::::Cool Ebay Gadgets III::::

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    $_12.JPG

    Code:
    http://www.ebay.com/itm/8GB-MP3-Player-1-2-LCD-Screen-Scroll-Wheel-FM-Radio-WITH-RECHARGEABLE-BATTERY-/121439069914?pt=Other_MP3_Players&var=&hash=item1c465526da

    Ma mp3 eka gaththu aya n=innawada, Mata oni voice recording walata use karanna mp3 ekak
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla ebay eken mama display converter eke order kara(china wala idan enne) meheta enna kochara kal yanwada? Oct 27 ship karala thiyene.
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන්ලා USPS එකෙන් shipping කරපු items එන්නේ slpost එකේද නැත්තම් උන් වෙනම ගෙනත් දෙනවද dhl වගේ?
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පැටියා;17352527 said:
    Genuine MI (Xiaomi) 10400mah Powerbanks ගෙනාපු උදවිය ඉන්නවනං ගත්ත තැනක් දාපංකො. ඊබේ තියන ඒව නං Fake වගේ. :eek:
    sirawata, math ganna gihin gatte ne, ebay ewa fake wage thama
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    Wiley-Coyote-Help.jpg


    නොදන්නකමට අහන්නේ... :( ලංකාවේ විදියට හදල තියෙන පේපැල් එකකින් ඊබේ සෙල් කලොත් සල්ලි පේපැල් එකට එනවද...??? :nerd::nerd: ( withdraw කරන්න බැරි උනාට )

    එහෙම සල්ලි එනවා නම් withdraw කරන්න බැරි උනාට අපිට ඒවා වියදම් කරන්න පුලුවන්ද...???:rolleyes::rolleyes:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Wiley-Coyote-Help.jpg


    නොදන්නකමට අහන්නේ... :( ලංකාවේ විදියට හදල තියෙන පේපැල් එකකින් ඊබේ සෙල් කලොත් සල්ලි පේපැල් එකට එනවද...??? :nerd::nerd: ( withdraw කරන්න බැරි උනාට )

    එහෙම සල්ලි එනවා නම් withdraw කරන්න බැරි උනාට අපිට ඒවා වියදම් කරන්න පුලුවන්ද...???:rolleyes::rolleyes:
    නැහැ. ලංකාව දාල හදන පේපැල් වලට සල්ලි එවන්න බැහැ.
     
    • Like
    Reactions: sudumalli2009

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    apo ubanam gon harakek :yes: yako hard ekak gaddi sure ekak ganin WD wage me mokakkda aran thiyenne aparadena ape hemamagulama danne okene :dull: mata kelauna nodanna brand ekak aragena hebei eka 160 GB ekak meeta awurudu 3kata kalin eka une :baffled: aparade WD ganna thibbe ubata :yes::rolleyes:


    ADATA Hada brand ekak thama ban :D WD eka watunoth iwari nea e nisa meka gathe