15 laks walata yana cars !!!!!!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan රත්තරං,,

    machan mage budget eka 17laks,

    110 ekk hari , honda vtec ekk hari thama ganna hithan inne,,, tikk wedipura petrol karana...

    inbox eka clear karapan...:P:P:P

    ඉන්බොක්ස් එකේ සේරම වගේ අන්රීඩ් මැසේජ් බන්
    පැට්‍රල් කරන්නනම් 110 එක ගනින්. පෆෝමන්ස් ඕනේ නම් ek3 එක ගනින්
    ඒ දෙකේම මැද එකක් ඕනේනම් bj5p එක ගනින් මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    FB15 monada ban supiri petrol veda kirima athin anthima car ekak tama

    ඔව් fb15 එකේ සෙන්සර් කෙල උනොත් තෙල් බොනවා. සස්පෙන්ශනුත් ඉක්මනට සවුත්තු වෙනවා. හැබැයි හදන් දුවන්න පුලුවන් හොදට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ පොන්නයෝ , තෝ ලොකු talks දාන්නේ තෝ මේකේ ඇඩ්මින් ද, උට ඕනේ නම් උ දායි උබ නිකන් පුක නොදී පල

    මමත් කුනුහරප දන්නවා ඒ උනාට උබ වගේ එකෙක්ට කියන එක පාඩුයි. දැන් ආයෙත් බුරල පල:lol:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    රත්තරං;17355869 said:
    මමත් කුනුහරප දන්නවා ඒ උනාට උබ වගේ එකෙක්ට කියන එක පාඩුයි. දැන් ආයෙත් බුරල පල:lol:

    උඹ ගනන් ගන්න එපා රත්තරන්.. ඕකා ෂුවර් එකටම එක්කො චෙරි ගෙඩියක් පුකේ හිරවෙච්ච එකෙක්... නැත්තන් පැන්ඩෙක්ට කියල හොදට ඇරගත්ත එකෙක් වෙන් ඇති..:lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1404742_977548988926974_8099678281133461407_o.jpg

    article-2262160-16EE1C32000005DC-370_634x632.jpg
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    FB15 monada ban supiri petrol veda kirima athin anthima car ekak tama

    B11 එකේ ඉදන් FB15 දක්වාම sunny ය ගැන දන්නා නිසා කියන්නේ. FB15 AC දාල පෙට්‍රල් 14 පැනල වැඩ කරනවා. හැබැයි පෙට්‍රල් වැඩ කරන එක ඩ්‍රයිවින් කරන ක්‍රමේ අනුවත් බලපානවා. මමනම් 1000-2000 අතර rpm තියාගන ඩ්‍රයිව් කරන්නේ. මම 2000 rpm එහා කොහොමත් යන්නැහැ. B11 ගත්තොත් පෙට්‍රල් 17 ක් විතර වැඩ කරනවා. B11 කියන්නෙත් අවුරුදු 30 විතර පරණ උනත් ඔය alto, maruti වලට කිට්ටුවත් කරන්ඩ බැරි sunny series එකේ අදටත් හොදම කාර් එකක්. හැබැයි N16 නම් FB15 වගේ සාර්ථක උනේ නැහැ කියල මම පිළිගන්නව. ලක්ෂ 20 ට වඩා අඩුවෙන් ගන්න තියන කාර් වලින් maintenance වියදම් අඩු, පෙට්‍රල් වැඩ කරන, මධ්‍යම පාන්තික පවුලකට ගැලපෙන හොදම කාර් එකක් තමයි FB15 කියන්නේ.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    machanla 15 / 14lak walata yana cars monwada thiyenne ada heta ganna inne please help karanna loku udawwak :yes: ubalage suggest watinawa :yes:

    hoyanne nam toyota / mazda / nissan used ewa thama ithin anika machan wikunanna puluwan wenna one :dull: mokada next year wena ekakata maru wenna inne

    toyota soluna
    nissan fb14
    mazda bj5p
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    B11 එකේ ඉදන් FB15 දක්වාම sunny ය ගැන දන්නා නිසා කියන්නේ. FB15 AC දාල පෙට්‍රල් 14 පැනල වැඩ කරනවා. හැබැයි පෙට්‍රල් වැඩ කරන එක ඩ්‍රයිවින් කරන ක්‍රමේ අනුවත් බලපානවා. මමනම් 1000-2000 අතර rpm තියාගන ඩ්‍රයිව් කරන්නේ. මම 2000 rpm එහා කොහොමත් යන්නැහැ. B11 ගත්තොත් පෙට්‍රල් 17 ක් විතර වැඩ කරනවා. B11 කියන්නෙත් අවුරුදු 30 විතර පරණ උනත් ඔය alto, maruti වලට කිට්ටුවත් කරන්ඩ බැරි sunny series එකේ අදටත් හොදම කාර් එකක්. හැබැයි N16 නම් FB15 වගේ සාර්ථක උනේ නැහැ කියල මම පිළිගන්නව. ලක්ෂ 20 ට වඩා අඩුවෙන් ගන්න තියන කාර් වලින් maintenance වියදම් අඩු, පෙට්‍රල් වැඩ කරන, මධ්‍යම පාන්තික පවුලකට ගැලපෙන හොදම කාර් එකක් තමයි FB15 කියන්නේ.

    14 panala karnne manual eke dura gamanak giyoth man hithanne.... auto eke loweth 14 karanna baha FB 15 eke.....