ඇතුලට එන සැමට Rep+++
මචංලා පොඩි උදව්වක් දිපං...
මම Phone එකක් ගන්න යන්නේ.... 45000ක් තියෙනවා...

හැබැයි Lag වෙන්න බෑ...
Dual Sim වෙන්න ඔනි...
ගොඩාක් ලොකු වෙන්නත් බෑ... කරදරයක් නැතිව සාක්කකුවේ උනත් දාගෙන යන්න පුලුවන් වෙන්න ඔනි...
ගොඩාක්ම Use කරන්නේ Calls Msg වලටයි Studies (adobe reader, internet and need good AF camera to take notes ) වලටයි Music Play...
Game And Video ඉතාමන් අඩුයි......
දැනට Select කරපු 3ක් තියෙනවා... එවගෙන් උඹලා දන්න විදියට හොද එක මොකක්ද කියපන්... සරලව කිවොත් ගුණ දොස් කියපන්...
උඹලා දන්න වෙන හොද Models තියෙනවනම් කියපන්....
1) Samsung Galaxy S4 mini (Black Edition)
Dimensions 124.6 x 61.3 x 8.9 mm (4.91 x 2.41 x 0.35 in)
Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 540 x 960 pixels, 4.3 inches (~256 ppi pixel density)
Internal 8 GB (5 GB user available), 1.5 GB RAM
Primary 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
Chipset Qualcomm MSM8930 Snapdragon 400 (Snapdragon වල මොකක්ද විශේෂත්වය?)
CPU Dual-core 1.7 GHz Krait 300
GPU Adreno 305
http://www.gsmarena.com/samsung_i9190_galaxy_s4_mini-5375.php
මේක 43000 ක් වෙනවා...
මේකට කැමති මේක Slim.. ගොඩක් පලල නෑ.. අතට use කරන්න පහසුයි...
2) Samsung Galaxy S3 neo
Dimensions 136.6 x 70.8 x 8.6 mm (5.38 x 2.79 x 0.34 in)

Size 720 x 1280 pixels, 4.8 inches (~306 ppi pixel density)
Internal 16 GB, 1.5 GB RAM

Chipset Qualcomm MSM8226 Snapdragon 400
CPU Quad-core 1.2/ 1.4 GHz Cortex-A7
GPU Adreno 305
http://www.gsmarena.com/samsung_i9300i_galaxy_s3_neo-6289.php
මේක 37000 ක් වෙනවා...
මේකට කැමති මේක S4mini එකට වඩා ගනන් අඩුයි.. මේක 16GB හැබැයි පලලයි.. And 2years warranty.. S4mini 1year warrany....

3) Huawei Honor 3c
Dimensions 139.5 x 71.4 x 9.2 mm (5.49 x 2.81 x 0.36 in)
Type IPS LCD capacitive touchscreen, 16M colors
Size 720 x 1280 pixels, 5.0 inches (~294 ppi pixel density)
Internal 8 GB, 2 GB RAM

Secondary 5 MP
Chipset Mediatek MT6582
CPU Quad-core 1.3 GHz Cortex-A7
GPU Mali-400MP2
මේක 30000 ක් වෙනවා...
Singer warranty 1 year
මෙකේ ඔක්කොම හොදයි... හැබැයි මම Huawei ගැන දන්නේ නෑ.. එක හොදද...?
නැත්නම් නික්න්ම Chainise Phone එකක්ද...? මේක කවුරු හරි Use කරන අය ඉන්නවද...?
Huawei වලට SAR Certification ( Radiation limit) තිනෙවද..? මොකද දවසට අඩුම 1 මල් කඩනවා...

User Opinion වලට අනුව නම් lag වෙනන් නෑලූ.....

උඹලා දන්න වෙන හොද Models තියෙනවනම් එවත් කියපන්කො බලන්න....
BUMP එකකින් හරි උදව් කරන සැමට අත පුරවා Rep + දෙනු ලැබේ....

සියලු දෙනාටම බොහෝම ස්තුතියි....!!
Kalu_Banda
Kalu_Banda
Last edited: