මුලින්ම කියන්න ඕනි කුජීතයි කියලා

ක්රීඩකයෝයි පාලක මන්ඩලෙයි ඔක්කොම මේකට වග කියන්න ඕනි

පාලක මන්ඩලය පැත්තකින් තියමුකෝ
Playerස් ල දැනගන්න ඕනි ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රෝයෝජනේ ගන්න

5-0 විදිහටම කනවා එක දැන් කියන්න දෙයක් නෑ

කමක් නෑ T20 final දින්න එකේ දුක ඇරෙන්නත් එක්ක මේක ගහපු දෙන්කෝ

හැබැයි මේක අපේ ලෝක කුසලාන ගමනට බාදාවක් කරගන්න හොද නෑ

මේක ගහන්නේ ඉන්දියන් පඩයෝන්ට ඕනි විදිහට හදාගත්තු flat pitch වල

අනික අපේ උන් ලෝක කුසලාන තරග වල ඔය series වල වගේ නෙමේ හොදට play කරනවා

වැදගත්මදේ මේ පරාජය හින්ද මානසිකත්වය අවුල් කරගන්නේ නැතුව ඉන්න ඕනි
ලහිරු,චන්දි ලට flat pitch වල ගහන හින්ද මේ series එක play කරන්න දෙන්න තිබ්බ

50 ඒවා 2,3 දෙන්න ගැහුවනම් confidence එක හදාගන්න පුළුවන්

කමක් නෑ අපේ වහෙලා අන්තිම match 2කට හරි උන්දෙන්නව නම් කරන්න මොලේ අවා

කුසල්ව හදාගන්න ඕනි කලේ තියෙනවා තව match 17 තියෙන හින්ද

දිල්ෂාන් හැමදාම 50 වගේ ගහන හින්ද අපිට අමතක වෙලා
එත් දැන් වයසත් එක්ක දිල්ෂාන්ට ඉස්සර වගේ aggressive විදිහට ගහන්න බෑ
කාගේ හිත රිදුනත් ඇත්ත එකයි

එක හින්ද පැත්තකින් හොදට රිදෙන්න දෙන්න බැටේක් ඕනි නැත්නම් ඉලගට එනෙවුන්ට pressure
තිසර,මැතිව්ස්ලට dan ගැහුවට Australian bouncy pitches වල උන්දෙන්නාගෙන් මීටවඩා වැඩක් ගන්න පුළුවන්

අවසානයට කියන්න තියෙන්නේ ඉතුරු match දෙක දිනන්න try කරන්න ඕනි
මොකට ඔය මොනා කිවත් ඉන්දියාවට පරදින හිතට දුක නිසා