අම්මා....

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    අහපු නැති කට්ටිය හිත සන්සුන් කරගෙන නිදහසේ අහන්න... කොයි තරම් ලස්සනද බලන්න..

    hqdefault.jpg
     
    • Like
    Reactions: toiya

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මම කාලෙකින් අහපු ලස්සනම කවිබන ටිකක්.. ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා අහනකොට.. රිපොස්ට් එකක් නම් සමා වෙන්න. ලස්සන කවිබනක් නිසා බෙදා ගන්න හිතුවා...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම කාලෙකින් අහපු ලස්සනම කවිබන ටිකක්.. ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා අහනකොට.. රිපොස්ට් එකක් නම් සමා වෙන්න. ලස්සන කවිබනක් නිසා බෙදා ගන්න හිතුවා...
    11.gif
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මේක මට කලින් අහන්න ලැබුනේ නෑ.. අනිවා දන්නවා අපේ එලකිරි එකේ මේක කලින් ශෙයා කරගෙන ඇති කියලා.. ඒත් ආයෙමත් මේ කවිබන ටික මම දාන්න හිතුවේ අම්මා ගැන කියලා තියෙන ලස්සනම ලස්සන කවි බනක් නිසා..
    අම්මා ගැන ගෞරවයක් නැති අම්මා ගැන කුනුහරප කතා දාන ඒ වෙනුවෙන් වැල වෙබ් සයිට් පවා හදලා තියෙන අමනයො ඉන්න රටක මේ වගේ කවිබනවල් ලක්ශ ගානක් හැදුවත් වැඩක් නෑ බන් ..
    ඊට එහා යන්න ඔනේ නෑ අපේ එලකිරියෙම පොඩ්ඩක් හෑරුවා නම් බලා ගන්න පුලුවන් අම්මා ගැන් කරලා තියෙන වර්ණනාවන් ගැන.. අනුන්ගේ ආගමවල්වලට බනින අයට පුලුවන් ඉස්සරවෙලාම තමන්ගේ අම්මගෙන් මේ දේ පටන් ගන්න. ඒ කියන්නේ අම්මට බනින අම්මා ගැන වැරදි කියන අපේ එලකිරියේ ඉන්න අඩක් පිස්සු පොරවල්වලට මේ වැරදි පෙන්නලා නිවැරදි කරන්න ඉස්සරවෙලාම උගන්නන්න.. ඊට පස්සේ අනික් දේවල් පටන් ගන්න.මම මේ මුලු එලකිරියටම නෙවෙයි කිවුවේ.. මානසික අසහනකාරයො එකෙක් දෙන්නෙක් ඉන්නවා.. ඒවට උල්පන්දම් දෙන පොරවලුත් ඉන්නවානේ තාවකාලික ආතල් එකට.. විහිලු කරපල්ලා මචන්ලා... ඒත් තමන්ගේ අම්මව තාත්තව කවදාවත් තවත් එකෙක්ට හෑල්ලු කරන්න දෙන්න එපා.
    තමන්ගේ අම්මාට ආදරයක් තියෙනවා නම්, තමන්ගේ අම්මාගේ අගයක් වටිනාකමක් දන්නවා නම් පිස්සු පොරවල්වලට ඒ වගේ තුච්ච විදියට හැසිරෙන්න මේ එලකිරියේ ඉඩක් දෙන්න එපා....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    Thanks machan . loku pinak.loku udauuwak kare.... meka mata keepa sarayak ahila thiyanwa pare yanakota namuth mata meka hoya ganna bariwa hitiye.... ඇසට කඳුළු අවා බන් මේක හම්බ උනහම . හරියට හාස්කමක් වගේ එකපාරට මේක හම්බ උනේ .. අහන්න අසාවෙන් හිටියේ ...
    උඹට ගොඩක් පින් මචන් .
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම නම් හාමුදුරුවරු මේව කියන එකට විරුද්‍ධයි... මිනිස්සු ලස්සනට අහනව මෙතන තියෙන්නෙ තනිකර බිස්නස් එකක් මේකෙම තාත්ත ගැන කියපු එකකුත් තියෙනව...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිතත්ල ඇති කරුණා නැත නිම්මා....
    මාගේ දුක් ගිනි නැතිකර දැම්මා...
    පෙන්වූවා ලොව්තුරු ගුණ සම්මා...
    මගේ පණයි මගෙ ආදර අම්මා...
    පුදුම සුමිහිරි කටහඬක් එක්ක අර්ථවත් හිතට වදින වචන වැලක්..කීසැරයක් ඇහුවත් ඇස් වලට කඳුලු එනවා... :love::Dtfs bro..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මම නම් හාමුදුරුවරු මේව කියන එකට විරුද්‍ධයි... මිනිස්සු ලස්සනට අහනව මෙතන තියෙන්නෙ තනිකර බිස්නස් එකක් මේකෙම තාත්ත ගැන කියපු එකකුත් තියෙනව...

    මචන් මට මෙහෙම හිතෙනවා

    යම්කිසි විදිහකින් කොහොමහරි හොඳ උතුම් දෙයක් නේද දෙන්නේ ?
    කවියකින් හරි
    දැන් බලන්න මේකේ ලස්සන නිසා අහන කට්ටිය කොචර ඉන්නවද

    හැබැයි හදවතට නෙමෙයි බුද්දියටයි බණ කියන්න ඕනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mn nm Buddgme nwe bn... nulata apu nisa bump.....................

    මේ අම්මා ගැන කියන කවි ටිකක්...ආගම වෙනස් වුනාට කමක් නෑ..අහලා බලන්න...අම්මා කියන්නේ මුලු විශ්වයටම පොදු ආදරණීයම දේනේ...:)
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Sangeethamaya swarupayen bana kiyanna epa kiyala Budu hamuduruwo kiyala thiyanawa,, Habai ithin ada hamuduru waru karana dewalwala hatiyata meka OK. Mokada minissunge hithe amma gana podi hari awarjanayak athi wenawane..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මචන් මට මෙහෙම හිතෙනවා

    යම්කිසි විදිහකින් කොහොමහරි හොඳ උතුම් දෙයක් නේද දෙන්නේ ?
    කවියකින් හරි
    දැන් බලන්න මේකේ ලස්සන නිසා අහන කට්ටිය කොචර ඉන්නවද

    හැබැයි හදවතට නෙමෙයි බුද්දියටයි බණ කියන්න ඕනේ

    ඔව් මචන් ඒක නම් හරි ඒත් ඉතින් මේ හාමුදුරුවො මේව ගහල විකුණන එකනෙ කරන්නෙ... ඔන්න ගිහියෙක් නම් කමක් නෑ... අනික බලපන් අද අපේ අවාසනවට පිණ්ඩපාතයෙ වඩින හාමුදුරු නමක් ඉන්නවද කියල??? හ‍ාමුදුරුවරු මින්ස්සු අරගෙන යන්නෙ වෙනම පැත්තකට...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මම නම් හාමුදුරුවරු මේව කියන එකට විරුද්‍ධයි... මිනිස්සු ලස්සනට අහනව මෙතන තියෙන්නෙ තනිකර බිස්නස් එකක් මේකෙම තාත්ත ගැන කියපු එකකුත් තියෙනව...

    :yes:

    Ada godak hamuduruvaru karanne business ekak tama ban. Bana kiyanna vadinna price ekak thiyenava. :dull:

    Ara gayakayo lankave musical shows valata yanne. Dine dagena gana katha karagena. E vage thamai ban :(

    Kale varadda ban. :no: :no: :no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai

    මේකනේ ප්‍රශ්නේ අපේ මිනිස්සුන්ට හොද දෙයක් නිකන් දුන්නම ගන්නේ නැති ප්‍රශ්නයකුත් තියෙනවානේ. ඊටත් මේ වගේ දෙයක් මෙහෙම හරි කරපු එකෙන් අඩුම තරමේ කීප දෙනෙක්ගේ හරි හිත් සැනසුනානේ.. මොන දේ කවුරු කිවුවත් කියපල්ලා එකෙක් හරි මේ එලකිරියේ ඉන්න අඩුම තරමේ පොයකට හරි පන්සලකට ගිහින් එක පැයක් එකත්පසව වාඩි වෙලා සන්සුන්ව බනක් අහන එකෙක් ඉන්නවද කියලා.. පොයකට හරි පන්සල් යයි.. එහෙම නැත්නම් සතියකට දෙතුන් පාරක් පන්සලකට යයි ඒ ගියාම මොනවද කරන්නේ කියලා ඉස්සරවෙලාම කල්පනා කරලා බලන්න. පන්සලට ගිහින් යාලුවො එක්ක කය්යික් ගහගෙන එක්කො කෙල්ලෙක් දිහා බලාගෙන හරි වෙන මොකක් හරි දෙයක්නේ කරන්නේ.. පන්සලේ හාමුදුරුවො දේශනා කරන බන අහන්න ඉන්නේ වයසක උදවිය.. මෙහෙම කවිබන කියලා CD එකක් ගහලා සල්ලි හම්බකිරීමක් කියලා විවේචනය කරන්න ඉස්සරවෙලා තමන් හිතන්න හාමුදුරුවො නොමිලේ පොයට දේශනාකරන බන ටික පන්සලට ගිහින් අහන්නේ කීයෙන් කී දෙනාද කියලා..
     
    ube motive eka hodai ban. mama ubava criticize karanava neme.

    poyata pansal yana bana ahana aya kochchara innavada ban. Ara mahamewnava paththe balannako kochchara senagak innavada kiyala.

    me hamuduruvo thamange hakiyaven karapu vade hodai. but ape minussu meka use karanne commercial deyak vidihata. :no: me hamuduruvo gana mama kiyanna danne naa. But ape pansalata avith kavi bana kiyanna kiyala aradana kaloth avilla atapirikara vitharak aran yaida !!!

    just saying mcn.

    Budu hamuduruvo ada vada hitiya nam CD gahala vikunne naa ban. :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :yes:

    Ada godak hamuduruvaru karanne business ekak tama ban. Bana kiyanna vadinna price ekak thiyenava. :dull:

    Ara gayakayo lankave musical shows valata yanne. Dine dagena gana katha karagena. E vage thamai ban :(

    Kale varadda ban. :no: :no: :no:

    machn lankawe hama hamuduru kenekma naraka na , uba antimata ubalage game pansalata gihin pirikarak puja kale kawadda ? hamuduruwangen ahuwe kawadda hamuduruwane monada adupadu kiyala ? mona taram bannat ada buddagama mehe hari ituru wela tiyenne oya hamuduruwo nisa aka mataka tiya ganin machan
     
    PM ed