මන් අද උදේ දැක්ක එරෝසන් ක්‍රයිස්ලර් එකක යනවා. යකෝ මුන් මේ සැප විදින්නේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් නේද. ඒමදිවට මුට පොලිස් ආරක්ෂාවක් දීල. ලගදීම චායාරුප සමග එරෝසන් එකස්පොස්.