RUPAVAHINI පුල්_HD

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ දවස් වල බඩියෝ ඔබතුමා එළකිරි එකට පරිත්‍යග කරපු සිංදු ටික අහගන ඉන්නෙ,නිවාඩුව නිසා,මගේ තිබ්බ 500 GB සිංදු සෙරම කෙල උනා හාර්ඩ් එක ගියාට පස්සෙ එ සැරේ සිංදු කෙරුවාව එපා උනා :no: දැන් සිංහල ඇල්බම් වලට තියෙන්නෙ ඔයා දිපු ටික විතරයි...

    picture.php
    මට ඇල්බම් දැමිල්ල එපා උනා.. කොමෙන්ටුවක් නෙමෙයි බම්ප් එකක්වත් දාන්නෙ නෑ ගොඩක් අය.. හොරාටම බාගෙන යනවා.. ඉතිං ඔහේ ත්‍රේඩ් එක යට යනවා.. කාටවත් ප්‍රයෝජනයක් නෑ.. පට්ට කට්ටක් කාලා අප්ලෝඩ් කරන්නෙ සිංදු.. මගේ නෙට් ස්ලෝව් නිසා.. :(

    ලබ්බෙ පුල් HD :D නෙද
    ...
    එවුනත් බඩියෝ මම දැක්කා FB පෙජ් එකේ කවුද කෙනෙක් දාල තියනවා,මොකුත් නැති කාලේ අපට තිබ්බෙ රූපවාහිනිය විතරයි කියලා,එකත් ඉතින් මොනවා උනත් අමතක කරන්න හොඳ නැ නැද්ද ;)...
    අනිවා ඒක නම් ඇත්ත.. ඒත් ඉතිං දැන් ඉන්න උදවිය රූපවාහිනිය වලපල්ලට ඇදලා දැම්මා..:yes: ටයි මාමා ඉන්නකන් තමා ඕකෙ බලන්න දෙයක් දුන්නෙ ලොකු පොඩි හැම කෙනාටම.. අදටත් ටයි මාමා හඬකවපු කාටූන් එකක්, කතාවක් යනවා ඇහුණ ගමන් ඕන එකෙක් ටීවී එක ඉස්සරහට දුවන් යනවා.. මොකද එක පාරක් නෙමේ සිය පාරක් බැලුවත් එපා වෙන්නෙ නැති නිසා.. ඒ අතීතය නම් අමතක නැහැ සහෝ..:love:

    :D

    උබලා ඉතින් ටොයියෝ නේ..රූපවාහිනි තියෙන්නේ බයියන්ට:yes:
    ඇයි තෝ තාම ඕක බලනවද..? මොකක්ද ඕකෙ බලන්න තියෙන්නෙ..? :dull:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මට ඇල්බම් දැමිල්ල එපා උනා.. කොමෙන්ටුවක් නෙමෙයි බම්ප් එකක්වත් දාන්නෙ නෑ ගොඩක් අය.. හොරාටම බාගෙන යනවා.. ඉතිං ඔහේ ත්‍රේඩ් එක යට යනවා.. කාටවත් ප්‍රයෝජනයක් නෑ.. පට්ට කට්ටක් කාලා අප්ලෝඩ් කරන්නෙ සිංදු.. මගේ නෙට් ස්ලෝව් නිසා.. :(

    අනිවා ඒක නම් ඇත්ත.. ඒත් ඉතිං දැන් ඉන්න උදවිය රූපවාහිනිය වලපල්ලට ඇදලා දැම්මා..:yes: ටයි මාමා ඉන්නකන් තමා ඕකෙ බලන්න දෙයක් දුන්නෙ ලොකු පොඩි හැම කෙනාටම.. අදටත් ටයි මාමා හඬකවපු කාටූන් එකක්, කතාවක් යනවා ඇහුණ ගමන් ඕන එකෙක් ටීවී එක ඉස්සරහට දුවන් යනවා.. මොකද එක පාරක් නෙමේ සිය පාරක් බැලුවත් එපා වෙන්නෙ නැති නිසා.. ඒ අතීතය නම් අමතක නැහැ සහෝ..:love:

    බම්ප් එකකින් වත් සප් එකක් දෙන්නෙ නැත්තන් සිංදු දාල වැඩක් නැ තමා,මම මේ ලඟදි කට්ට කාල ස්කැන් කරලා පොතක් දැම්මා කමේන්ට් ගානයි ඩවුන්ලොඩ් ප්‍රමාණයයි බැලුවාම අහසට පොලව වගේ,එවුනාට සැහෙන සතුටක් තියනවා,පොත කියවන්න බාගන හරි තියනවා නේ කියලා.....අනික් කාරණය-රූපවාහිනිය ගැන කිව්වොත්,සහෝ කියන එක හරි,ටයි මාමලා ඉන්නකන් තමා ඔක හොඳට ගියේ,ඉට පස්සෙ තව දෙතුන් දෙනෙක් ආව එතනින් පස්සෙ දියාරු උනා....අර කිව්වා වගේ අදටත් අර ටයි මාමාගේ වැඩක සද්දෙ යනකොට ටිවි එක ලඟට දුවන්න හිතෙනවා :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ගමේ බයියව පුල් HD බලන්න
    :lol::lol::lol:

    Hd t newe Full Hd pissu pikudu oi :lol: :lol:

    අනේ මුන්ගෙ ලබ්බෙ HD.. කවුද බං බලන්නෙ.. අවුරුදු ගාණකින් රූපවාහිනී, අයි.ටී.එන් බලලා නෑ මං..:rofl:

    උබලා ඉතින් ටොයියෝ නේ..රූපවාහිනි තියෙන්නේ බයියන්ට:yes:

    ලබ්බෙ පුල් HD :D නෙද
    ...
    එවුනත් බඩියෝ මම දැක්කා FB පෙජ් එකේ කවුද කෙනෙක් දාල තියනවා,මොකුත් නැති කාලේ අපට තිබ්බෙ රූපවාහිනිය විතරයි කියලා,එකත් ඉතින් මොනවා උනත් අමතක කරන්න හොඳ නැ නැද්ද ;)...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    මේ දවස් වල බඩියෝ ඔබතුමා එළකිරි එකට පරිත්‍යග කරපු සිංදු ටික අහගන ඉන්නෙ,නිවාඩුව නිසා,මගේ තිබ්බ 500 GB සිංදු සෙරම කෙල උනා හාර්ඩ් එක ගියාට පස්සෙ එ සැරේ සිංදු කෙරුවාව එපා උනා :no: දැන් සිංහල ඇල්බම් වලට තියෙන්නෙ ඔයා දිපු ටික විතරයි...

    picture.php
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    rupawahiniya kese wethath itn ekata thama ban owa danna oni mala paninawa eka balana kota

    :rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මට ඇල්බම් දැමිල්ල එපා උනා.. කොමෙන්ටුවක් නෙමෙයි බම්ප් එකක්වත් දාන්නෙ නෑ ගොඩක් අය.. හොරාටම බාගෙන යනවා.. ඉතිං ඔහේ ත්‍රේඩ් එක යට යනවා.. කාටවත් ප්‍රයෝජනයක් නෑ.. පට්ට කට්ටක් කාලා අප්ලෝඩ් කරන්නෙ සිංදු.. මගේ නෙට් ස්ලෝව් නිසා.. :(

    :D

    bump karapanko ban apita balanna :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol: ගහ දන්න අපිට කොල කඩාපානව පචවාහිනිය. 1080p VHF/UHF වලින් දෙන්න පුළුවන් නම් බැරියැයි. කුඩු ටීවී එකත් ඔහොම නෙ කීවෙ එන කාලෙම. :( හිත හදාගන්න උන් උන්ම කියන දේවල් :rofl: Full HD lol.. අහගෙන හැබැයි හොඳවයින් ෆේස්බුක් එකේ කට්ටියගෙන්. :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    සිරාවට මුන් අලුත් technology එකක් හොයා ගත්තද දන්නේ නැහැ :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරාවට මුන් අලුත් technology එකක් හොයා ගත්තද දන්නේ නැහැ :P

    :rofl: ලොල්.. Full HD බලලා නැති උන්ට "ඔන්න අපි දැන් ෆුල් HD" කීවාම බලන උනුත් "ඒකමයි කාරිය. :cool: දැන් පචවාහිනී ෆුල් HD වලින් දෙන්නෙ" කියල කියන උන්ට හොඳා බං. Full HD කියන්නෙ 1080i වලට ටීවී වල නම්. බිට් රේට් එක සාමාන්‍යෙන් 10Mb/s - 14Mb/s වගේ වත් එන්න ඕන අඩුම ගානෙ 1080i වලට. :rofl: ඔකුන් ඔය ගානට VHF වලින් දුන්නොත් බැරියැයි.

    :rofl::rofl::rofl::rofl: හිත හදාගන්න බං ඔය උන් උන් ම කියාගන්න ගොං කතා. :yes:
    :rofl: මේ ලඟදි දැක්ක ගෑණියෙක් පිස්සුවෙන් වගේ දොඩෝනව ජනාධිපති ගැන පචවාහිනියෙ. :P ඕවා 1080i full hd වලින් දුන්න කීවම කික් නේ උන්ටත්. :rofl::rofl:
     
    මේ වෙනකන් ලෝකේ කිසිම රටක Analog terrestrial broadcasting වලින් Full HD දීල නැහැ :yes:

    ඒක කරන්නත් බැහැ