මගේ නම් ආසම මෙන්න මෙයාමේකේ හොලිවුඩ් ගැන කතා වෙන්නේ නෑ කියලා චෝදනා කරන නිසා මම මගේ හොලිවුඩ් ප්‍රියතාවය ගැන ටිකක් කියන්න හිතුනා...
මම හැමදාම මේ ත්‍රෙඩ් එකට ඇවිත් දෙමල තෙලුගු ෆිල්ම් ගැන කතාව ඇදලා ගත්තට මගේ ජීවිතේ මම කැමතිම ෆිල්ම් එක ට්‍රෝයි.මේක මම දහපහලොස් වතාවක් විතර (ඊටත් වැඩිද මන්දා.
)බලලා ඇති..
මගේ කැමතිම නලුවා බ්‍රැඩ් පිට්.
![]()
.ඒ ට්‍රෝයි ෆිල්ම් එක නිසා..මම උගේ වෙන ෆිල්ම්ස් වැඩිය බලලා නෑ තනිකරම ඒ film එක නිසා ඌ මගේ කැමතිම නලුවා උනා...
මම කැමතිම හොලිවුඩ් නිලිය ඇන්ජෙලිනා..
![]()
මෙන්න මෙයාටත් කැමතියි..
![]()
meyatath kamathi...
![]()
natalie martinez
හොඳ පොඩිඋබලත් එක්ක ඉන්නකොට පොඩි එකා තමයි..මෙතන ඉන්න පොඩිම එකා මන් නේ..
අහ මේක නම් මරු වගේ නේද
මගේ නම් ආසම මෙන්න මෙයා
එමා ස්ටෝන්
![]()


too bad she is married
dan dakke bn.. ela thamai aluth interface eka..අලුත් කරල බන් ලොවෙත් නැහැ එළකිරි
බලපන් එළකිරි


Kattiyama Sorry wenna one. Oya mama daapu Trailers wala movies okkoma release wenne November 14, 2014 not 2013

haa haa not badmageth kamathima kallak.too bad she is married
Pale skin, Red Hair and Blue eyes are my favourites![]()

හොරර් එකක්ද බන්![]()
Eye meka baluwa
Amuthu scene ekak thiyenne