.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
uge pocket eka pirenawane :yes::yes:

e unata ban indian series ekata giya mase 15 indan lesthi une ban. ada 10 thamath ape ayata kiyanna be puhunuwak nethi kama kiyala. baba lada ban. professional cricketers la vidihata me hodatama ethi apahu back to track wenna. methna players lage wereddakuth thiyenawa. unge beri kama waha ganna okkoma tika board ekata dala hari yanneth ne. man nam hithanne asarthaka wenna hethuwa hari 15 dena select karapu nethi eka.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Robin Uthappa, Rohit Sharma, Vinay Kumar, Karn Sharma and Kedar Jadhav have been drafted into the Indian squad for the last two ODIs against Sri Lanka
.
Squad: Virat Kohli (c), Ajinkya Rahane, Rohit Sharma, Ambati Rayudu, Suresh Raina, Robin Uthappa, Akshar Patel, Karn Sharma, R Ashwin, Umesh Yadav, Dhawal Kulkarni, Stuart Binny, Vinay Kumar, Kedar Jadhav.

Shewag,Ghambhir,Yuvaraj,Dhoni,Pathan,Kumar,Zaheer Khan,Harabhajan wage u idala kawath kamak na.unge team ekakma eliye.ape Hera wadiya ODI gahuweth na.Malinga witharai adu.eth aluth kabbo tikakata redi nathuwa kana ekane duka.. :dull::dull::(:(:(
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
e unata ban indian series ekata giya mase 15 indan lesthi une ban. ada 10 thamath ape ayata kiyanna be puhunuwak nethi kama kiyala. baba lada ban. professional cricketers la vidihata me hodatama ethi apahu back to track wenna. methna players lage wereddakuth thiyenawa. unge beri kama waha ganna okkoma tika board ekata dala hari yanneth ne. man nam hithanne asarthaka wenna hethuwa hari 15 dena select karapu nethi eka.

aniwa man hithaneth ekai :yes::yes: menna 5-0 paradinna piliwelata reasons
1. thadi mudiye kisima soodanamak nathuwa nikan gym gihin hitapu set ekakata tour ekak set kireema
2. ekata melo rahak nathi team ekak nam kireema
3. tour eka yana wele idan captain ge idan negative minded weema
4. Professionals la welath 1st n 2nd kala 3rd ODI ekata enakotawath kisima fight back ekak denna bari weema.
5. 4th 5th walatath ape adu padu adunaganne nathuwa ohe wena 4denek dameema

expecting 5-0 :dull:
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මුලින්ම කියන්න ඕනි කුජීතයි කියලා :dull:
    ක්‍රීඩකයෝයි පාලක මන්ඩලෙයි ඔක්කොම මේකට වග කියන්න ඕනි :frown:
    පාලක මන්ඩලය පැත්තකින් තියමුකෝ
    Playerස් ල දැනගන්න ඕනි ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රෝයෝජනේ ගන්න :no:
    5-0 විදිහටම කනවා එක දැන් කියන්න දෙයක් නෑ :sorry:
    කමක් නෑ T20 final දින්න එකේ දුක ඇරෙන්නත් එක්ක මේක ගහපු දෙන්කෝ :rofl:
    හැබැයි මේක අපේ ලෝක කුසලාන ගමනට බාදාවක් කරගන්න හොද නෑ :yes:
    මේක ගහන්නේ ඉන්දියන් පඩයෝන්ට ඕනි විදිහට හදාගත්තු flat pitch වල :eek:
    අනික අපේ උන් ලෝක කුසලාන තරග වල ඔය series වල වගේ නෙමේ හොදට play කරනවා :cool:
    වැදගත්මදේ මේ පරාජය හින්ද මානසිකත්වය අවුල් කරගන්නේ නැතුව ඉන්න ඕනි :rolleyes:
    ලහිරු,චන්දි ලට flat pitch වල ගහන හින්ද මේ series එක play කරන්න දෙන්න තිබ්බ :yes:
    50 ඒවා 2,3 දෙන්න ගැහුවනම් confidence එක හදාගන්න පුළුවන් ;)
    කමක් නෑ අපේ වහෙලා අන්තිම match 2කට හරි උන්දෙන්නව නම් කරන්න මොලේ අවා :P
    කුසල්ව හදාගන්න ඕනි කලේ තියෙනවා තව match 17 තියෙන හින්ද ;)
    දිල්ෂාන් හැමදාම 50 වගේ ගහන හින්ද අපිට අමතක වෙලා
    එත් දැන් වයසත් එක්ක දිල්ෂාන්ට ඉස්සර වගේ aggressive විදිහට ගහන්න බෑ
    කාගේ හිත රිදුනත් ඇත්ත එකයි :nerd:
    එක හින්ද පැත්තකින් හොදට රිදෙන්න දෙන්න බැටේක් ඕනි නැත්නම් ඉලගට එනෙවුන්ට pressure :cool:
    තිසර,මැතිව්ස්ලට දැන් ගැහුවට Australian bouncy pitches වල උන්දෙන්නාගෙන් මීටවඩා වැඩක් ගන්න පුළුවන් :)
    අවසානයට කියන්න තියෙන්නේ ඉතුරු match දෙක දිනන්න try කරන්න ඕනි
    මොකද ඔය මොනා කිවත් ඉන්දියාවට පරදින හිතට දුක නිසා
    :angry:
     
    Last edited:

    :yes::yes::dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    තිසර,මැතිව්ස්ලට dan ගැහුවට Australian bouncy pitches වල උන්දෙන්නාගෙන් මීටවඩා වැඩක් ගන්න පුළුවන් :)
    අවසානයට කියන්න තියෙන්නේ ඉතුරු match දෙක දිනන්න try කරන්න ඕනි
    මොකට ඔය මොනා කිවත් ඉන්දියාවට පරදින හිතට දුක නිසා :angry:

    ඔක්කොටම වඩා හිතට දුක පිතිකරුවන්ට පාරාදීසයක් වගේ තියෙන ඉන්දියාවේ ෆ්ලැට් පිච් වල අපේ පිතිකරුවො පිස්සු කෙලින එක.:dull:ලකුනු තුන්සීය එක පාරක්වත් පන්නන්න බැරි උනානේ.:baffled:.අනික මේ දෙකයි පනහේ ඉන්දියන් බෝලර්ස්ලට කොර වෙන හැටි දැක්කම මාර අවුල්..:(
    ඔක්කොටම හපන් මුන්ගේ දෝනියත් නැතිව අපිට මෙහෙම ගැහුව නම් ඌත් හිටියනම් අපේ උන්ට ඇපත් නැතිව යනවා..:baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මුලින්ම කියන්න ඕනි කුජීතයි කියලා :dull:
    ක්‍රීඩකයෝයි පාලක මන්ඩලෙයි ඔක්කොම මේකට වග කියන්න ඕනි :frown:
    පාලක මන්ඩලය පැත්තකින් තියමුකෝ
    Playerස් ල දැනගන්න ඕනි ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රෝයෝජනේ ගන්න :no:
    5-0 විදිහටම කනවා එක දැන් කියන්න දෙයක් නෑ :sorry:
    කමක් නෑ T20 final දින්න එකේ දුක ඇරෙන්නත් එක්ක මේක ගහපු දෙන්කෝ :rofl:
    හැබැයි මේක අපේ ලෝක කුසලාන ගමනට බාදාවක් කරගන්න හොද නෑ :yes:
    මේක ගහන්නේ ඉන්දියන් පඩයෝන්ට ඕනි විදිහට හදාගත්තු flat pitch වල :eek:
    අනික අපේ උන් ලෝක කුසලාන තරග වල ඔය series වල වගේ නෙමේ හොදට play කරනවා :cool:
    වැදගත්මදේ මේ පරාජය හින්ද මානසිකත්වය අවුල් කරගන්නේ නැතුව ඉන්න ඕනි :rolleyes:
    ලහිරු,චන්දි ලට flat pitch වල ගහන හින්ද මේ series එක play කරන්න දෙන්න තිබ්බ :yes:
    50 ඒවා 2,3 දෙන්න ගැහුවනම් confidence එක හදාගන්න පුළුවන් ;)
    කමක් නෑ අපේ වහෙලා අන්තිම match 2කට හරි උන්දෙන්නව නම් කරන්න මොලේ අවා :P
    කුසල්ව හදාගන්න ඕනි කලේ තියෙනවා තව match 17 තියෙන හින්ද ;)
    දිල්ෂාන් හැමදාම 50 වගේ ගහන හින්ද අපිට අමතක වෙලා
    එත් දැන් වයසත් එක්ක දිල්ෂාන්ට ඉස්සර වගේ aggressive විදිහට ගහන්න බෑ
    කාගේ හිත රිදුනත් ඇත්ත එකයි :nerd:
    එක හින්ද පැත්තකින් හොදට රිදෙන්න දෙන්න බැටේක් ඕනි නැත්නම් ඉලගට එනෙවුන්ට pressure :cool:
    තිසර,මැතිව්ස්ලට දැන් ගැහුවට Australian bouncy pitches වල උන්දෙන්නාගෙන් මීටවඩා වැඩක් ගන්න පුළුවන් :)
    අවසානයට කියන්න තියෙන්නේ ඉතුරු match දෙක දිනන්න try කරන්න ඕනි
    මොකද ඔය මොනා කිවත් ඉන්දියාවට පරදින හිතට දුක නිසා
    :angry:
    :yes::yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown

    ඔක්කොටම වඩා හිතට දුක පිතිකරුවන්ට පාරාදීසයක් වගේ තියෙන ඉන්දියාවේ ෆ්ලැට් පිච් වල අපේ පිතිකරුවො පිස්සු කෙලින එක.:dull:ලකුනු තුන්සීය එක පාරක්වත් පන්නන්න බැරි උනානේ.:baffled:.අනික මේ දෙකයි පනහේ ඉන්දියන් බෝලර්ස්ලට කොර වෙන හැටි දැක්කම මාර අවුල්..:(
    ඔක්කොටම හපන් මුන්ගේ දෝනියත් නැතිව අපිට මෙහෙම ගැහුව නම් ඌත් හිටියනම් අපේ උන්ට ඇපත් නැතිව යනවා..:baffled:
    පාරාදීසයක් නෙමේ මොකක් වුනත් ලංකාවට ඉන්දියාවේ pitch අවුල් :nerd:,මම එකට හේතුව නම් දන්නේ නෑ :no: .හැබයි මම එකක් දන්නවා උන්ගේ ඔය batting ලයිනර් එකට 300 නෙමේ 500 ගැහුවත් උන් ගහනව :baffled: .ඉන්දියාවේ සාර්ථකත්වයට හේතුව competition එක කියලයි මට හිතෙන්නේ :cool: .එකනේ ඉන්දියාවේ squad එකට ලංකාවේ මහේලලා,සංගල වගේ place එක cement කරගත්ත playersල නැත්තේ :yes: .ඉන්දියාවේ squad එකට playersල ගන්නේ එකලේට හොදටම form එකේ ඉන්න playersල .koli ,dhoni තමා මම ඉන්දියන් ලයිනර් එකේ ගොඩකලයක් එකට play කරනවා දැක්කේ :rolleyes: ,එත් හෙට perform කලේ නැත්නම් kohliටත් ගෙදර යන්න කියන එක ඉන්දියාවට ලොකු ප්‍රස්නයක් නෙමේ :dull: .දැක්කනේ යුවරාජ්ල ,ෂෙවාග්ල ,ගම්බීර් ,හර්බජාන්ල, ෂහීර් කාන්ලට වුන වින්නැහිය :oo: .අපිට ෂෙවාග් වගේ බටෙක් හිටිය නම් තාම දුම්මල ගහ ගහ තියන් ඉන්නවා :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔක්කොටම වඩා හිතට දුක පිතිකරුවන්ට පාරාදීසයක් වගේ තියෙන ඉන්දියාවේ ෆ්ලැට් පිච් වල අපේ පිතිකරුවො පිස්සු කෙලින එක.:dull:ලකුනු තුන්සීය එක පාරක්වත් පන්නන්න බැරි උනානේ.:baffled:.අනික මේ දෙකයි පනහේ ඉන්දියන් බෝලර්ස්ලට කොර වෙන හැටි දැක්කම මාර අවුල්..:(
    ඔක්කොටම හපන් මුන්ගේ දෝනියත් නැතිව අපිට මෙහෙම ගැහුව නම් ඌත් හිටියනම් අපේ උන්ට ඇපත් නැතිව යනවා..:baffled:
    :yes:
    :yes::yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පාරාදීසයක් නෙමේ මොකක් වුනත් ලංකාවට ඉන්දියාවේ pitch අවුල් :nerd:,මම එකට හේතුව නම් දන්නේ නෑ :no: .හැබයි මම එකක් දන්නවා උන්ගේ ඔය batting ලයිනර් එකට 300 නෙමේ 500 ගැහුවත් උන් ගහනව :baffled: .ඉන්දියාවේ සාර්ථකත්වයට හේතුව competition එක කියලයි මට හිතෙන්නේ :cool: .එකනේ ඉන්දියාවේ squad එකට ලංකාවේ මහේලලා,සංගල වගේ place එක cement කරගත්ත playersල නැත්තේ :yes: .ඉන්දියාවේ squad එකට playersල ගන්නේ එකලේට හොදටම form එකේ ඉන්න playersල .koli ,dhoni තමා මම ඉන්දියන් ලයිනර් එකේ ගොඩකලයක් එකට play කරනවා දැක්කේ :rolleyes: ,එත් හෙට perform කලේ නැත්නම් kohliටත් ගෙදර යන්න කියන එක ඉන්දියාවට ලොකු ප්‍රස්නයක් නෙමේ :dull: .දැක්කනේ යුවරාජ්ල ,ෂෙවාග්ල ,ගම්බීර් ,හර්බජාන්ල, ෂහීර් කාන්ලට වුන වින්නැහිය :oo: .අපිට ෂෙවාග් වගේ බටෙක් හිටිය නම් තාම දුම්මල ගහ ගහ තියන් ඉන්නවා :rofl:

    එපා වෙනවා සු##...මේක බොහෝ විට සීනියර් තුන් දෙනාගෙ අවසන් සන්චාරය වෙයි.ඒකත් ඉතින් චව් වෙලා තමා අවසන් කරන්න වෙන්නේ..:(
    ඔය අසාර්තකත්වය බැටාලට විතරක් නෙවෙයි මුරලිත් ඉන්දියාවේදි අසාර්තකයි කියලා මම අහලා තියෙනවා.:dull:
    සිරාවටම මචන් ඒකනේ උන් හැමදාම මැච් දිනන්නේ.:no:.වැඩ දාන්නේ නැත්නම් ටීම් එකේ තියාගෙන ඉදලා වැඩක් නෑ..:angry:
     
    ekenma machan 100% agree :yes::yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ සේරිස් එකෙන් වෙච්ච එකම හොද දේ තමයි ලකුණු අතර උන්නේ නැති මහේල ලකුණු අතරට ආපු එක. එක නම් ලොකු දෙයක්. ප්‍රියන්ජන්ගේ අසාර්ථකකමත් කපිල පෙනුන, තිසරට නම් තව චාන්ස් දෙන්න ඕන. මැච් 3 කින් තිසරව මනින්න හොද නැහැ ඌ ලංකාව වෙනුවෙන් කරලා තියෙන දේවල් එක්ක බලද්දී. කුසල් සහ ප්‍රියන්ජන් ගැන තීරණයක් ගන්න වෙනවා මෙහෙම ගියොත් නම්. සියකුගේ ප්‍රසන්න නම් බැටින් ෆේල් වෙනකොට බොලින්ග් කරලා හරි විකට් අරන් දෙනවා, ඔන්න ඕකයි තත්වේ. එත් ලංකාව ඉන්දියාව ෆෝම් කරන්න ගිය tour එක නම් ඇති සාර්ථකයි
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ekenma machan 100% agree :yes::yes::yes:

    :):)
    එපා වෙනවා සු##...මේක බොහෝ විට සීනියර් තුන් දෙනාගෙ අවසන් සන්චාරය වෙයි.ඒකත් ඉතින් චව් වෙලා තමා අවසන් කරන්න වෙන්නේ..:(
    ඔය අසාර්තකත්වය බැටාලට විතරක් නෙවෙයි මුරලිත් ඉන්දියාවේදි අසාර්තකයි කියලා මම අහලා තියෙනවා.:dull:
    සිරාවටම මචන් ඒකනේ උන් හැමදාම මැච් දිනන්නේ.:no:.වැඩ දාන්නේ නැත්නම් ටීම් එකේ තියාගෙන ඉදලා වැඩක් නෑ..:angry:
    ඔව් එත් මේක ලංකාවනේ මචං ,සංගල ,මහේලලා හැලුවත් ඒ වෙනුවට play කරන්න එවුන් නෑනේ :no: .ඉන්දියාවත් එක්ක බැලුවම ලංකාව 1/60ක් කියනවලුනෙ :baffled: ,ඒ වගේම දක්ෂතාවයත් 60 ගුණයක් අපිටවඩා වැඩයි :oo: .උන්ට ඕනි තරම් squad එකට playersල ඉන්නවා :yes: .එතනින් උන් playersල select කරලා ගන්නේ අති දක්ෂයෝ ටික :cool: .එක select කරගන්නේ ලංකාව වගේ net එකකට දාල ගහන්න කියල වත් club-match වලට play කරලා දක්ෂතා පෙන්නන උන් නෙමේ :rofl: .Ranjithropi ,IPL ,වගේ ලොකු series වල වැඩ පෙන්නන උන්ව ;).අපිට ඉතින් SLPL කියල මගුලක් පටන් ගත්තා දැන් එක වත් නෑ නේ :frown: .මේ දේවල් දිහා බැලුවම ලංකාව මෙහෙම හරි match දිනන එක පුදුමයි :P
    මේ සේරිස් එකෙන් වෙච්ච එකම හොද දේ තමයි ලකුණු අතර උන්නේ නැති මහේල ලකුණු අතරට ආපු එක. එක නම් ලොකු දෙයක්. ප්‍රියන්ජන්ගේ අසාර්ථකකමත් කපිල පෙනුන, තිසරට නම් තව චාන්ස් දෙන්න ඕන. මැච් 3 කින් තිසරව මනින්න හොද නැහැ ඌ ලංකාව වෙනුවෙන් කරලා තියෙන දේවල් එක්ක බලද්දී. කුසල් සහ ප්‍රියන්ජන් ගැන තීරණයක් ගන්න වෙනවා මෙහෙම ගියොත් නම්. සියකුගේ ප්‍රසන්න නම් බැටින් ෆේල් වෙනකොට බොලින්ග් කරලා හරි විකට් අරන් දෙනවා, ඔන්න ඕකයි තත්වේ. එත් ලංකාව ඉන්දියාව ෆෝම් කරන්න ගිය tour එක නම් ඇති සාර්ථකයි
    100% agree with you man :yes::yes:
     
    • Like
    Reactions: kmc madushan

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔක්කොටම කලින් SLPL එකවත් හරියට හදල ගන්න ඕන.බේස් එක හරියට වැටුනේ නැත්තන් සදා අනාතයි
    බලපන්කො මේ මැච් තුනේ ඉන්දියන් ස්කොඩ් එක තනිකර රන් කලේ අලුත්/තරුණ උන්.
    රහනේ.දවන් ,රයදු ,යදව් ,කෝලි (මොන උනත් මුත් තරුනයිනේ:P ),අක්ෂත් පටෙල්
    පට්ටම ස්කොඩ් එකක් බන්.ටීම් එකේ ඉන්න හැම එකම IPL වල හොදට සෙල්ලම් කරපු උන්.අනික උන් අපු ගමන් ලොකු ෂොට් වලට ගිහින් අවුට් උනේ නෑ.2නි මැච් එකේ රයදු සෙල්ලම් කරපු විදිහ සුපිරි .
    අනික උන්ට IPL ගහන එකයි නැෂනල් ටීම් ගහන එකෙයි එච්චර වෙනසක් නෑ .දෙකෙන්ම උන්ට හොද අත්දැකීමක් ලැබෙනවා .ඉන්ටනැෂනල් ප්ලේයර්සලා එක්ක සෙල්ලම් කරලා මාර අත්දැකීම් උන ගන්නේ.

    එක නිසා ඉස්සෙල්ලම කරන්න ඕන හොද ඩොමස්ටික් ලිග් එකක් හදන එක.​
     
    Reactions: thilan996

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    මුලින්ම කියන්න ඕනි කුජීතයි කියලා :dull:
    ක්‍රීඩකයෝයි පාලක මන්ඩලෙයි ඔක්කොම මේකට වග කියන්න ඕනි :frown:
    පාලක මන්ඩලය පැත්තකින් තියමුකෝ
    Playerස් ල දැනගන්න ඕනි ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රෝයෝජනේ ගන්න :no:
    5-0 විදිහටම කනවා එක දැන් කියන්න දෙයක් නෑ :sorry:
    කමක් නෑ T20 final දින්න එකේ දුක ඇරෙන්නත් එක්ක මේක ගහපු දෙන්කෝ :rofl:
    හැබැයි මේක අපේ ලෝක කුසලාන ගමනට බාදාවක් කරගන්න හොද නෑ :yes:
    මේක ගහන්නේ ඉන්දියන් පඩයෝන්ට ඕනි විදිහට හදාගත්තු flat pitch වල :eek:
    අනික අපේ උන් ලෝක කුසලාන තරග වල ඔය series වල වගේ නෙමේ හොදට play කරනවා :cool:
    වැදගත්මදේ මේ පරාජය හින්ද මානසිකත්වය අවුල් කරගන්නේ නැතුව ඉන්න ඕනි :rolleyes:
    ලහිරු,චන්දි ලට flat pitch වල ගහන හින්ද මේ series එක play කරන්න දෙන්න තිබ්බ :yes:
    50 ඒවා 2,3 දෙන්න ගැහුවනම් confidence එක හදාගන්න පුළුවන් ;)
    කමක් නෑ අපේ වහෙලා අන්තිම match 2කට හරි උන්දෙන්නව නම් කරන්න මොලේ අවා :P
    කුසල්ව හදාගන්න ඕනි කලේ තියෙනවා තව match 17 තියෙන හින්ද ;)
    දිල්ෂාන් හැමදාම 50 වගේ ගහන හින්ද අපිට අමතක වෙලා
    එත් දැන් වයසත් එක්ක දිල්ෂාන්ට ඉස්සර වගේ aggressive විදිහට ගහන්න බෑ
    කාගේ හිත රිදුනත් ඇත්ත එකයි :nerd:
    එක හින්ද පැත්තකින් හොදට රිදෙන්න දෙන්න බැටේක් ඕනි නැත්නම් ඉලගට එනෙවුන්ට pressure :cool:
    තිසර,මැතිව්ස්ලට දැන් ගැහුවට Australian bouncy pitches වල උන්දෙන්නාගෙන් මීටවඩා වැඩක් ගන්න පුළුවන් :)
    අවසානයට කියන්න තියෙන්නේ ඉතුරු match දෙක දිනන්න try කරන්න ඕනි
    මොකද ඔය මොනා කිවත් ඉන්දියාවට පරදින හිතට දුක නිසා
    :angry:

    okkoma piligannawa machna ekak ara.flat pitch unath mona pitch unatah ape unta gahn puluwan wenna oni.ball karana unta awasi nam bat karana unta gahan n puluwan wenna oni.palkaweni eka ape balling awula hoadatam awul.malingaya nati aduwa penawane.world cup eketh u injurd unoth .balling attack ekk aattema na.anika aluth unta chance eka denna oni.parana unma wate karakawan nathuwa.kusalath haden patak na ban ane manda:dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10647057_10152332933760194_8045275142388473797_n.png

    Sri Lanka v England

    Coming Soon ..............