machan රත්තරං,,
machan mage budget eka 17laks,
110 ekk hari , honda vtec ekk hari thama ganna hithan inne,,, tikk wedipura petrol karana...
inbox eka clear karapan...![]()
ඉන්බොක්ස් එකේ සේරම වගේ අන්රීඩ් මැසේජ් බන්
පැට්රල් කරන්නනම් 110 එක ගනින්. පෆෝමන්ස් ඕනේ නම් ek3 එක ගනින්
ඒ දෙකේම මැද එකක් ඕනේනම් bj5p එක ගනින් මචන්


ubalage suggest watinawa
mokada next year wena ekakata maru wenna inne