customs eken liyumak aawa bn

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    machan ada liyumak aawa eeke eka koleeka thiyanawa "foreign parcel post" kiyala ee jathiyiye eka kolayayi thiyenne eeke postmaster ge sign ekath thiyanawa. Thawa kola thunak thiyanawa bn "declaration for parcels detained by the customs" kiyala. Dan mokada bn karanne :sorry: man maasa 3kata withara kalin ara bana poth free dena site eken piruwana poth wahanseyi thawa pirith pothakui illuwa giyasathiye ebay eken 3$ item deka thunak damma. Mata hithenne poth deka awith aththe dan kohamada mcn meeka clear karaganne .
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    wadi gaanak yanne na Rs.500-600k wage yai.

    Salli prashnayak nah bn . Man ahuwe kohamada karaganne kiyala meeka purawala colaba aran yanna oonada? Nathnam mehe post office ekata dunnoth harida ehema kaloth eeta passe mokda wenne
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    post office eke foreign parcel counter ekata palayan id ekath aragena. bana poth walata TAX gahanne naa. rs 150/- gewanna una mata nam handling charge ekak.
     
    • Like
    Reactions: thaweesha

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    edaama ganna oonenam ooka aran DR.Wijewardana Mawatha, Colombo 10 Foreign mail exchange ekata yanna.

    ehema naththam ooka purola post office ekata denna dawas 5-6kin parcel eka hambei salli gewala ganna thiyenne.
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,374
    757
    113
    Apparently USA
    අනේ මෙහෙමත් රටක්
    යකෝ දැන් පිරිත් පොතටත් Tax ගහනවද?
    බොදුබල සේනාවට දන්වපං
    පෝස්ට් ඔපිස් එක කුඩුකරලා යයි
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    පැටියා;17362120 said:
    උඹෙ වයස කීයද බං?
    19i mata hithenne 1995/2/17 upandine :D

    post office eke foreign parcel counter ekata palayan id ekath aragena. bana poth walata TAX gahanne naa. rs 150/- gewanna una mata nam handling charge ekak.
    Thanks machan :) bohama pin. Pirith tikak wath kiyanna purudu wenna haduwe machan pirith poth dekak witharai illuwe. Man poth dekai bn illuwe mehe inna anatha sonnayo poth okkama illala liyuma aawama un eeka ganna giye na lokuwata hamootama liyuma penna penna innawa :sorry: maha balu yakku bn thawa tika kaalekin un site ekath wahala daai :sorry:

    edaama ganna oonenam ooka aran DR.Wijewardana Mawatha, Colombo 10 Foreign mail exchange ekata yanna.

    ehema naththam ooka purola post office ekata denna dawas 5-6kin parcel eka hambei salli gewala ganna thiyenne.
    Bohama pin saho :yes: man liuma purawala hetama baara denawa machan
    pc eken log una gaman hamotama rep denawa :)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    oya liuma ewapu post office eka balapan ,, eheta thamai yanna ona

    :) thanks macho

    අනේ මෙහෙමත් රටක්
    යකෝ දැන් පිරිත් පොතටත් Tax ගහනවද?
    බොදුබල සේනාවට දන්වපං
    පෝස්ට් ඔපිස් එක කුඩුකරලා යයි

    ow machan kuraanayak genawa nam gedaratama enawa kisi awlak nathuwa :yes:
    You must spread some Reputation around before giving it to Apparently Kid again.

    post office eke foreign parcel counter ekata palayan id ekath aragena.

    :yes: thanks macho


    udaw karapu hamootama +4 gaane dunna :yes:
     

    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    මොක්කුද බං පිරිත් පොතට ටැක්ස් ගහන සොන්නලු ?
    සිරාවට අර කිව්වත් වගේ බොදුබලසේනාවට කියපං. රේගුවෙ මහ එකාගෙ අම්මට කවයි.
    මහ *ක්කුන්ට කුඩු ගෙන්නුවෑකි. බන පොතට ටැක්ස්. හු*තෙ රටක්නෙ බං.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කොළ තුනම පුරවපං.. විස්තර දාලා.. ඊට පස්සෙ ගිහින් පෝස්ට් ඔෆිස් එකට දීපිය.. ඊට පස්සෙ උඹට කතා කරයි ටික වෙලාවකින්.. කතා කරනකොට පලයං.. පොත් ටික චෙක් කරයි උඹ ඉස්සරහම.. පෙට්ටියක දාලා එවන්න ඇත්තෙ.. බය වෙන්න එපා..;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොක්කුද බං පිරිත් පොතට ටැක්ස් ගහන සොන්නලු ?
    සිරාවට අර කිව්වත් වගේ බොදුබලසේනාවට කියපං. රේගුවෙ මහ එකාගෙ අම්මට කවයි.
    මහ *ක්කුන්ට කුඩු ගෙන්නුවෑකි. බන පොතට ටැක්ස්. හු*තෙ රටක්නෙ බං.

    අනේ මෙහෙමත් රටක්
    යකෝ දැන් පිරිත් පොතටත් Tax ගහනවද?
    බොදුබල සේනාවට දන්වපං
    පෝස්ට් ඔපිස් එක කුඩුකරලා යයි

    ඒකෙ ලියලා නැහැ බණ පොත් කියලා.. කාඩ්බෝඩ් පෙට්ටිය දාලා එන්නෙ.. මම ගෙන්නලා තියෙනවා.. රුපියල් එකසිය පනහක් ගන්නවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ලින්ක් එක පබ්ලික් දාන්නෙපා බං.. දන්නවනේ මේකෙ පෝරිසාදයොන්ගෙ හැටි.. උවමනා උන්ට විතරක් PM එකක් දාපං..:yes: සෑහෙන ගාණක් වටින පොත් එවන්නෙ.. ධර්ම ධානයක් විදියට.. :yes: