මේ දවස් වල ලංකාවෙ ඉන්නෙ.
අපේ අම්ම මනමාලියෝ හොයනව. අම්මට call කරලා appointment එකක් ඉස්සෙල්ලම දාගන්න.
ඊට පස්සෙ ආස්මි හැදීම ගැන සලකා බලමු.![]()
මම ඉතින් ආයිත් බඳින්නේ ලබන ආත්මේ තමයි...
ඇත්තට මොනාද ඔය කටු ආස්මි කියන්නේ...කොලඹ කොහේද තියෙන්නේ කිව්වොත් පොඩ්ඩක් හොයලා බලලා විස්තර කියන්න පුලුවන්...







