා.
rep++++



