මම කාලෙකින් අහපු ලස්සනම කවිබන ටිකක්.. ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා අහනකොට.. රිපොස්ට් එකක් නම් සමා වෙන්න. ලස්සන කවිබනක් නිසා බෙදා ගන්න හිතුවා...
මේක මට කලින් අහන්න ලැබුනේ නෑ.. අනිවා දන්නවා අපේ එලකිරි එකේ මේක කලින් ශෙයා කරගෙන ඇති කියලා.. ඒත් ආයෙමත් මේ කවිබන ටික මම දාන්න හිතුවේ අම්මා ගැන කියලා තියෙන ලස්සනම ලස්සන කවි බනක් නිසා..
අම්මා ගැන ගෞරවයක් නැති අම්මා ගැන කුනුහරප කතා දාන ඒ වෙනුවෙන් වැල වෙබ් සයිට් පවා හදලා තියෙන අමනයො ඉන්න රටක මේ වගේ කවිබනවල් ලක්ශ ගානක් හැදුවත් වැඩක් නෑ බන් ..
ඊට එහා යන්න ඔනේ නෑ අපේ එලකිරියෙම පොඩ්ඩක් හෑරුවා නම් බලා ගන්න පුලුවන් අම්මා ගැන් කරලා තියෙන වර්ණනාවන් ගැන.. අනුන්ගේ ආගමවල්වලට බනින අයට පුලුවන් ඉස්සරවෙලාම තමන්ගේ අම්මගෙන් මේ දේ පටන් ගන්න. ඒ කියන්නේ අම්මට බනින අම්මා ගැන වැරදි කියන අපේ එලකිරියේ ඉන්න අඩක් පිස්සු පොරවල්වලට මේ වැරදි පෙන්නලා නිවැරදි කරන්න ඉස්සරවෙලාම උගන්නන්න.. ඊට පස්සේ අනික් දේවල් පටන් ගන්න.මම මේ මුලු එලකිරියටම නෙවෙයි කිවුවේ.. මානසික අසහනකාරයො එකෙක් දෙන්නෙක් ඉන්නවා.. ඒවට උල්පන්දම් දෙන පොරවලුත් ඉන්නවානේ තාවකාලික ආතල් එකට.. විහිලු කරපල්ලා මචන්ලා... ඒත් තමන්ගේ අම්මව තාත්තව කවදාවත් තවත් එකෙක්ට හෑල්ලු කරන්න දෙන්න එපා.
තමන්ගේ අම්මාට ආදරයක් තියෙනවා නම්, තමන්ගේ අම්මාගේ අගයක් වටිනාකමක් දන්නවා නම් පිස්සු පොරවල්වලට ඒ වගේ තුච්ච විදියට හැසිරෙන්න මේ එලකිරියේ ඉඩක් දෙන්න එපා....
මම නම් හාමුදුරුවරු මේව කියන එකට විරුද්ධයි... මිනිස්සු ලස්සනට අහනව මෙතන තියෙන්නෙ තනිකර බිස්නස් එකක් මේකෙම තාත්ත ගැන කියපු එකකුත් තියෙනව...
mn nm Buddgme nwe bn... nulata apu nisa bump.....................
මචන් මට මෙහෙම හිතෙනවා
යම්කිසි විදිහකින් කොහොමහරි හොඳ උතුම් දෙයක් නේද දෙන්නේ ?
කවියකින් හරි
දැන් බලන්න මේකේ ලස්සන නිසා අහන කට්ටිය කොචර ඉන්නවද
හැබැයි හදවතට නෙමෙයි බුද්දියටයි බණ කියන්න ඕනේ
මම නම් හාමුදුරුවරු මේව කියන එකට විරුද්ධයි... මිනිස්සු ලස්සනට අහනව මෙතන තියෙන්නෙ තනිකර බිස්නස් එකක් මේකෙම තාත්ත ගැන කියපු එකකුත් තියෙනව...



මේකනේ ප්රශ්නේ අපේ මිනිස්සුන්ට හොද දෙයක් නිකන් දුන්නම ගන්නේ නැති ප්රශ්නයකුත් තියෙනවානේ. ඊටත් මේ වගේ දෙයක් මෙහෙම හරි කරපු එකෙන් අඩුම තරමේ කීප දෙනෙක්ගේ හරි හිත් සැනසුනානේ.. මොන දේ කවුරු කිවුවත් කියපල්ලා එකෙක් හරි මේ එලකිරියේ ඉන්න අඩුම තරමේ පොයකට හරි පන්සලකට ගිහින් එක පැයක් එකත්පසව වාඩි වෙලා සන්සුන්ව බනක් අහන එකෙක් ඉන්නවද කියලා.. පොයකට හරි පන්සල් යයි.. එහෙම නැත්නම් සතියකට දෙතුන් පාරක් පන්සලකට යයි ඒ ගියාම මොනවද කරන්නේ කියලා ඉස්සරවෙලාම කල්පනා කරලා බලන්න. පන්සලට ගිහින් යාලුවො එක්ක කය්යික් ගහගෙන එක්කො කෙල්ලෙක් දිහා බලාගෙන හරි වෙන මොකක් හරි දෙයක්නේ කරන්නේ.. පන්සලේ හාමුදුරුවො දේශනා කරන බන අහන්න ඉන්නේ වයසක උදවිය.. මෙහෙම කවිබන කියලා CD එකක් ගහලා සල්ලි හම්බකිරීමක් කියලා විවේචනය කරන්න ඉස්සරවෙලා තමන් හිතන්න හාමුදුරුවො නොමිලේ පොයට දේශනාකරන බන ටික පන්සලට ගිහින් අහන්නේ කීයෙන් කී දෙනාද කියලා..
me hamuduruvo gana mama kiyanna danne naa. But ape pansalata avith kavi bana kiyanna kiyala aradana kaloth avilla atapirikara vitharak aran yaida !!!
Ada godak hamuduruvaru karanne business ekak tama ban. Bana kiyanna vadinna price ekak thiyenava.![]()
Ara gayakayo lankave musical shows valata yanne. Dine dagena gana katha karagena. E vage thamai ban
Kale varadda ban.![]()
![]()
![]()
machn lankawe hama hamuduru kenekma naraka na , uba antimata ubalage game pansalata gihin pirikarak puja kale kawadda ? hamuduruwangen ahuwe kawadda hamuduruwane monada adupadu kiyala ? mona taram bannat ada buddagama mehe hari ituru wela tiyenne oya hamuduruwo nisa aka mataka tiya ganin machan