Genuine MI (Xiaomi) 10400mah Powerbanks ගෙනාපු උදවිය ඉන්නවනං ගත්ත තැනක් දාපංකො. ඊබේ තියන ඒව නං Fake වගේ. 


http://www.ebay.com/itm/8GB-MP3-Player-1-2-LCD-Screen-Scroll-Wheel-FM-Radio-WITH-RECHARGEABLE-BATTERY-/121439069914?pt=Other_MP3_Players&var=&hash=item1c465526da
tracking kiyanne , item eka thiyena thana balaganna puluwan code ehekata .
tracking code eken online check karahaki item eka thiyena thana
naha hama item ekatama tracking den na , samanyen tracking ganna nam podi ganak wadi pura gewanna one .

මචන්ලා USPS එකෙන් shipping කරපු items එන්නේ slpost එකේද නැත්තම් උන් වෙනම ගෙනත් දෙනවද dhl වගේ?
sirawata, math ganna gihin gatte ne, ebay ewa fake wage thamaපැටියා;17352527 said:Genuine MI (Xiaomi) 10400mah Powerbanks ගෙනාපු උදවිය ඉන්නවනං ගත්ත තැනක් දාපංකො. ඊබේ තියන ඒව නං Fake වගේ.![]()
ලංකාවේ විදියට හදල තියෙන පේපැල් එකකින් ඊබේ සෙල් කලොත් සල්ලි පේපැල් එකට එනවද...??? 
( withdraw කරන්න බැරි උනාට )
නැහැ. ලංකාව දාල හදන පේපැල් වලට සල්ලි එවන්න බැහැ.![]()
නොදන්නකමට අහන්නේ...ලංකාවේ විදියට හදල තියෙන පේපැල් එකකින් ඊබේ සෙල් කලොත් සල්ලි පේපැල් එකට එනවද...???
( withdraw කරන්න බැරි උනාට )
එහෙම සල්ලි එනවා නම් withdraw කරන්න බැරි උනාට අපිට ඒවා වියදම් කරන්න පුලුවන්ද...???
මේක ගත්තා බන්![]()
yako hard ekak gaddi sure ekak ganin WD wage me mokakkda aran thiyenne aparadena ape hemamagulama danne okene
mata kelauna nodanna brand ekak aragena hebei eka 160 GB ekak meeta awurudu 3kata kalin eka une
aparade WD ganna thibbe ubata 

apo ubanam gon harakekyako hard ekak gaddi sure ekak ganin WD wage me mokakkda aran thiyenne aparadena ape hemamagulama danne okene
mata kelauna nodanna brand ekak aragena hebei eka 160 GB ekak meeta awurudu 3kata kalin eka une
aparade WD ganna thibbe ubata
![]()
WD eka watunoth iwari nea e nisa meka gatheADATA Hada brand ekak thama banWD eka watunoth iwari nea e nisa meka gathe
ita kalin gaththa tranceed ekak eka adatath weda
ita passe gaththa eka awurudda yanakan vitharai thibbe 
sirawata hoda ekakda mannam dekke adamai name eka mama 160 eka gena thwama duk wenawa ekai ban![]()
ita kalin gaththa tranceed ekak eka adatath weda
ita passe gaththa eka awurudda yanakan vitharai thibbe
![]()

net eka hoyala balapan ko sure nath nam 