මේ දවස් වල බඩියෝ ඔබතුමා එළකිරි එකට පරිත්යග කරපු සිංදු ටික අහගන ඉන්නෙ,නිවාඩුව නිසා,මගේ තිබ්බ 500 GB සිංදු සෙරම කෙල උනා හාර්ඩ් එක ගියාට පස්සෙ එ සැරේ සිංදු කෙරුවාව එපා උනාදැන් සිංහල ඇල්බම් වලට තියෙන්නෙ ඔයා දිපු ටික විතරයි...
![]()

ලබ්බෙ පුල් HDනෙද...
එවුනත් බඩියෝ මම දැක්කා FB පෙජ් එකේ කවුද කෙනෙක් දාල තියනවා,මොකුත් නැති කාලේ අපට තිබ්බෙ රූපවාහිනිය විතරයි කියලා,එකත් ඉතින් මොනවා උනත් අමතක කරන්න හොඳ නැ නැද්ද...
ටයි මාමා ඉන්නකන් තමා ඕකෙ බලන්න දෙයක් දුන්නෙ ලොකු පොඩි හැම කෙනාටම.. අදටත් ටයි මාමා හඬකවපු කාටූන් එකක්, කතාවක් යනවා ඇහුණ ගමන් ඕන එකෙක් ටීවී එක ඉස්සරහට දුවන් යනවා.. මොකද එක පාරක් නෙමේ සිය පාරක් බැලුවත් එපා වෙන්නෙ නැති නිසා.. ඒ අතීතය නම් අමතක නැහැ සහෝ..
උබලා ඉතින් ටොයියෝ නේ..රූපවාහිනි තියෙන්නේ බයියන්ට![]()

මට ඇල්බම් දැමිල්ල එපා උනා.. කොමෙන්ටුවක් නෙමෙයි බම්ප් එකක්වත් දාන්නෙ නෑ ගොඩක් අය.. හොරාටම බාගෙන යනවා.. ඉතිං ඔහේ ත්රේඩ් එක යට යනවා.. කාටවත් ප්රයෝජනයක් නෑ.. පට්ට කට්ටක් කාලා අප්ලෝඩ් කරන්නෙ සිංදු.. මගේ නෙට් ස්ලෝව් නිසා..
අනිවා ඒක නම් ඇත්ත.. ඒත් ඉතිං දැන් ඉන්න උදවිය රූපවාහිනිය වලපල්ලට ඇදලා දැම්මා..ටයි මාමා ඉන්නකන් තමා ඕකෙ බලන්න දෙයක් දුන්නෙ ලොකු පොඩි හැම කෙනාටම.. අදටත් ටයි මාමා හඬකවපු කාටූන් එකක්, කතාවක් යනවා ඇහුණ ගමන් ඕන එකෙක් ටීවී එක ඉස්සරහට දුවන් යනවා.. මොකද එක පාරක් නෙමේ සිය පාරක් බැලුවත් එපා වෙන්නෙ නැති නිසා.. ඒ අතීතය නම් අමතක නැහැ සහෝ..

ela ela/
ගමේ බයියව පුල් HD බලන්න
![]()
Hd t newe Full Hd pissu pikudu oi![]()
![]()
අනේ මුන්ගෙ ලබ්බෙ HD.. කවුද බං බලන්නෙ.. අවුරුදු ගාණකින් රූපවාහිනී, අයි.ටී.එන් බලලා නෑ මං..
උබලා ඉතින් ටොයියෝ නේ..රූපවාහිනි තියෙන්නේ බයියන්ට![]()
ලබ්බෙ පුල් HDනෙද...
එවුනත් බඩියෝ මම දැක්කා FB පෙජ් එකේ කවුද කෙනෙක් දාල තියනවා,මොකුත් නැති කාලේ අපට තිබ්බෙ රූපවාහිනිය විතරයි කියලා,එකත් ඉතින් මොනවා උනත් අමතක කරන්න හොඳ නැ නැද්ද...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
මේ දවස් වල බඩියෝ ඔබතුමා එළකිරි එකට පරිත්යග කරපු සිංදු ටික අහගන ඉන්නෙ,නිවාඩුව නිසා,මගේ තිබ්බ 500 GB සිංදු සෙරම කෙල උනා හාර්ඩ් එක ගියාට පස්සෙ එ සැරේ සිංදු කෙරුවාව එපා උනාදැන් සිංහල ඇල්බම් වලට තියෙන්නෙ ඔයා දිපු ටික විතරයි...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/![]()
rupawahiniya kese wethath itn ekata thama ban owa danna oni mala paninawa eka balana kota

මට ඇල්බම් දැමිල්ල එපා උනා.. කොමෙන්ටුවක් නෙමෙයි බම්ප් එකක්වත් දාන්නෙ නෑ ගොඩක් අය.. හොරාටම බාගෙන යනවා.. ඉතිං ඔහේ ත්රේඩ් එක යට යනවා.. කාටවත් ප්රයෝජනයක් නෑ.. පට්ට කට්ටක් කාලා අප්ලෝඩ් කරන්නෙ සිංදු.. මගේ නෙට් ස්ලෝව් නිසා..

ගහ දන්න අපිට කොල කඩාපානව පචවාහිනිය. 1080p VHF/UHF වලින් දෙන්න පුළුවන් නම් බැරියැයි. කුඩු ටීවී එකත් ඔහොම නෙ කීවෙ එන කාලෙම.
හිත හදාගන්න උන් උන්ම කියන දේවල්
Full HD lol.. අහගෙන හැබැයි හොඳවයින් ෆේස්බුක් එකේ කට්ටියගෙන්. 

සිරාවට මුන් අලුත් technology එකක් හොයා ගත්තද දන්නේ නැහැ![]()
ලොල්.. Full HD බලලා නැති උන්ට "ඔන්න අපි දැන් ෆුල් HD" කීවාම බලන උනුත් "ඒකමයි කාරිය.
දැන් පචවාහිනී ෆුල් HD වලින් දෙන්නෙ" කියල කියන උන්ට හොඳා බං. Full HD කියන්නෙ 1080i වලට ටීවී වල නම්. බිට් රේට් එක සාමාන්යෙන් 10Mb/s - 14Mb/s වගේ වත් එන්න ඕන අඩුම ගානෙ 1080i වලට.
ඔකුන් ඔය ගානට VHF වලින් දුන්නොත් බැරියැයි.

හිත හදාගන්න බං ඔය උන් උන් ම කියාගන්න ගොං කතා.
මේ ලඟදි දැක්ක ගෑණියෙක් පිස්සුවෙන් වගේ දොඩෝනව ජනාධිපති ගැන පචවාහිනියෙ.
ඕවා 1080i full hd වලින් දුන්න කීවම කික් නේ උන්ටත්. 

අඩෝ මෙන්න අර වන්දිභට්ටි..
මේක ෆුල් HD එකෙන් යද්දි ඉතින් කාටද ආඩම්බර.ලොල්.. Full HD බලලා නැති උන්ට "ඔන්න අපි දැන් ෆුල් HD" කීවාම බලන උනුත් "ඒකමයි කාරිය.
දැන් පචවාහිනී ෆුල් HD වලින් දෙන්නෙ" කියල කියන උන්ට හොඳා බං. Full HD කියන්නෙ 1080i වලට ටීවී වල නම්. බිට් රේට් එක සාමාන්යෙන් 10Mb/s - 14Mb/s වගේ වත් එන්න ඕන අඩුම ගානෙ 1080i වලට.
ඔකුන් ඔය ගානට VHF වලින් දුන්නොත් බැරියැයි.
හිත හදාගන්න බං ඔය උන් උන් ම කියාගන්න ගොං කතා.
![]()
මේ ලඟදි දැක්ක ගෑණියෙක් පිස්සුවෙන් වගේ දොඩෝනව ජනාධිපති ගැන පචවාහිනියෙ.
ඕවා 1080i full hd වලින් දුන්න කීවම කික් නේ උන්ටත්.
![]()

මේ වෙනකන් ලෝකේ කිසිම රටක Analog terrestrial broadcasting වලින් Full HD දීල නැහැ
ඒක කරන්නත් බැහැ

ඒ වුනාට "ගමේ බයියලට" නම් මේව ඇත්තම ඇත්ත.