කටු ආස්මි

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ දවස් වල ලංකාවෙ ඉන්නෙ. :yes:

අපේ අම්ම මනමාලියෝ හොයනව. අම්මට call කරලා appointment එකක් ඉස්සෙල්ලම දාගන්න.:rofl:

ඊට පස්සෙ ආස්මි හැදීම ගැන සලකා බලමු.:P

:Pමම ඉතින් ආයිත් බඳින්නේ ලබන ආත්මේ තමයි...:Dඇත්තට මොනාද ඔය කටු ආස්මි කියන්නේ...කොලඹ කොහේද තියෙන්නේ කිව්වොත් පොඩ්ඩක් හොයලා බලලා විස්තර කියන්න පුලුවන්...:)
 
:Pමම ඉතින් ආයිත් බඳින්නේ ලබන ආත්මේ තමයි...:Dඇත්තට මොනාද ඔය කටු ආස්මි කියන්නේ...කොලඹ කොහේද තියෙන්නේ කිව්වොත් පොඩ්ඩක් හොයලා බලලා විස්තර කියන්න පුලුවන්...:)
පපඩම් වාගේ හදපු ජාතියක්ලු
තෙලට දාපුවාම පුශ් ගාලා පිම්බිලා එනවාලු කියලයි කියලා තියෙන්නෙ
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වාසනා වගේ ආස්මි තොග ගණන් හදන තැන වලින් ගන්න පුළුවන් වෙයි සමහරවිට. බෝද්දක් අහලා බලපන් රසකැවිලි විකුණන තැන්වලින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නැහැ බං.. ඔය නමට සමාන නමකින් මෙම්බර් කෙනෙක් ඉන්නවා නේද.. අන්න එයා සමහර විට දන්නවා ඇති..:rofl: