dongle ගැන දන්නා අය help

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මචන්ලා මට යාළුවෙක්ගෙන් හම්බු උනා මේ t-mobile e173 ඩොන්ගල් එකක්

    meka connect කරන්න හදනකොට එකපාරම connection terminated කියල වැටිලා ඉක්මනින් connection terminated by remote computer කියලා වැටෙනවා ..මේ වගේ
    6_zpsbb6d4033.png

    network සිග්නල් අවුලකුත් නෑ ..මම dialog,Hutch,Etisalat dala බැලුව හැම එකේම මෙහෙම වෙනවා .:dull:

    mobile patner nathiwa direct කනෙක්ට් කරන්න ගියාමත් මෙහෙම වැටෙනවා :no::no:

    4_zpsbbec84e9.png

    5_zps5cfd3229.png

    ============================
    මේ තියන්නේ දැනට දල තියන ඩයලොග් සිම් එකේ profile එක ,මම මේකේ apn එක dialogbb දාලත් බැලුවා හරිගියේ නැ .
    6_zpsed0d70dd.png

    =========================
    මේ තියන්නේ ඩොන්ගල් එකේ විස්තර
    6_zps1ec2c0be.png

    =====================
    ඩොන්ගල් එකට ආපු mobile patner එකත් මෙහෙමම වෙනවා අලුත්ම එකෙත් මෙහෙමම තමා:baffled:
    =========================

    :yes::yes:දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න! ලොකු උදව්වක්
    :yes::yes::yes:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ohoma normally nam wenne,connection eka kapapuwama thama,ane manda mokak hari block karanawada danne na,no idea danna kenek kiyayi...
     
    • Like
    Reactions: 95217

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Error 619 and Error 628
    Connection was terminated by the remote computer before it could be completed

    Reason For Error :- Error 619 Connection was terminated by the remote computer before it could be completed causes because of following reason

    1. Weak Signal Of Mobile Network
    2. Miss Configuration in the connection Profile.

    Solution :- To Solve 619 Error Issue, go-to TOOLS >> OPTION >> PROFILE MANAGEMENT and check the APN, access number, subscriber name, and password are correct or not, if not then make them correct.

    HTML:
    http://www.modemunlock.com/huawei-modem-error-solution.html
     
    Last edited:
    • Like
    Reactions: 95217

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    හච් ද use කරන්නේ?
    මගේ හච් සිම් තුනක් තියෙනවා මචෝ ඔය error එකම එන.මොනව කරත් හදන්න බැ ම්න් හිතන්නෙ ඕක.සිම් එකේ අව්ලක්
     
    na mchn signal awulak ne full සිග්නල් තියනවා ..profile අවුලකුත් නැ .මම ඩයලොග් ,එටිසලාට් ,හච් සිම් දාලා බැලුවා ..rep+ any way:D
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    thanks rep+

    හච් ද use කරන්නේ?
    මගේ හච් සිම් තුනක් තියෙනවා මචෝ ඔය error එකම එන.මොනව කරත් හදන්න බැ ම්න් හිතන්නෙ ඕක.සිම් එකේ අව්ලක්
    සිම් වර්ග තුනක් බැලුව මචන් 3ම ඔහොම එනවා ..රේප් +

    rep+ mchn:P
     
    • Like
    Reactions: DAMER

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මොබයිල් පාර්ට්නර් 16, 21 දාල බලන්න.....Airtel Data Sim එකක් දාල බලන්න, Dongle එක Unlock කරපු එකක් ද? කියල බලාගන්න.....
     
    • Like
    Reactions: 95217

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මොබයිල් පාර්ට්නර් 16, 21 දාල බලන්න.....Airtel DataSim එකක් දාල බලන්න, Dongle එක Unlock කරපු එකක් ද? කියල බලාගන්න.....
    මම AIRTEL එකක් දාලා බලන්නම් ,,dongle එක නම් unlock---REP+:P

    mobile partner wena version ekak dala try karanna
    mama මේක ට්‍රයි කරලා බලන්නම් ..රේප් +
    http://www.mediafire.com/download/lpgj4o5h4gkj85s/Mobile+Partner+by+Darshana.exe

    :Pරේප්+
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ohoma normally nam wenne,connection eka kapapuwama thama,ane manda mokak hari block karanawada danne na,no idea danna kenek kiyayi...

    OW ban .mata nam oka nitarana wenawa. mokada mama bill 1 gewanna late wela :D
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    mcn meka korala balanna...+CGDCONT=,,”xxx” oya xxx :P dapu thanata adala APN eka dapan kolla..
    ට්‍රයි කළා මචන් හරි ගියේ නැ ..error-port not open ආව .රෙප6+

    :yes::yes:
    OW ban .mata nam oka nitarana wenawa. mokada mama bill 1 gewanna late wela :D
    මචං මම prepaid පාවිච්චි කරන්නේ සිම් ෆොනේ එකේ නම් නෙට් යන්න පුළුවන් අවුලක් නැතිව ---රේප් +
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔක මට පෙන්නෙ ඩොන්ගල් එකේ අවුලක් සහෝ මගෙත් පරණ E173 ඔහොම ලෙඩ දුන්නා.E1550 එකක් තිබ්බා ඔහොම එරර් මැසෙජස් ඇවිත් ඇවිත් එක පාරම හිට්ටා,අයෙත් වැඩ කලෙම නැ :no: