මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

thanujaka

Well-known member
  • ඒත් මචෙ මරාට සප් එක දෙන උන් කියනවා නේද ඔය තර්කය බලාත්මක වෙන්නේ මහින්ද දෙවෙනි පාරටත් දිවුරුම් දීලා තිබ්බ නම් විතරයි...ඔය සන්ශෝධනය ගේන වෙලාවේ මහින්ද දෙවෙනි පාරට දිවුරුම් දීලා හිටියේ නැති නිසා ඔය තර්කය වලන්ගු වෙන්නේ නෑ කියලා...:baffled:

    එකනං නිකම්ම දේශපාලන තර්කයක් විතරයි මචං..
    එකේ කිසිම නීතිමය වලංගු භාවයක් නෑ...
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් හිතන්නේ නැහැ මචං එ තරකය හරි කියලා....හැබැයි අපිට දැනුමක් නැහැ වැඩිය
    අනේ මන්දා බන් පත්තරේක තිබිලා කියෙව්වේ..ඒකෙ දාලා තිබුනේ ඔහොමයි...ඔය 18 වැනි සන්ශෝධනය ගේන වෙලාවේ මහින්දගේ පලවෙනි ධූර කාලයලු තිබුනේ.:dull:.ඒ කියන්නේ එයා දෙවෙනි වතාවට තේරි පත් වෙලා නෑ..ඔය 30(2)න් කියලා තිබුනේ දෙවරක් පත් වෙච්ච කෙනෙක්ට බෑ කියලනේ..ඉතින් ඒ තර්කෙත් හරි කියලා මට හිතෙනවා...:oo:
    හැබැයි ඔය මොන තර්ක විතර්ක ආවත් මම කැමති මරා මේ පාර චන්දෙට එනවා දකින්න..මට ඕනි මරා පැරදිලා ගෙදර යනවා බලන්න..හොරා කාපුවට දෙන්න පුලුවන් හොදම දඩුවම ඒක.නැත්නම් අනාගතේ ලියවෙන්නේ මහින්ද රාජපක්ශ අසාහය වීරයෙක් විදිහට ජනපති ධූරයෙන් සමු ගත්තා කියලනේ..වන්චා දූශන කරපු බොරු පොරොන්දු දුන්නු එකෙක්ට ඒ නම්බුව ලැබෙන්න හොද නෑ..:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    මරා දිනනව බන් අවොත්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගොඩාක් සරලව සිද්දිය පැහැදිලි කරලා තියෙනවා මචන් :yes: මමත් එකඟ වෙන්නේ උඹ මේ කියල තියෙන නීතිමය විග්‍රහයට තමයි. ඒ උනාට තුන් පාරක් පුළුවන් කියල කියන අය මේක වෙනස් විදිහකට අර්ථ දක්වනවා.

    අපි දන්නවා අර්ථ නිරූපණ ආඥා පනතට අනුව සම්මත කරගන්න හැම නීතියක්ම විශේෂ සඳහනක් කරලා නැත්තන් අතීතයට විතරයි බලපාන්නේ. එයාල කියන විදිහට ව්‍යවස්ථාෙව් 92 වගන්තියේ තියෙන ජනාධිපතිවරයා වශෙයන් තෝරා පත් කර ගැනීමට නුසුදුසුකම් ගැන බලනකොට වර්තමාන ජනාධිපති වරයාට නැවත තරඟ කරන්න හැකියාව තියෙනවා.
    2010 ජනවාරි මාසයේ මැතිවරණය පවත්වනු තිබ්බට දෙවෙනි පාරට දිවුරුම් දීලා තියෙන්නේ 2010 නොවැම්බර් මාසේ. 2010 දී 18 වෙනි සංශෝධනයෙන් අර වගන්තිය ව්‍යවස්ථාවෙන් අයින් කරලා තියෙන නිසා දෙපාරක් ජනාධිපති උනා කියල ප්‍රශ්නෙකුත් නෑ.

    අනිත් එක තමයි අර්ථ නිරූපණ ආඥා පනතට අනුව යම්කිසි නීතියක් අර්ථ දක්වන්නේ ප්‍රශ්නයක් පැන නැඟූවොත් විතරයි අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා එතුමා නීතිගරුක කෙනෙක් කියල ලෝකයට පෙන්නන්න එහෙම කරා කියල හිතන්නත් පුළුවන්. :yes:

    මම මචන් ඔය කියන අර්ථ නිරූපණ ආඥා පනත කියවල නැහැ. මම තේරුම්ගත්ත විදිහට තමයි කිව්වේ :dull:

    මචං තනුජක ඕක පැහැදිලි කරයි. මහින්ද ජනවරම අරගෙන තියෙන්නේ පරණ ව්‍යවස්ථා ප‍්‍රතිපාදන යටතේ, මිනිස්සු බලය දිලා තියෙන්නේ ඒ ව්‍යවස්ථාව යටතේ පසුව සංශෝධනට නෙමේ
     
    thanujaka

    Well-known member
  • ගොඩාක් සරලව සිද්දිය පැහැදිලි කරලා තියෙනවා මචන් :yes: මමත් එකඟ වෙන්නේ උඹ මේ කියල තියෙන නීතිමය විග්‍රහයට තමයි. ඒ උනාට තුන් පාරක් පුළුවන් කියල කියන අය මේක වෙනස් විදිහකට අර්ථ දක්වනවා.

    අපි දන්නවා අර්ථ නිරූපණ ආඥා පනතට අනුව සම්මත කරගන්න හැම නීතියක්ම විශේෂ සඳහනක් කරලා නැත්තන් අතීතයට විතරයි බලපාන්නේ. එයාල කියන විදිහට ව්‍යවස්ථාෙව් 92 වගන්තියේ තියෙන ජනාධිපතිවරයා වශෙයන් තෝරා පත් කර ගැනීමට නුසුදුසුකම් ගැන බලනකොට වර්තමාන ජනාධිපති වරයාට නැවත තරඟ කරන්න හැකියාව තියෙනවා.
    2010 ජනවාරි මාසයේ මැතිවරණය පවත්වනු තිබ්බට දෙවෙනි පාරට දිවුරුම් දීලා තියෙන්නේ 2010 නොවැම්බර් මාසේ. 2010 දී 18 වෙනි සංශෝධනයෙන් අර වගන්තිය ව්‍යවස්ථාවෙන් අයින් කරලා තියෙන නිසා දෙපාරක් ජනාධිපති උනා කියල ප්‍රශ්නෙකුත් නෑ.

    අනිත් එක තමයි අර්ථ නිරූපණ ආඥා පනතට අනුව යම්කිසි නීතියක් අර්ථ දක්වන්නේ ප්‍රශ්නයක් පැන නැඟූවොත් විතරයි අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා එතුමා නීතිගරුක කෙනෙක් කියල ලෝකයට පෙන්නන්න එහෙම කරා කියල හිතන්නත් පුළුවන්. :yes:

    මම මචන් ඔය කියන අර්ථ නිරූපණ ආඥා පනත කියවල නැහැ. මම තේරුම්ගත්ත විදිහට තමයි කිව්වේ :dull:

    අහ්හ් එක වෙන්නේ මෙහෙමයි මචං 1901 අංක 21 දරන අර්ථ නිරූපණ ආඥා පනතට අනුව යම් පුද්ගලයකුට නීතිමය නොහැකියාවක් හෝ දඬුවමක් පනවා තිබේ නම් පසුව එන නීතියකින් එය ඉවත් කළ හැක්කේ, එම නීතියෙන් විශේෂයෙන් අතීතයට බලපාන පරිදි එම නොහැකියාව හෝ දඬුවම ප‍්‍රකාශිතවම ඉවත් කර තිබේ නම් පමණමයි..

    මෙතන අතීතයට බලපාන පරිදි කියල නැති නිසා ජනාධිපතිවරයාට ඇති අවහිරය අවලංගු වෙන්නේ නෑ..

    දිව්රුම්දීම පස්සේ කලාට මචන් දෙවැනි පාරට ජන්දෙට ඉදල ඉවරයි නේ 2010 ජනවාරි වෙද්දීම..
    ව්‍යවස්ථාවේ 31(2) කියන්නේ දෙපාරක් ඉල්ලපු කෙනෙක් තුන්පාරක් ඉල්ලන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලයි.. 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනකොට එතුමා දෙපාරක් ජන්දෙට ඉදිරිපත් වෙලා ඉවරයි.. 3 පාරක් ඉදිරිපත් වෙන්න පුළුවන් ඉස්සරහට එන කෙනෙකුට විතරයි..
    පස්සේ දිව්රුම් දුන්නට කලින්ම ජන්දෙට හිටියනේ.. දෙවැනි පාර ජන්දෙට ඉල්ලන්න කලින් මේ ව්‍යවස්ථා ගෙනාවානං ඔව් එහෙනං කිසිම ගැටළුවක් නෑ..
     
    thanujaka

    Well-known member

  • අනේ මන්දා බන් පත්තරේක තිබිලා කියෙව්වේ..ඒකෙ දාලා තිබුනේ ඔහොමයි...ඔය 18 වැනි සන්ශෝධනය ගේන වෙලාවේ මහින්දගේ පලවෙනි ධූර කාලයලු තිබුනේ.:dull:.ඒ කියන්නේ එයා දෙවෙනි වතාවට තේරි පත් වෙලා නෑ..ඔය 30(2)න් කියලා තිබුනේ දෙවරක් පත් වෙච්ච කෙනෙක්ට බෑ කියලනේ..ඉතින් ඒ තර්කෙත් හරි කියලා මට හිතෙනවා...:oo:
    හැබැයි ඔය මොන තර්ක විතර්ක ආවත් මම කැමති මරා මේ පාර චන්දෙට එනවා දකින්න..මට ඕනි මරා පැරදිලා ගෙදර යනවා බලන්න..හොරා කාපුවට දෙන්න පුලුවන් හොදම දඩුවම ඒක.නැත්නම් අනාගතේ ලියවෙන්නේ මහින්ද රාජපක්ශ අසාහය වීරයෙක් විදිහට ජනපති ධූරයෙන් සමු ගත්තා කියලනේ..වන්චා දූශන කරපු බොරු පොරොන්දු දුන්නු එකෙක්ට ඒ නම්බුව ලැබෙන්න හොද නෑ..:rolleyes:

    ඔන්න උඩ රිප්ලයි එකක උත්තරේ තියෙනවා මචං...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔන්න උඩ රිප්ලයි එකක උත්තරේ තියෙනවා මචං...
    11.gif
    11.gif
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    You must spread some Reputation around before giving it to thanujaka again.

    Saahenaa watinawa. godak sthuthi.....
     
    thanujaka

    Well-known member
  • වර්තමාන අගවිනිසුරු නිතිවිරෝධි පත්විමක් නම්, අනාගතයේ දවසක මෙය නිවැරදි කරනවා නම් බරපතල ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවනවා නේද? ඒ වගේ මේ අගවිනිසුරුවරයා ලබාදුන් තීන්දු තීරණ සියල්ලම නීති විරෝධි වනවාද? මොකද ඔහුගේ පත්කිරිම නිති විරෝධි වන නිසා, මාර අවුලක් වෙනවා බං මේක නිවැරදි කරන්න ගියාම

    නෑ මචං.. දැන් ඉන්න අගවිනිසුරු පත්වුණේ ව්‍යවස්ථානුකූලව තමයි.. එකේ කිසිම ගැටළුවක් නෑ.. ඒ නිසා එතුමාගේ ධූරයේ වැඩකටයුතු තීන්දු තීරණ ගැන කිසිම ගැටළුවක් නෑ...
    කලින් හිටපු අගවිනිසුරුතුමිය උනත් ඉවත් කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ක්‍රියාපටිපාටියටම තමයි.. ඉවත් කරපු විදිහ හරි, හේතුව තමයි මචං ඔතන වැරදි...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහින්ද එළවලා කවුද එන්නේ එතෙන්ට? රනිල්? කරූ? එහෙම බලද්දී මහින්ද ඊට වඩා හොඳයි කියල හිතෙනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මට තෙරෙන දේ මචන්ලා කවුරු ආවත් හැමදාමත් පුලුවන් කෙනා සුපිරියට ජිවත් වෙනවා නැති කෙනාට ඇත්තෙම නෑ. :confused:
    ඉතින් පුලුවන් තරම් උත්සහ කරන්න යම් තැනකට එන්න. එහෙම කලොත් දිනුම්. නැත්තම් හැමදාමත් පරාදයි
    :P
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    අනේ මන්දා බන් පත්තරේක තිබිලා කියෙව්වේ..ඒකෙ දාලා තිබුනේ ඔහොමයි...ඔය 18 වැනි සන්ශෝධනය ගේන වෙලාවේ මහින්දගේ පලවෙනි ධූර කාලයලු තිබුනේ.:dull:.ඒ කියන්නේ එයා දෙවෙනි වතාවට තේරි පත් වෙලා නෑ..ඔය 30(2)න් කියලා තිබුනේ දෙවරක් පත් වෙච්ච කෙනෙක්ට බෑ කියලනේ..ඉතින් ඒ තර්කෙත් හරි කියලා මට හිතෙනවා...:oo:
    හැබැයි ඔය මොන තර්ක විතර්ක ආවත් මම කැමති මරා මේ පාර චන්දෙට එනවා දකින්න..මට ඕනි මරා පැරදිලා ගෙදර යනවා බලන්න..හොරා කාපුවට දෙන්න පුලුවන් හොදම දඩුවම ඒක.නැත්නම් අනාගතේ ලියවෙන්නේ මහින්ද රාජපක්ශ අසාහය වීරයෙක් විදිහට ජනපති ධූරයෙන් සමු ගත්තා කියලනේ..වන්චා දූශන කරපු බොරු පොරොන්දු දුන්නු එකෙක්ට ඒ නම්බුව ලැබෙන්න හොද නෑ..:rolleyes:
    :yes::yes::yes::yes::yes:
    මට තෙරෙන දේ මචන්ලා කවුරු ආවත් හැමදාමත් පුලුවන් කෙනා සුපිරියට ජිවත් වෙනවා නැති කෙනාට ඇත්තෙම නෑ. :confused:
    ඉතින් පුලුවන් තරම් උත්සහ කරන්න යම් තැනකට එන්න. එහෙම කලොත් දිනුම්. නැත්තම් හැමදාමත් පරාදයි
    :P

    :yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න

    ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව

    මේක Fixed match එකක් කියල හිතාගනින් :lol:
    :rofl::yes: