Ay dan uba lokuda?![]()
උබලත් එක්ක ඉන්නකොට පොඩි එකා තමයි..
මෙතන ඉන්න පොඩිම එකා මන් නේ.. 
මෙතන ඉන්න පොඩිම එකා මන් නේ.. 
Ay dan uba lokuda?![]()
මෙතන ඉන්න පොඩිම එකා මන් නේ.. 
ratings hodai machan..baapanmath banna inne.mata thama bapu ewa wath balaganna welawak na
![]()
mama thama download karala balapu nathi English films withark 530 kata wada thiyenawa
ethakota TV series 

උබව හුග දවසකින් දැක්කේ..![]()

english vinglish tv එකේ බලනවා කිව්වා නේද?ආයේ ඒක බෑවද?මම ඒක ටීවී එකේ යද්දි බැලුවා.පට්ට ෆිල්ම් එක..
jab tak hai jaan & chennai express තුන්පාර ගානේ බැලුවා..ආයේ පාරක් බලන්න ඕනි හෙට අනිද්දා දිහාට..

magulak katha karanawamama thama download karala balapu nathi English films withark 530 kata wada thiyenawa
ethakota TV series
![]()

ela ela tikak ganna berida dan na? 

ඉතින් උබලා ඒ වගේ ෆිල්ම්ස් ගැන කතා කරපල්ලා එතකොට අපිත් සෙට් වෙන්නම්..කියපන් උබලා බලපු හොද ෆිල්ම්ස් ලස්සන හොලිවුඩ් නිලියෝ ලගදි එන ෆිල්ම්ස් ගැන...
film eka balala nethnam balapan. magulak katha karanawamama thama download karala balapu nathi English films withark 530 kata wada thiyenawa
ethakota TV series
![]()

Donkosalata arawa denna balu..anik unta kelala ariya![]()

magulak katha karanawamama thama download karala balapu nathi English films withark 530 kata wada thiyenawa
ethakota TV series
![]()

.මේක මම දහපහලොස් වතාවක් විතර (ඊටත් වැඩිද මන්දා.
)බලලා ඇති..

da fuq..530 k?ela ela tikak ganna berida dan na?
![]()
oya tika kawada balannada manda 
උබලත් එක්ක ඉන්නකොට පොඩි එකා තමයි..මෙතන ඉන්න පොඩිම එකා මන් නේ..

මේකේ හොලිවුඩ් ගැන කතා වෙන්නේ නෑ කියලා චෝදනා කරන නිසා මම මගේ හොලිවුඩ් ප්‍රියතාවය ගැන ටිකක් කියන්න හිතුනා...
මම හැමදාම මේ ත්‍රෙඩ් එකට ඇවිත් දෙමල තෙලුගු ෆිල්ම් ගැන කතාව ඇදලා ගත්තට මගේ ජීවිතේ මම කැමතිම ෆිල්ම් එක ට්‍රෝයි.මේක මම දහපහලොස් වතාවක් විතර (ඊටත් වැඩිද මන්දා.
)බලලා ඇති..
මගේ කැමතිම නලුවා බ්‍රැඩ් පිට්.
![]()
.ඒ ට්‍රෝයි ෆිල්ම් එක නිසා..මම උගේ වෙන ෆිල්ම්ස් වැඩිය බලලා නෑ තනිකරම ඒ film එක නිසා ඌ මගේ කැමතිම නලුවා උනා...
මම කැමතිම හොලිවුඩ් නිලිය ඇන්ජෙලිනා..
![]()
මෙන්න මෙයාටත් කැමතියි..
![]()
meyatath kamathi...
![]()
natalie martinez

Exam walata padam karanwa ban
Eth dawasakata film ekak kohomahari balanawa
Uba lagadi balapu hodama English film eka mokakda? (Story hera)![]()
.උබට කෝම වෙයිද දන්නෙ නෑ මචෝ..
ado uba LUCY beluwada? e movie eke theory eka ape buddagamata anuwa rahathan wahanse kenekta karanna puluwan dewal ekka sama wenawada kiyala hithenawa. mokada manussayek ge brain eken 10% witharai use karanne kiyala thiyenawa. ehemath dial einstein wage kenek thama 15% use karala thiyenne. ithin brain eka 100% use kaloth mona karanna puluwanda?
rahathan wahanse kenek wenawa kiyala kiyanneth man hithana vidihata brain eka 100% use karana thenata path karanawa ha samana wena deyak wenna ona. film ekata anuwa lucy e de karanne drug ehekin eth man hithanne bawanawen thama oya de karanna puluwan.film eka balala nethnam balapan.

ow ban balanna ekak thora gannawa kiyanne maha epaakarana wadak.oya tika kawada balannada manda
![]()
man nam film ekak baane ratings balala,balapu kattiyagen hodada kiyala ahala,hit ekak da kiyala balala thma 

ado uba LUCY beluwada? e movie eke theory eka ape buddagamata anuwa rahathan wahanse kenekta karanna puluwan dewal ekka sama wenawada kiyala hithenawa. mokada manussayek ge brain eken 10% witharai use karanne kiyala thiyenawa. ehemath dial einstein wage kenek thama 15% use karala thiyenne. ithin brain eka 100% use kaloth mona karanna puluwanda?
rahathan wahanse kenek wenawa kiyala kiyanneth man hithana vidihata brain eka 100% use karana thenata path karanawa ha samana wena deyak wenna ona. film ekata anuwa lucy e de karanne drug ehekin eth man hithanne bawanawen thama oya de karanna puluwan.film eka balala nethnam balapan.

..අනිත් දවසේ ඒක අරන් එන්න ඕනේ..
පිස්සු හැදෙනවා..![]()
මන් නම් තෝරලා කරලා බාන්නේ.
බාලා තෝරන්නේ නැහැ.
කොහොමද බන් ඕවා බලන්නේ දැන්.. දවසකට කොච්චර බලේනවද.. Film and TV epi..