යාදෙක නොරත රත......

වෙන්නෙ නෑ නේ බං කරුමෙ ඒකනේ අපේ..........
දැන් බලපං පොදු අපේක්ෂකයා! තාම නෑ ඒකමිතියක්. අලිය ඕනලු, කොලපාට ඕනැලු. දැන් ජවිපෙ ඉන්නව ද පැත්ත පලාතෙ පොදු අපේක්ෂක සිද්ධියේ? එකමුතුවක් තියෙන්න ඕන මේ වේසාවන් ගේ අඩු ගානෙ රට ගැනවත් හිතලා. එකෙක් එහෙම හිතන්නේ නෑ.
දෙමළ ඡන්ද වැටෙන්න නම් අනිවා ෆෙඩරල් විසදුමක් දෙන්න පොරොන්දු වෙන්න ඕන, එහෙම වුනාම මරා ගේ චක්ගෝලයො *ක උඩ තියං කැ ගහයි රට බෙදනව කියල. එපික් ෆේල් එතකොට වැඩේ!!
නිදහස් පක්ෂෙ නෙවෙයි මොකේ වුනත් ඉන්න හාල්පාරුවො ටික වාසි පිලට හෝයියා මිස රටට හෝයියා නෙවෙයි!
පොදු අපේඛ්ෂකයා සිංහල බෞද්ධ බහුතර මතය නියෝජනය කරනව කියන්නේ අනිවා දෙමල සහ මුස්ලිම් ඡන්ද නැති වෙනවා.
අනික නං ඉතිං.........කතා නොකර ඉමු!!!!!
