තව එකක් එන්න තියෙනවා ඉස්සරහට දනුෂ්ගේ මම ඊයේ ට්‍රේලර් එක දැම්මා මෙතන
එල එල 3 ෆිල්ම් එක බැලුවට පස්සේ මුගේ ෆිල්ම් බලන්න ආසාව වැඩි උනා..මම අපේ ගෙවල් ලග සීඩී කඩේ එකාට කිව්වා දනුශ්ගෙ ෆිල්ම් ටිකක් හොයලා තියපන් කියලා...

ඔව් නේ බන්. සිරා ලව් සීන් එකක්..
මරු ඒක.. බලපන් හෙක්ටරයෝ..![]()
තව එකක් එන්න තියෙනවා ඉස්සරහට දනුෂ්ගේ මම ඊයේ ට්‍රේලර් එක දැම්මා මෙතන 

.මට ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ..